බැංකුවල බලු වැඩ

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    That depends on the amount you owe them. there is a bench mark for that. if its like less than 5lakhs and if you didn't pay they will put 1LKR to you cribe. that means you can't get any loan and financially blacklist.

    settle that soon
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    ඇහෙම බැ යකෝ, උබ ගත්ත ණය උබ හරි දවසට ගෙවන්න ඕන, උබට හිතුනම උබට ලැබුනම ගෙවනකම් බංකු ඉන්නේ නැ, උබ මොන ලෝකේ උසාවියට ගියත් කරන්න දෙයක් නැ
    උන්ව උසාවි ගෙනියන්න කලින් උබව ගෙනියවී ලගදීම
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Heta aniddata office ekatath ei

    මුන් ණය ගන්න එද්දී යන්නේ බලු කුක්කෝ වගේ ණය ගෙවන්න කීවම සිංහයෝ වෙලා ගොරවන්න පටන් ගන්නවා