බැංකු ණයක් ගන්න නම්

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    බැංකු ණයක් ගන්න නම්

    බැංකු ණයක් ගන්න ඔනේ ලක්ෂ 15ක් විතර........................................
    වාරික වැඩි ගානක් තියෙන්න ඔනේ, වාරිකයට කරන ගෙවීම අඩු වෙන්න ඔනේ....
    පොලී අඩු වෙන්නත් ‍ඔනේ....
    හොදම බැංකුවයි.....
    පෑලැන් එකයි ගැන කට්ටිය දන්නවා නම් කියන්නකෝ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    BOC SME ණයක් ගන්න.පොළිය 9.75%.නමුත් උඹට ව්‍යාපාරයක් තියෙන්න ඕනි..
    උඹට ණය මොකටද ඕනි??
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට තව මොනවද අවශ්‍ය සුදුසුකම් ?

    ඒ ව්‍යාපාරය වැඩි දියුණු කරන්න හොඩ ව්‍යාපෘතියක්කලුත්ම එකක් උනත් පටන් ගන්න පුලුවන් හොද project එකක් නම්..
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ ව්‍යාපාරය වැඩි දියුණු කරන්න හොඩ ව්‍යාපෘතියක්කලුත්ම එකක් උනත් පටන් ගන්න පුලුවන් හොද project එකක් නම්..

    11.gif
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Commercial bank eke Professional Loan kiyala 10laks wage denawa.habai degree ekak thiyenna ona 12-14% interest.:yes:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    BOC SME ණයක් ගන්න.පොළිය 9.75%.නමුත් උඹට ව්‍යාපාරයක් තියෙන්න ඕනි..
    උඹට ණය මොකටද ඕනි??

    මට නෙමේ මගේ යාලුවෙක්ට‍..... එයාගේ පෞද්ගලික වැඩකට
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට නෙමේ මගේ යාලුවෙක්ට‍..... එයාගේ පෞද්ගලික වැඩකට

    පෞද්ගලික වැඩකට නම් ලංකාවෙ අඩු පොළියට ණය දෙන්නෙ නෑ මචං..
    ඩොක්ටර්ස්ලට,නර්ස්ලට,ලෝයර්ස්ලට වගෙ නම් 12% ට ගන්න පුලුවන් ලක්ශ 30ක් උනත්
    එහෙම නැත්තන් දේපලක් උකසට තියලා ගන්න 13.5% වගේ පොළියකට ගන්න පුලුවන්..
    හැබැයි මාසයකට වඩ කල් යනවා තක්සේරු වැඩවලට හා නීති කටයුතු ව්ලට..
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    පෞද්ගලික වැඩකට නම් ලංකාවෙ අඩු පොළියට ණය දෙන්නෙ නෑ මචං..
    ඩොක්ටර්ස්ලට,නර්ස්ලට,ලෝයර්ස්ලට වගෙ නම් 12% ට ගන්න පුලුවන් ලක්ශ 30ක් උනත්
    එහෙම නැත්තන් දේපලක් උකසට තියලා ගන්න 13.5% වගේ පොළියකට ගන්න පුලුවන්..
    හැබැයි මාසයකට වඩ කල් යනවා තක්සේරු වැඩවලට හා නීති කටයුතු ව්ලට..

    me rate walata loans denne mona bank eken da machan