මම අද කාඩ් එක හිරවුන ATM එක ලගට ගිහින් සිකුරුටිට කීව මැනේජර්ට කතා කරල කාඩ් එක අරන් දෙන්ඩ මං අයිඩින්ටියත්ගෙනාව කියල. එතකොට මූ කියනව එහෙම වෙන බැංකුවල ඒව දෙන්නෙ නෑ වෙන කාඩ් එකක් ගන්ඩ කියල. මට කේන්ති ගිහින් කීව තොගෙ අම්මද බැංකු ගානෙ රස්තියාදුවෙලා සල්ලිත් ගෙවාගෙන මට කාඩ් හදල දෙන්නෙ කියල.
එතකොටම මූ මට මිටමොලවල මූනට පාරක් ගැහුව හරහ වැටෙන්න.
මං නැගිටල දුවල ගිහින් එහෙමම ත්රීවිල් එකකට නැගල ගෙදර ආව.
කාමරේට ගිහින් බලද්දි තොල පැලිල ලේ එනව. දතකුත් හෙලවෙනව. ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ බැංකුවට.
මට මේකට උගෙන් වන්දියක් ගන්න පුලුවන්ද ? පොලිසි යනවනම් මුලින්ම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනද