බැංකුවේ තියෙන සල්ලි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    yako dan ruppes usd karanna dagalanna epa. ubta paduwak wenna. lankwa tika kalin export ,tourisum patan gathama rupees waluvw wadi wenawa. ethkota usd eka adu wenawa, hodama de oya tika fix depoist danna. 6month wage . renew karanna. 6 month aya.
    aye tourism ne ban 2025 wenakan.
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
    doller walin save karanna puluwan accounts athi poddak hoyala balahn.

    Export market eke inna hoda earnings thiyena lankawe companies walata (CSE eke) podi pramanayak (igena gena) invest karahn.
    dividend gewana hoda companies thiyenawa.

    capital gain ekakuth ganna puluwan wei.

    Rupee eka depreciate wenna wenna usd income labana companies wala adayama wadi wenawa.
     
    • Like
    Reactions: vckeranda

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    yako dan ruppes usd karanna dagalanna epa. ubta paduwak wenna. lankwa tika kalin export ,tourisum patan gathama rupees waluvw wadi wenawa. ethkota usd eka adu wenawa, hodama de oya tika fix depoist danna. 6month wage . renew karanna. 6 month aya.
    ආයි කවමදාවක්වත් ඕක වෙන්නෑ බං 😂😂😂
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Dollars available for sell
    US ඩොලර්ස් විකිනීමට ඇත. විකුනුම් මිල රු 202 Commission 2.5%
    අවම විකිනුම USD 50,000/-
    රුපියල් වලින්. 10,100,000 කි. Intermediaries commission රු 252,500
    Paypal , Payoneer සහ NRFC ගිනුම් සදහා පමනි.
    Face to Face deal at Banks only (Seylan , Commercial ,NTB,HNB)

    Bitcoin Available for sell
    1BTC = USD 54,500.00 ( Now market price USD 62,897)
    Intermidiaries commission 3000.00USD from each one BTC (606,000 LKR)
    Minimum selling amount 1.00BTC not less than this.
    Face to Face deal inside the Bank (HNB,Commercial,DFCC,Seylan,NTB bank inside only)

    Procedure : Both parties will meet at bank bring the money to the bank. when i transfer the bitcoin to your online wallet instantly you can check this. After getting the confirmations then you can deposit value of bitcoin to my bank account. This is face to face deal and i want to see the client too. After that intermediary commission given by me value of 3000 USD .

    ලන්කාව ඇතුලත බිට්කොයින් සදහා මුදල් දීම සහ ලබා ගැනීම නීතිවිරෝදී ක්‍රියාවක් වන අතර විනිමය අගය අඩුවැඩි වීම සදහා කෙලින්ම මෙය බලපානු ලැබේ. මෙය මාට්ටු වීමෙන් විකුනන්නා සහ ලබා ගන්නා හට කෙලෙවෙන බව කිව යුතුයි. තමන්ගේ අරක්ශාව තමන් සලසා ගත යුතුයි.

    මගේ බිට් කොයින් වොලට් එක සහ ඩොලර් බැලන්ස් එක එලකිරි ලෙජන්ඩ්ස් වට්සැප් ගෲප් එකෙන් බල ගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: The Entrepreneur

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රුපියල් වලට ඩොලර් දෙන කළු කඩ තියෙනවා කොළඹ
    ගන්න ප්‍රමානේ අනුව රුපියල් 9 - 40 වගේ වෙන කල් වැඩිපුර ගෙවන්න වෙනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    math me thiyana FD tika mokake da karanne kiyala kalpanaaa karanawaa.

