මරුසිරා;20912511 said:
ඒ මහ රජතුමාගේ කාලේ.
අපේ මුදල් ඇමති තුමාගේ ඉන්ටරිම් බජට් එකෙන් සෑම තැම්පතුවකට පොලි අදායම මත 2.5%ක බද්දක් ගැහුව. (ජේෂ්ඨ පුරවැසි හැර) සේවින් ෆික්ස් ඔක්කොටම.
මේ පාර බජට් එකෙන් ඒක දෙගුනයකින් වෙනසක් කොලා 5% යි
කල් පිරෙනකොට නෙමෙයි,
උබට පොළිය ගෙවනකොට බැංකුව ටැක්ස් එක අඩු කරලා තමයි උබට පොලී දෙන්නේ. කල් පිරෙන්න ඕනේ නෑ පොළි ගෙවන්න
උඹ ඉන්කම් ටැක්ස් ගෙවනවා නම්, ඒක බදු බැරක් විදිහට උබට ගෙවන්න තියන ටැක්ස් එකෙන් අඩු කරලා ගෙවන්න පුලුවන්. ඒකට බැංකුවෙන් විත් හෝල්ඩින් ටැක්ස් සෙටිෆිකේට් එකක් දෙනාවා. ඒකෙ තියන ගාන උඹට පුලුවන් ගෙවන්න තියන බදු වලින්, බදු බැරක් විදිහට අඩු කරලා ගෙවන්න