බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    10% පොලී ආදායම 100,000 වඩා වැඩිනම්..... හොදයි බෝල සල්ලිකරයන්ට කෙලවෙලා යන්න......:lol::lol::lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේක 100% වැරදී. WHT වදින්නේ ඔබගේ පොලියට පමනයි.

    අපි හිතමු 1000 බැංකුවේ තිබ්බා 8% පොළියට වසරක්. එතකොට ඔබට 80 පොලි ලැබෙනවා. ඔන්න ඔය 80 ට තමා 5% බදු වදින්නේ. 80 ට 5% කියන්නේ 4ක් පමනයි. කිසිම වෙලාවක මෙයින් මුල් මුදල Capital එක අඩු වෙන්නෙ නෑ.

    අපි හිතමු ඉතුරු කිරිමේ ගිනුමක 1000 තිබ්බා කියලා. පොලිය 4% වත් ලැබෙන්නෙ නෑ. ඒ කියන්නේ වසරටම 40. ඕක 12න් බෙදුවොත් මාසයක ගාන එනවා. අන්න ඒ ගානටයි WHT වදින්නේ

    40 ට 5% කියන්නෙ 2යි (වසරටම)
    මාසයට බැලුවොත් 40/12=3.33 ඔය 3.33 ට 5% වදිනවා. ඒ කියන්නේ 0.16 පමනයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රදවා ගැනීමේ බද්ද නොහොත් WHT (Withholding Tax) එක හැදෙන්නේ බැoකුවෙන් තැන්පතුවට ලැබෙන පොලියට මිසක්, තැන්පතු මුදලට නෙමයි. මේක හදපු බූරුවා එය තැන්පතු මුදලෙන් තමයි අඩු කරලා තියෙන්නේ. රුපියල් 100 ක් පොලිය ලැබෙනවා නම්, WHT 5% අඩු කලාම ඔයාට ලැබෙන්නේ පොලිය රුපියල් 95. රදවා ගැනීමේ බද්ද 10% නොව 5%.
    :P:yes::yes:

    අනික ඔය බද්ද වදින්නේ ස්ථාවර තැන්පතු කල්පිරෙනකොට නේද :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මරුසිරා;20912511 said:
    :P:yes::yes:

    අනික ඔය බද්ද වදින්නේ ස්ථාවර තැන්පතු කල්පිරෙනකොට නේද :D

    ඒ මහ රජතුමාගේ කාලේ.

    අපේ මුදල් ඇමති තුමාගේ ඉන්ටරිම් බජට් එකෙන් සෑම තැම්පතුවකට පොලි අදායම මත 2.5%ක බද්දක් ගැහුව. (ජේෂ්ඨ පුරවැසි හැර) සේවින් ෆික්ස් ඔක්කොටම.

    මේ පාර බජට් එකෙන් ඒක දෙගුනයකින් වෙනසක් කොලා 5% යි

    කල් පිරෙනකොට නෙමෙයි, උබට පොළිය ගෙවනකොට බැංකුව ටැක්ස් එක අඩු කරලා තමයි උබට පොලී දෙන්නේ. කල් පිරෙන්න ඕනේ නෑ පොළි ගෙවන්න

    උඹ ඉන්කම් ටැක්ස් ගෙවනවා නම්, ඒක බදු බැරක් විදිහට උබට ගෙවන්න තියන ටැක්ස් එකෙන් අඩු කරලා ගෙවන්න පුලුවන්. ඒකට බැංකුවෙන් විත් හෝල්ඩින් ටැක්ස් සෙටිෆිකේට් එකක් දෙනාවා. ඒකෙ තියන ගාන උඹට පුලුවන් ගෙවන්න තියන බදු වලින්, බදු බැරක් විදිහට අඩු කරලා ගෙවන්න
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක ඇත්තක්ද?
    Facebook එකේ තෙබ්බේ.
    මගේ එකක 12 lak තියෙනවා. අනිකේ 5 lak තියෙනවා.
    පොලිය හම්බ වෙන්නේ 5%, 10% tax
    එතකොට එව්වා එන්ඩ එන්ඩ අඩු වෙයිද?
    ගෙදර ගෙනාවොත් වේයෝ කනවනේ
    මොකද එතකොට කරන්නේ?
    ටෝයියෝ rep කැපුවට ගණන් ගනු නොලැබේ .

    https://scontent-sin6-1.xx.fbcdn.net...31&oe=58C360BF

    ස්තුති

    :shocked::shocked::shocked: