bus ekata naginna kalin, card da cash da ?ටික දවසක් යනකොට කාඩ් එකෙන් ගෙවන කෙනෙක් කියලා මීටර් උනාම අත දැම්මට නවත්තන එකක් නෑ.
bus ekata naginna kalin, card da cash da ?ටික දවසක් යනකොට කාඩ් එකෙන් ගෙවන කෙනෙක් කියලා මීටර් උනාම අත දැම්මට නවත්තන එකක් නෑ.
Hamoma gihin Gemunuge ammatai Wife tai Polin damma nm miniha hadenawaGemunuwa mokak hari kiyala ledak dai okata
sure

pissu muta; meka safe ma vidiha or app ekak dena eka QR code ekath ekka, godk ratawal wala transport card tama tiyenne or app.
debit /credit card ekak denawa kiyanne risk, especially wayasakya aya ekka.
mun danna pukaka na

QR මගුල කරන්න වෙලා යනව බන් ඉතින්Card payment වලට වඩා සෑහෙන්න Reliable, secured efficient ක්‍රමයක් QR scan කරලා ගෙවන එක. ඉන්දියාවේ එදිනෙදා ගෙවීම් වලින් 70% කට වඩා QR payments
කොහෙද බං වෙලා යන්නේ ක්ෂණිකව ගෙවන්න පුලුවන්. උඹ යූස් කරන ඇප් එක් ස්ලෝ ඇති.QR මගුල කරන්න වෙලා යනව බන් ඉතින්
Frimi, SOLO (HNB) දෙකම එහෙමයි. මගෙ device එකත් සාමාන්‍යෙන් හොඳ එකක්. කාඩ් එකක් ටැප් කරනවට වඩා ලේසි නෑ. ලොකුම හේතුව ලංකාවෙ internet slow. විශේෂෙන් ටවුන් හරි වල. කොළඹත් ස්ලෝ.කොහෙද බං වෙලා යන්නේ ක්ෂණිකව ගෙවන්න පුලුවන්. උඹ යූස් කරන ඇප් එක් ස්ලෝ ඇති.
2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.
"බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න."
ow meheta kisim wallet support na nehApple Pay wage ekakata dagatta nam NFC karanna puluwan neda![]()
මේක central bank එකෙන් ගොඩ දාන්න ඔනෙ කෑල්ලක්, එහෙම උනොත් පට්ටම ලේසියි.Apple Pay wage ekakata dagatta nam NFC karanna puluwan neda![]()