Uba ehema neda Thaththage salli valata vidde nikama.Bank ekata gihilla marana sahathike idiripath karala maranakarugei thamangei nadakama verify karala salli gathahaki.
4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers laMaruna kenage Total assets value eka 4Mn wadi nm budal nadu dala ganna wenne. ehama natinm inna aya (Spouse, lamai, kauruthma natinm maruna kenage siblings) bank ekata gihin relationship eka prove karala ganna puluwan 4mn adu amount ekaknm
බැංකුවෙ 4M ට වඩා නැත්නම් ඕක අවුලක් නෑ මොකෝ බැංකුවෙන් ගෙදර ඇවිත් බලනවෑ 4M ට වඩා assets තියෙනවද කියල.4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la

උරුම කාරයෙක් ඉදිරිපත් වෙන්න ඕනෙ හරි legal documents එක්ක.බෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
ඇත්ත බන්. මනුස්සයෙක් ගෙයක් වික්කත් කාලකන්නි ටිකට ප්රතිශත වලින් පුදන්න ඕනෙ.4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la
Bank Manager allagena karanna puluwanබෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
Me dawaswalath apa dena case kiyakin sakku purawa ganna adda? Kiyen ki denada sadaranawa aya karanne, aththatama audit wenna ona owa...ඇත්ත බන්. මනුස්සයෙක් ගෙයක් වික්කත් කාලකන්නි ටිකට ප්රතිශත වලින් පුදන්න ඕනෙ.
4Mn walin lawyers la kiyak galawaida? Mara ratak oi meka thawa ekekwa huragena kanna hadana system eka build up karanne lawyers la
අවුරුදු දෙකක් යනවද තීන්දුව හම්බෙලා සල්ලි ටික එන්න? හප්පාමිලියන 4 ට වැඩිනම්, අන්තිම කැමති පත්රයක් හෝ ගිණුමට අදාලව nominee කෙනෙක් දාල නැතිනම්, බුදල් නඩුවක් මගින් පමණමයි සල්ලි ගන්න පුළුවන්. වෙන කිසිම ක්රමයක් නෑ. බුදල් නඩුවක් පවරන්න පුළුවන් අදාල පුද්ගලය මියගිහින් මාස3 - 6 වගෙ නිශ්චිත කාලයක් තියනවා, එක හින්දා පහු කරන්න එපා
බුදලයට වෙනත් අය ඉදිරිපත් නොවුනොත් අවුරුදු 2කින් වගෙ තීන්දුව දෙයි. ( අදාල හිමිකරුට අද්මිනිස්ත්රාසිකාර බලය පවරනවා)
සල්ලි බැංකුවෙන් උසාවියෙ ගිණුමට තැම්පත් කරල එක උසාවියෙන් ගන්න ඕනැ
ලොයර්ල ලක්ෂ 2ක් වත් ගනියි
බුදල් සම්බන්ධව නඩුවෙදි ප්රසිද්ධ පුවත්පත් දැන්වීමක් දානව, භාෂා 3නේම පත්තරවල කවුරුහරි අයිතිවාසිකම් දක්වනවනම් ඉදිපත් වෙන්න කියල. එහෙම කෙනෙක් ඉදිරිපත් උනොත් තව කල් යයි. ඔක්කොම හොදට උනොත් අවු 2- 2.5 වගෙ කාලෙකින් සල්ලි ගන්න පුළුවන් වෙයි.අවුරුදු දෙකක් යනවද තීන්දුව හම්බෙලා සල්ලි ටික එන්න? හප්පා
---
එක නෙම. ඔය nominees ල කොහොමද දාන්නෙ? ඒකටත් සාක්ශි කාරයො ඕනෙද? නැත්තම් තනියම මට bank එකට ගිහින් ID එක පෙන්නල ෆොර්ම් එක පුරවල එන්න පුලුවන්ද?
ග්රාම නිලධාරී සහතික කරන්න ඕන 4M වත්කම් නෑ කියලබැංකුවෙ 4M ට වඩා නැත්නම් ඕක අවුලක් නෑ මොකෝ බැංකුවෙන් ගෙදර ඇවිත් බලනවෑ 4M ට වඩා assets තියෙනවද කියල.![]()
එයා බලන්නෙත් නෑනෙ.ග්රාම නිලධාරී සහතික කරන්න ඕන 4M වත්කම් නෑ කියල
මිලියන 4 ට වැඩිනම්, අන්තිම කැමති පත්රයක් හෝ ගිණුමට අදාලව nominee කෙනෙක් දාල නැතිනම්, බුදල් නඩුවක් මගින් පමණමයි සල්ලි ගන්න පුළුවන්. වෙන කිසිම ක්රමයක් නෑ. බුදල් නඩුවක් පවරන්න පුළුවන් අදාල පුද්ගලය මියගිහින් මාස3 - 6 වගෙ නිශ්චිත කාලයක් තියනවා, එක හින්දා පහු කරන්න එපා
බුදලයට වෙනත් අය ඉදිරිපත් නොවුනොත් අවුරුදු 2කින් වගෙ තීන්දුව දෙයි. ( අදාල හිමිකරුට අද්මිනිස්ත්රාසිකාර බලය පවරනවා)
සල්ලි බැංකුවෙන් උසාවියෙ ගිණුමට තැම්පත් කරල එක උසාවියෙන් ගන්න ඕනැ
ලොයර්ල ලක්ෂ 2ක් වත් ගනියි