බැංකු ණය සම්බන්ධයෙන්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    බැංකු ණය සම්බන්ධයෙන්

    මට ලක්ෂ 20 විතර ණයට ගන්න ඕනේ. ගන්න හැටි හා අවශය දේවල් ගැන දැනුවත් කරන්න පුලුවන්ද?:nerd:
    ඒ වගේම ගන්න හොද බැංකුවත් පොලියත් ගැන කියන්න.
    ණය ගන්න කොට රාජ්‍ය සේවකයෙකුට ලැබෙන දිමනාත් කියන්න.
    (ඉඩමක් ගන්න )
    ;)
     
    Last edited:

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    රජයේ සේවකයෙකුට 10මාසේ ණය ඇරුනහම තමන්ගේ පඩිය වගේ 84 ගුණයක නිවාස හෝ දේපල නයක් ගතහැකි.ලක්ෂ විස්සක් ගන්නනම්,මුලික වැටුප 20,000 පනින්න ඕනේ.මාසෙට ගෙවන ගාන ගෙවන්න දාගන්න අවුරුදු ගැන මත තීරණය වෙනවා.
    රජයේ සේවකයෙකුට ණය ගන්න රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හොඳයි(ලංකා/මහජන බැංකු වරදක් නෑ )
    ඔය ගන්න යන ඉඩමේ ඔප්පු,ප්ලෑන්,කොපි එක්ක අවුරුදු 30ක් පස්සට පත්ඉරු,විදිරෙකා,වරිපනම්,තක්සේරු හා බැංකුව අනුමත නීති වේදියෙක් සැකසු ටයිටල් වාර්තා උවමනා වෙනවා.ඔබගේ වැටුප් වාර්තා දෙවනුව.

    මුලින්ම බැංකුවක් එක්ක කතා කරලා,දේපල ණය පෝරමයක් ගන්න.ගොඩක් වෙලාවට ණය දෙන්නේ ඉඩමේ වටිනාකමින් 80% වගේ.ඔප්පුව ලියන කොට තක්සේරු වටිනාකම දන නිසා ඔප්පුගාස්තු වැඩියි.මුලදීම ඒවාට අවශ්‍ය උපක්‍රම දන්නා අයගෙන් අහල දැනුවත් වෙන්න.(මුල ලක්ෂ 10ට 4% පොලිය )
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    ගුරු;17135862 said:
    රජයේ සේවකයෙකුට 10මාසේ ණය ඇරුනහම තමන්ගේ පඩිය වගේ 84 ගුණයක නිවාස හෝ දේපල නයක් ගතහැකි.ලක්ෂ විස්සක් ගන්නනම්,මුලික වැටුප 20,000 පනින්න ඕනේ.මාසෙට ගෙවන ගාන ගෙවන්න දාගන්න අවුරුදු ගැන මත තීරණය වෙනවා.
    රජයේ සේවකයෙකුට ණය ගන්න රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හොඳයි(ලංකා/මහජන බැංකු වරදක් නෑ )
    ඔය ගන්න යන ඉඩමේ ඔප්පු,ප්ලෑන්,කොපි එක්ක අවුරුදු 30ක් පස්සට පත්ඉරු,විදිරෙකා,වරිපනම්,තක්සේරු හා බැංකුව අනුමත නීති වේදියෙක් සැකසු ටයිටල් වාර්තා උවමනා වෙනවා.ඔබගේ වැටුප් වාර්තා දෙවනුව.

    මුලින්ම බැංකුවක් එක්ක කතා කරලා,දේපල ණය පෝරමයක් ගන්න.ගොඩක් වෙලාවට ණය දෙන්නේ ඉඩමේ වටිනාකමින් 80% වගේ.ඔප්පුව ලියන කොට තක්සේරු වටිනාකම දන නිසා ඔප්පුගාස්තු වැඩියි.මුලදීම ඒවාට අවශ්‍ය උපක්‍රම දන්නා අයගෙන් අහල දැනුවත් වෙන්න.(මුල ලක්ෂ 10ට 4% පොලිය )
    hodatama pahedili una . Thank:yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177

    patta rep+