බැංකුවේ තියෙන සල්ලි

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Issaranam ehema rupiyal dollar karala bank eken illuwata denne naha. exam ekak, rata yanna wage hethu pennala, adaala gaana witharai dollar walin denne.

    Pitin thama kara ganne, ekath approval nathuwa rupiyal dollar karana eka illegal mama hithanne.

    Dollar rupiyal karanna nam loku awlak na, salli kohenda hambune kiyala witharai ahanne.

    එතකොට මචං මේකට ඔප්ෂන් එකක් අත්තෙම නැද්ද? සල්ලි වටයක් ගස්සල එකවුන්ට් එකට ගන්න බැරිද? ඒ කිව්ව‍ෙ crypto වගේ අරන් ඒව ෆොරින් කරන්සි එකවුන්ට් එකකට ආයි usd විදියට ඩිපොසිට් කරන්න බැරිද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සීන් එක අහල තියෙන නිසා තමයි මාත් වැඩිය හෙව්වෙ නැත්තෙ. emios කියන්නෙ පුලුවන් කියල.
    1618485381177.png
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඇරිය කියපන් ඒත් Lkr ටික Usd වලට හරවන එක නීතියෙන් තහනම් නේද? මට වටේ යන්න වෙයි එක එක කඩු කඩ කාරොයො ගාවට කුණු කොල්ලෙට dollar ගනන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇරිය කියපන් ඒත් Lkr ටික Usd වලට හරවන එක නීතියෙන් තහනම් නේද? මට වටේ යන්න වෙයි එක එක කඩු කඩ කාරොයො ගාවට කුණු කොල්ලෙට dollar ගනන්න.
    අනිවා. මම දන්නේ නැ උබේ අයිඩියා එක මොකද කියල.එත් මේ වැඩේ උබ අමාරුවේ වැටෙන එකක් කියලා හොදට පේනවා. මේක වෙනුවට ඔය සල්ලි වලින් කරන්න දෙයක් නැත්නම් අනලිස් පාරක් දාල හොදම තැනකින් ඉඩමක් ගනින්. උබට කෙස් එක තියෙන්නේ USD LKR fluctuation එක නිසා වියහැකි පාදුවනේ. ඉඩමක් වගේ දෙකින් තමා එක නැති කරන්න පුළුවන්.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඇරිය කියපන් ඒත් Lkr ටික Usd වලට හරවන එක නීතියෙන් තහනම් නේද? මට වටේ යන්න වෙයි එක එක කඩු කඩ කාරොයො ගාවට කුණු කොල්ලෙට dollar ගනන්න.

    PFCA ona commercial bank ekaka lankawe padinchi ona kenekuta arinna puluwan. ekama condition eka. ex: USD account ekak open kaloth salli pitin enna ona. mehen danna baa. oyata $ athe thibbata mekata danna baa. remitance witharai.

    api hithamu paymal skrill wage service ekak pawichi karala rupiyal $ walata haronawa kiyala

    eka padui mokada commission wadi.

    hodama dee thamai depricate wenne nathi deela invest karana eka.

    Ex: Land

    nathtan. payoneer or paypal $ buy karanna puluwan Fivvor karana ayage thiyana trust eka thamai case eka
     
    • Like
    Reactions: John007

    ඒකනේ බං වැඩේ කියන්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එතකොට මචං මේකට ඔප්ෂන් එකක් අත්තෙම නැද්ද? සල්ලි වටයක් ගස්සල එකවුන්ට් එකට ගන්න බැරිද? ඒ කිව්ව‍ෙ crypto වගේ අරන් ඒව ෆොරින් කරන්සි එකවුන්ට් එකකට ආයි usd විදියට ඩිපොසිට් කරන්න බැරිද?
    Legal widiyata karanna baha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඇරිය කියපන් ඒත් Lkr ටික Usd වලට හරවන එක නීතියෙන් තහනම් නේද? මට වටේ යන්න වෙයි එක එක කඩු කඩ කාරොයො ගාවට කුණු කොල්ලෙට dollar ගනන්න.
    පාස්පෝට් එකකුයි ප්ලේන් ටිකට් එකකුයි තියෙනව නන් පුළුවන්. රට යාළුවෙක් ඉන්නව නන් එ හරහා ට්‍රයි එකක් දාපන් ඌ ගෙදරට එවන සල්ලි උබ මෙහෙන් දීල උගෙන් ඩොලර් අරගෙන තියාගන්න.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
    yako dan ruppes usd karanna dagalanna epa. ubta paduwak wenna. lankwa tika kalin export ,tourisum patan gathama rupees waluvw wadi wenawa. ethkota usd eka adu wenawa, hodama de oya tika fix depoist danna. 6month wage . renew karanna. 6 month aya.
     
    • Haha
    Reactions: malrulz