බැංකු අයියලගෙන් උදව්වක් ඔ්න

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    danna widiyata nam pasu ayithiya pawrapu nathi account ekaka nam nadu dala ganna wenne. ayithiya pawarala nam kelinma ganna puluwan.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Maruna kenage Total assets value eka 4Mn wadi nm budal nadu dala ganna wenne. ehama natinm inna aya (Spouse, lamai, kauruthma natinm maruna kenage siblings) bank ekata gihin relationship eka prove karala ganna puluwan 4mn adu amount ekaknm
     
    • Like
    Reactions: Chimpanzee Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034

    4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la
     
    • Like
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la
    බැංකුවෙ 4M ට වඩා නැත්නම් ඕක අවුලක් නෑ මොකෝ බැංකුවෙන් ගෙදර ඇවිත් බලනවෑ 4M ට වඩා assets තියෙනවද කියල. :lol:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
    උරුම කාරයෙක් ඉදිරිපත් වෙන්න ඕනෙ හරි legal documents එක්ක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la
    ඇත්ත බන්. මනුස්සයෙක් ගෙයක් වික්කත් කාලකන්නි ටිකට ප්‍රතිශත වලින් පුදන්න ඕනෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
    Bank Manager allagena karanna puluwan
    Nathnam maruna kiyala ewa thamange salli wenne ne
    Raja santhakai
    Eka nisa bank eke nominee update karanna merenna kalin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඇත්ත බන්. මනුස්සයෙක් ගෙයක් වික්කත් කාලකන්නි ටිකට ප්‍රතිශත වලින් පුදන්න ඕනෙ.
    Me dawaswalath apa dena case kiyakin sakku purawa ganna adda? Kiyen ki denada sadaranawa aya karanne, aththatama audit wenna ona owa...
     
    • Like
    Reactions: hasithayad

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la

    මිලියන 4 ට වැඩිනම්, අන්තිම කැමති පත්‍රයක් හෝ ගිණුමට අදාලව nominee කෙනෙක් දාල නැතිනම්, බුදල් නඩුවක් මගින් පමණමයි සල්ලි ගන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නෑ. බුදල් නඩුවක් පවරන්න පුළුවන් අදාල පුද්ගලය මියගිහින් මාස3 - 6 වගෙ නිශ්චිත කාලයක් තියනවා, එක හින්දා පහු කරන්න එපා

    බුදලයට වෙනත් අය ඉදිරිපත් නොවුනොත් අවුරුදු 2කින් වගෙ තීන්දුව දෙයි. ( අදාල හිමිකරුට අද්මිනිස්ත්‍රාසිකාර බලය පවරනවා)

    සල්ලි බැංකුවෙන් උසාවියෙ ගිණුමට තැම්පත් කරල එක උසාවියෙන් ගන්න ඕනැ

    ලොයර්ල ලක්ෂ 2ක් වත් ගනියි
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha

    අවුරුදු දෙකක් යනවද තීන්දුව හම්බෙලා සල්ලි ටික එන්න? හප්පා :oo:

    ---
    එක නෙම. ඔය nominees ල කොහොමද දාන්නෙ? ඒකටත් සාක්ශි කාරයො ඕනෙද? නැත්තම් තනියම මට bank එකට ගිහින් ID එක පෙන්නල ෆොර්ම් එක පුරවල එන්න පුලුවන්ද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අවුරුදු දෙකක් යනවද තීන්දුව හම්බෙලා සල්ලි ටික එන්න? හප්පා :oo:

    ---
    එක නෙම. ඔය nominees ල කොහොමද දාන්නෙ? ඒකටත් සාක්ශි කාරයො ඕනෙද? නැත්තම් තනියම මට bank එකට ගිහින් ID එක පෙන්නල ෆොර්ම් එක පුරවල එන්න පුලුවන්ද?
    බුදල් සම්බන්ධව නඩුවෙදි ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් දානව, භාෂා 3නේම පත්තරවල කවුරුහරි අයිතිවාසිකම් දක්වනවනම් ඉදිපත් වෙන්න කියල. එහෙම කෙනෙක් ඉදිරිපත් උනොත් තව කල් යයි. ඔක්කොම හොදට උනොත් අවු 2- 2.5 වගෙ කාලෙකින් සල්ලි ගන්න පුළුවන් වෙයි.

    nominee දාන්න ඕනෑ ගිණුම අයිති එක්කෙනා. ඔයාගෙ ගිණුමකට නම් ඔයාට කාවහරි Nominate කරන්න පුලුවන්. මැරිච්ච කෙනාගෙ එකට දැනට දාල නැතිනම් මොකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    බැංකුවෙ 4M ට වඩා නැත්නම් ඕක අවුලක් නෑ මොකෝ බැංකුවෙන් ගෙදර ඇවිත් බලනවෑ 4M ට වඩා assets තියෙනවද කියල. :lol:
    ග්‍රාම නිලධාරී සහතික කරන්න ඕන 4M වත්කම් නෑ කියල
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Maruna kenage Total assets value eka 4Mn wadi nm budal nadu dala ganna wenne. ehama natinm inna aya (Spouse, lamai, kauruthma natinm maruna kenage siblings) bank ekata gihin relationship eka prove karala ganna puluwan 4mn adu amount ekaknm
    මිලියන 4 ට වැඩිනම්, අන්තිම කැමති පත්‍රයක් හෝ ගිණුමට අදාලව nominee කෙනෙක් දාල නැතිනම්, බුදල් නඩුවක් මගින් පමණමයි සල්ලි ගන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නෑ. බුදල් නඩුවක් පවරන්න පුළුවන් අදාල පුද්ගලය මියගිහින් මාස3 - 6 වගෙ නිශ්චිත කාලයක් තියනවා, එක හින්දා පහු කරන්න එපා

    බුදලයට වෙනත් අය ඉදිරිපත් නොවුනොත් අවුරුදු 2කින් වගෙ තීන්දුව දෙයි. ( අදාල හිමිකරුට අද්මිනිස්ත්‍රාසිකාර බලය පවරනවා)

    සල්ලි බැංකුවෙන් උසාවියෙ ගිණුමට තැම්පත් කරල එක උසාවියෙන් ගන්න ඕනැ

    ලොයර්ල ලක්ෂ 2ක් වත් ගනියි

    echchara hoda lawyers nah mehe mn hithanne. ape seeya nati una 2021 lawyer charge eka asset value eken 1% gatte normally 1-3% charge karanawa paper advertisement ekak idala danawa urumakaruwo innawanm idiripath wenna kiala
     
    • Like
    Reactions: Chimpanzee Putha