බැංකුවේ තියෙන සල්ලි

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔය වගේ ප්‍රශ්න අහන්න ඕනි මෙන්න මේ උත්තමයන්ගෙන්, මොකද මෙයාලා තමයි ලංකාවේ වෙන දේවල් හරියටම දන්නේ අපි ඇහෙන් දකින කනට ඇහෙන දේවල් උනත් බොරු කියලා තේරෙයි මෙන්න මේ උත්තමයන් කියන දේවල් ඇහුවහම,

    @erozan @2osama @nicjosh83

    හරියටම කිව්වොත් මෙයාලාගේ මොළ නිකං පුස් වෙඩි වගේ සද්දේ නම් තියනවා සුපිරියට හැබැයි උණ්ඩයක් නැ ඇතුලේ
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ai beri one ekkta pululwan 25usd deposit
    මචං මගේ දැනට තියෙන fd ටික කැන්සල් කරල ඒ සල්ලි ටික මෙයින් එකවුන්ට් එකක usd විදියට දාන්න පුලුවන්ද?

    මම අහල තිබ්බේ ලංකාවට එන සල්ලි විතරයි පුලුවන් මෙහේ සල්ලි Usd කරල ද ාන්න බෑ කියල.

    අනේ පොඩ්ඩක් කියපංකෝ බං.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    foreign currency account lesiyen hadanna baa rata job ekak krnne natnan. free lance vunath aun document illanwa. math hadanna gihin atharala damma.
     
    • Like
    Reactions: NRTG

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    foreign currency account lesiyen hadanna baa rata job ekak krnne natnan. free lance vunath aun document illanwa. math hadanna gihin atharala damma.

    ඔය සීන් එක අහල තියෙන නිසා තමයි මාත් වැඩිය හෙව්වෙ නැත්තෙ. emios කියන්නෙ පුලුවන් කියල.
     
    • Like
    Reactions: anchor14

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    land or gold thma neh...



    බලන් ගියාම කිරියේ 99%ම millionairesලා.. අපි විතරයි ඩොලර් එක කීයට ගියත් උලත් එකයි පිලත් එකයි කියල ඉන්නේ. 🙄
    sirawatama:lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Issaranam ehema rupiyal dollar karala bank eken illuwata denne naha. exam ekak, rata yanna wage hethu pennala, adaala gaana witharai dollar walin denne.

    Pitin thama kara ganne, ekath approval nathuwa rupiyal dollar karana eka illegal mama hithanne.

    Dollar rupiyal karanna nam loku awlak na, salli kohenda hambune kiyala witharai ahanne.