Used DSLR / Mirrorless ගන්නවා නම් Shutter count එක අඩු උන නිසාම ගන්න එපා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,186
    6,667
    113
    East Blue (Goa Kingdom)
    FB wall එකේ අද දැක්ක ad එකක් නිසා post එක දැම්මේ
    Seller ගේ profile එක click කරාම videography කරන කෙනෙක් . shutter count එක 1000 ක් වත් නැහැ

    Shutter count එක 100-3000 අතර camera තියෙනවා අඩු ගානට (ජපන් import ඒවත් )
    Video වලට පට්ට ගහපු එකක් වෙන්න පුළුවන් .
    හීරෙන්නේ නැති වෙන්න rig එකක් එක්ක වැටිලා , නොපෙනෙන්න (විකුණන කෙනත් නොදැන ) ඇතුලේ කෑලි damage වෙලා තියෙන්න පුළුවන් , ඉරිතලල නම් නොපෙනෙන කෑල්ලක් , කාලයක් use වෙද්දී ඒක වැඩි වෙලා කැඩෙන්න පුළුවන් ,

    shutter count එක අඩු උන ගමන් ගොඩක් අය හරියට බලන්නේ නැහැ ,
    shutter count අඩු නිසා camera එක ගොඩක් අය හොඳට බලන්නේ නැහැ අවුල් තියෙනවද කියන එක .

    ඒ කෙනාම shutter count වැඩි කැමරාවක් නම් ගන්න කෙනා හොඳට බලනවා අවුල් තියෙනවද කියන එක .

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    mageth tiyenawa Nikon D5300
    and
    Canon 6D with 70-200 lens

    combine karalath photos 10,000 wada gahala nethuwa athi, evagema videos karalama nethi tharam.
    nikanma thiyawa 6D eke display eka wateta kalu wela
    5300 battery dead wela
     
    • Like
    Reactions: War Fighter

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    FB wall එකේ අද දැක්ක ad එකක් නිසා post එක දැම්මේ
    Seller ගේ profile එක click කරාම videography කරන කෙනෙක් . shutter count එක 1000 ක් වත් නැහැ

    Shutter count එක 100-3000 අතර camera තියෙනවා අඩු ගානට (ජපන් import ඒවත් )
    Video වලට පට්ට ගහපු එකක් වෙන්න පුළුවන් .
    හීරෙන්නේ නැති වෙන්න rig එකක් එක්ක වැටිලා , නොපෙනෙන්න (විකුණන කෙනත් නොදැන ) ඇතුලේ කෑලි damage වෙලා තියෙන්න පුළුවන් , ඉරිතලල නම් නොපෙනෙන කෑල්ලක් , කාලයක් use වෙද්දී ඒක වැඩි වෙලා කැඩෙන්න පුළුවන් ,

    shutter count එක අඩු උන ගමන් ගොඩක් අය හරියට බලන්නේ නැහැ ,
    shutter count අඩු නිසා camera එක ගොඩක් අය හොඳට බලන්නේ නැහැ අවුල් තියෙනවද කියන එක .

    ඒ කෙනාම shutter count වැඩි කැමරාවක් නම් ගන්න කෙනා හොඳට බලනවා අවුල් තියෙනවද කියන එක .

    MIL වල කොහෙද බං shutter count එකක්? 😂😂😂
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    FB wall එකේ අද දැක්ක ad එකක් නිසා post එක දැම්මේ
    Seller ගේ profile එක click කරාම videography කරන කෙනෙක් . shutter count එක 1000 ක් වත් නැහැ

    Shutter count එක 100-3000 අතර camera තියෙනවා අඩු ගානට (ජපන් import ඒවත් )
    Video වලට පට්ට ගහපු එකක් වෙන්න පුළුවන් .
    හීරෙන්නේ නැති වෙන්න rig එකක් එක්ක වැටිලා , නොපෙනෙන්න (විකුණන කෙනත් නොදැන ) ඇතුලේ කෑලි damage වෙලා තියෙන්න පුළුවන් , ඉරිතලල නම් නොපෙනෙන කෑල්ලක් , කාලයක් use වෙද්දී ඒක වැඩි වෙලා කැඩෙන්න පුළුවන් ,

    shutter count එක අඩු උන ගමන් ගොඩක් අය හරියට බලන්නේ නැහැ ,
    shutter count අඩු නිසා camera එක ගොඩක් අය හොඳට බලන්නේ නැහැ අවුල් තියෙනවද කියන එක .

    ඒ කෙනාම shutter count වැඩි කැමරාවක් නම් ගන්න කෙනා හොඳට බලනවා අවුල් තියෙනවද කියන එක .

    japan walin genna gannawanm honda thanakin genna ganna samahara welawata focus aul wechcha ewa ona tharam thiyanawa podi shutter button eka press karaddi play ekak ena ewath thiyanawa .. japan walin cam ekak genna gannawanm option 2i thiyenne

    01 brand new with warranty
    02 used cam ekak habai recommended shop ekakin gattha (MAP CAMERA, KITAMURA, SOFMAP)
     
    • Like
    Reactions: wqe123

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    MIL wala mama danne naha
    99.99% Mirrorless wala nam thiyenawa
    sensor ekata udin thiyenne shutter eka , count eka thiyenne rom ekaka , photo wala meta data walin balanna puluwan count eka
    Mirror lesson තාම MIL කියන්නේ. MIL වල shutter count කියන එකේ තේරුම බලහන්. Mirror Shutter Box කියලා දෙයක් නැහැ එකේ count වෙන wear and tear වෙන්න.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,186
    6,667
    113
    East Blue (Goa Kingdom)
    Mirror lesson තාම MIL කියන්නේ. MIL වල shutter count කියන එකේ තේරුම බලහන්. Mirror Shutter Box කියලා දෙයක් නැහැ එකේ count වෙන wear and tear වෙන්න.
    Mirror eka & shutter eka kiyanne kaali dekak.

    Mirror ona DSLR wala -

    Mirrorless walath shutter ekak thiyenawa .

    google karala balanna wisthara karanna kammali