බැංකු වලින් සල්ලි ගන්නකොට.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    බැංකු වලින් සල්ලි ගන්නකොට අදාළ මුදල අපිට ඕනේ සල්ලි කොළ වර්ගයකින් ඉල්ල ගන්න විදියක් තියෙනවද මචන්ල 🫠

    (Ex: රු. 5000 ක් රුපියල් 100 කොළ වලින්)
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පොඩි ගානක් නම් තිබ්බොත් කියල ශේප් එකේ ඉල්ල ගන්ඩ පුලුවන් count කරන්ඩ ලොකු වෙලාවක් යන් නැති ගානක් සහ දෙන්ඩ තියේ නම් උන් දෙනව . උබට හැමදාම ගන්ඩ ඕනෙ නම් උන් commission එකක් ගන්නව උබ ගන්න Total amount එකෙන් percentage එකක්.

    ඔය වතු තේ වතු වල ,Construction site වල හෙම salary වලට එහෙම cash orders ගෙනියනව බැංකු වලින් .එත්කොට උන් ඕනෙ ගාන සහ ඕනෙ විදිහ කලින් දවසෙ බැංකුවට request එකක් දෙනව. බැංකුව ඒක reready කරල තියනව count කරල අරුන්ට තියෙන්නෙ අදාල දවසට ගිහින් withdrawal or cheque එක දීල සල්ලි ටික ගන්ඩ විතරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගේ එකවුන්ට් තියෙන බ්‍රාන්ච් එකෙන් පුළුවන්. කලින් නෝටිස් එකක් දෙන්න ඕන.

    ගාමන්ට් වගේ තැන්වල පඩි සල්ලි ගෙවන්න denomination එක බැංකුවට කලින් යවනවා. ඊට පස්සේ බැංකුවෙන් ඒ ඉල්ලන නෝට්ටු / කාසි ප්‍රමාණය දෙනවා
     
    • Like
    Reactions: EzioAuditore

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් ගාව තියෙන විදියට තමයි දෙන්නේ..

    උන් ගාව 5000 කොළ නැති දවසක මට 80k 500 කොළ වලින් ගන්න වුනා.. :baffled: හදිසියක් නිසා හා කමක් නෑ කියලා දුන්න විදියටම ගත්තා
     
    • Like
    Reactions: EzioAuditore

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    රජයේ බැංකුවලින් නම් ලේසියෙනම කර ගන්න පුලුවන්.

    ATMවලින් ගන්නව නම් Seylan ATM එකෙන් ඕනි සල්ලි කෝල ජාති ටීක මාක් කරලම ගන්න පුලුවන් කියලා ෆේස්බුක් එකේ ළගදි වීඩියෝ එකක් දැක්කා. උබට Seylan ATM card නැති උනත් වෙන කාඩ් එකක් දාලා හරි ගන්න පුලුවන් ඇති
     
    • Like
    Reactions: EzioAuditore

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    රජයේ බැංකුවලින් නම් ලේසියෙනම කර ගන්න පුලුවන්.

    ATMවලින් ගන්නව නම් Seylan ATM එකෙන් ඕනි සල්ලි කෝල ජාති ටීක මාක් කරලම ගන්න පුලුවන් කියලා ෆේස්බුක් එකේ ළගදි වීඩියෝ එකක් දැක්කා. උබට Seylan ATM card නැති උනත් වෙන කාඩ් එකක් දාලා හරි ගන්න පුලුවන් ඇති
    NTB puluwan
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Ela මචංලා, මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඔයාලා කිව්වා දේවල් එක්ක. Thanks හැමෝටම ♥️