    Okkoma USDT karannath ba bung crypto wala dalaa. :( :(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් ඔය ප්‍රශ්නෙම මේ කාලෙ සෑහෙන කල්පනා කරනව. මගේ නම් PFCA අකවුන්ට් එකක් තියෙනව. හැබැයි ඒකට එළියෙන් USD දාන්න විතරයි පුලුවන්. ඇතුලෙ රුපියල් ඩොලර් කරන්න ක්‍රමයක් නෑ මම හිතන්නෙ(කිසිම NRFC/PFCA එකක එහෙම කරන්න බෑ මම දන්න විදියට). CEFT එකක් කරන්න ගියත් ඒ අකවුන්ට් එකට Error එකක් එනව. මම මේ දවස් වල කරන්නෙ පිටරටින් එන සල්ලි ඔක්කොම USD වලින්ම ගෙන්නගෙන USD වලින්ම තියාගෙන ඉන්නව රුපියලක්වත් කන්වර්ට් නොකර. එහෙම කරල Deposits වලින් වියදම් කරනව. ඒක තමයි වෙලාවෙ හැටියට ගන්න පුලුවන් හොඳම තීරණය.

    මම දැනට හිතාගෙන ඉන්නෙ ලොකුවටම ප්‍රශ්නයක් වුණොත් GOLD ගන්න. ඒක තමයි එකම Solution එක. ලෑන්ඩ් ගන්න වැඩේ නම් අල්ලන්නෙ නෑ මට.

    Central Bank එක ඇතුලෙන් මට නිව්ස් එකක් ආව දෙසැම්බර් වෙද්දි ඩොලර් එක 300ට විතර යන්න පුලුවන් කියල හැබැයි ඒ නිව්ස් එක පොඩ්ඩක්වත් කන්ෆර්ම් නෑ. සමහරවිට වෙන්න බැරිකමක් නෑ.
     
    • Like
    Reactions: anchor14

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ ඉතිහාසයේ දිගටම රුපියල අවප්‍රමාණ උනා එක හැමදාම වෙන එකක්. එත් මම කියන්නේ පොඩ්ඩක් ඉන්න කියලා කලබල නොවී ,
    මේ තියෙන්නේ LKR /USD data
    1618500110988.png


    4.5%-5%ක් වගේ තමයි අව්රුද්දට අව ප්‍රමාණ වෙන්නේ. ඒ කියන්නේ අපි ට එකට හරි යන්න FIXED පොලියක් ලැබුනොත් balance එකේ තියාගන්න පුළුවන්.

    ඉස්සරහට FIXED rates අපහු වැඩිවෙන්න පුළුවන්.



    Property ගන්න එක හොඳයි. හැබැයි ඒක.
    මම හිතන්නේ තාම FIXED rates 6% ට වැඩි නිසා ඒක safe කියලා .

    මට හිතෙනවා කොරෝනා ඉවර වෙලා ලංකාවේ ටුවරිසම් එහෙම පොඩ්ඩක් බූම් වෙලා ආර්ථිකේ පොඩ්ඩක් ගොඩ යයි කියලා .

    කොහොමත් මම කියන්නේ ඔය % සහ නොම්බර ගැන හිතන්න එපා කියලා . අපිට ඒවා පාලන කරන්න බැරි උනත් . අපිට ඒවා බල පාන විදිහ පාලනය කරන්න පුළුවන්.

    හිතපන් උබට 12% පොලියක් ලැබුන කියල. දැන් එක පාරට එක 6% වෙනවා. ඒ කියන්නේ උබට යම්කිසි මුදලක් පොලිය එකතු කරලා හදන්න දෙගුණයක් කාලය යනවා. එච්චරයි.

    උබ ඒ ගමන් ඒ පොලිය crypto වල වගේ ආයෝජනය කරලා බලපන් ලාබ ගන්න. හබැයි Crypto උනත් ලෝන්ග් term . අද දාලා හෙට සල්ලි වැඩි කරගන්න ගියොත් හබක් තමයි.


    මොනවා කරත් ඉක්මනට සල්ලි වැඩි කරන scam වලට නම් අහුවෙන්න එපා.
     
    • Like
    Reactions: Hesh D

    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    PFCA එහෙම දාන්න බෑ,open කරා කියමු කොහොමහරි,foreign remittance විදිහට එන්න ඕන credits නැත්නම් රට ගිහින් දවස් 90 ඇතුලත රට ගෙනියන්න ගත්ත currency කියලා PP එකෙන් prove කරන්න ඕන,එහෙමත් නැත්නම් source of funds ඕන deposit වලට