බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව☑️❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,477
    47,554
    113
    😍

    2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.

    "බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න."

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,300
    113
    ඒකට වෙනම කාඩ් එකක් තියාගන්න වෙනවා හැබැයි.
    ඒත් මේකද තිබ්බ හොඳම solution එක මේකට? එහෙම නැත්තන් train, bus දෙකම කවර් වෙන solutions තිබ්බා මේකෙ thread වලත් මතක හැටියටනම්
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේක හරියට උනොත් නම් මරු . මාටිය ගහන්නත් බෑ ඉතුරු නොදී ඉන්නත් බෑ . හැබැයි නූගත් අඩුකුලේ බස් හැත්ත කොහොම ගනියිද දන්නෑ මේක .
    Gemunuwa mokak hari kiyala ledak dai okata
    sure
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,956
    113
    Card payment වලට වඩා සෑහෙන්න Reliable, secured efficient ක්‍රමයක් QR scan කරලා ගෙවන එක. ඉන්දියාවේ එදිනෙදා ගෙවීම් වලින් 70% කට වඩා QR payments
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    Hitiye.gif
     
    • Haha
    Reactions: Winter Soldier

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    Card නෙමෙයි Lanka QR හරහා ගෙවන්නයි හදන්න ඕනේ. Scan කරා ගෙව්වා.
    ow ban mu wage harakek. LankaQR eka oken hondata promote karanna thibba.
    me gona nisa dan bus fee ekenuth 3% visa and master card ekata fees widiyata $ pitaratata yanawa.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    lankawe kada walata card payment denna one. local method ekak fee adu ganata. indiawe wage.
    visa,master,amex one ne lankawa athule podi payment walata. ewata fee wadi
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    Card payment වලට වඩා සෑහෙන්න Reliable, secured efficient ක්‍රමයක් QR scan කරලා ගෙවන එක. ඉන්දියාවේ එදිනෙදා ගෙවීම් වලින් 70% කට වඩා QR payments
    ඉන්දියාවේ 70%කට වඩා පාරෙත් රෙනවා

    QR payment, Apple wallet wage enable karanam maru

    Nathnam Ausi wala tiyena Myki card, Translink, Opal wage card ekak introduce kalanam maru.
    mudukku kanthara rataka indagena poratalk denna epa huttige putho
    ------ Post added on Oct 8, 2025 at 4:51 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම එකපාර කරන්න බලාපොරොත්තු වෙන්න එපා බන්. ඉස්සරහට තව payment methods ගෙනේවි. Digitalisation වැඩේ කරාම බලමුකො.

    හිටපු පොන්නයන්ට මේක කවදාවත් ලංකාවෙ කරගන්න බැරි උන දෙයක් කියන එක අමතක කරන්න එපා. ජෙප්පො ඇව්ත් එක අවුරුද්දෙන් පටන් ගන්නෙ. අවුරුදු 5 යද්දි තව improve වෙනවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්
    pissu muta; meka safe ma vidiha or app ekak dena eka QR code ekath ekka, godk ratawal wala transport card tama tiyenne or app.
    debit /credit card ekak denawa kiyanne risk, especially wayasakya aya ekka.

    mun danna pukaka na
     
    • Like
    Reactions: Yin And Yang

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    1st step eka widihata card payment karana eken wath patan ganna eka hondai. dan lankaweth card hama ekakama wage contactless option eka thiyenawa. ehinda nikanma card eka machine ekata allanna witharai oni. insert kara kara natanna oni na.

    ita passe Apple Pay , Google Pay wage services lankawe banking system ekata integrate karanna oni. eka karama card payment kelinma phone eke NFC haraha gewanna puluwan.

    developed ratawal wala driver langa oya machine eka thiyenne, minissu bus ekata nagiddima payment eka gannawa bus eke athulata yannath kalin. ehinda QR code scan karana eka hariyanne na. naki minissu oka scan kara kara, card details add karala payment eka karaddi , ubalata payen giya gamana paya 3k withara yanna puluwan wei QR code dammoth. contactless dana eka thamai hondama saha lesima.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේක හරියට උනොත් නම් මරු . මාටිය ගහන්නත් බෑ ඉතුරු නොදී ඉන්නත් බෑ . හැබැයි නූගත් අඩුකුලේ බස් හැත්ත කොහොම ගනියිද දන්නෑ මේක .
    ටික දවසක් යනකොට කාඩ් එකෙන් ගෙවන කෙනෙක් කියලා මීටර් උනාම අත දැම්මට නවත්තන එකක් නෑ.
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    1st step eka widihata card payment karana eken wath patan ganna eka hondai. dan lankaweth card hama ekakama wage contactless option eka thiyenawa. ehinda nikanma card eka machine ekata allanna witharai oni. insert kara kara natanna oni na.

    ita passe Apple Pay , Google Pay wage services lankawe banking system ekata integrate karanna oni. eka karama card payment kelinma phone eke NFC haraha gewanna puluwan.

    developed ratawal wala driver langa oya machine eka thiyenne, minissu bus ekata nagiddima payment eka gannawa bus eke athulata yannath kalin. ehinda QR code scan karana eka hariyanne na. naki minissu oka scan kara kara, card details add karala payment eka karaddi , ubalata payen giya gamana paya 3k withara yanna puluwan wei QR code dammoth. contactless dana eka thamai hondama saha lesima.

    lankapay eken local payment card/system ekak haduwoth hodai. visa/mastercard walata country eka control karanna denne nathuwa.

    Russia walata sanction damma okkoma awl giya neh
     
    • Like
    Reactions: Yin And Yang