බැංකු පරාදයි...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    34481997_2219261141637197_5076424384915177472_n.jpg


    නව රේගු අධක්‍ෂ ජනරාල්වරිය ව්‍යාජ තීන්දුව ඉවත දමා බදු වංචාව අයකරගැනීමට නැවත පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරයි

    යටගැසූ බිලියන 16 ක රේගු තීරුබදු වංචාව නැවත ආරම්භ කිරීමට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් අභියාචනාධිකරණට සහතික වෙයි

    BMW වර්ගයේ මෝටර් වාහන 1675 ක් තීරු බදු සහන ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන යොදාගන රාජ්‍ය බදු රුපියල් බිලියන 16 ක් වංචා කිරීමක් පිළිබඳව මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නාගානන්ද විසින් අභියාචනාධිකනයේ නඩු පවරනු ලද අතර එම නඩුවේ පෙත්සම්කරු වුයේ එම බදු වංචාව පිළිබඳව වැටලීම කල මුරුගේසු දයපරම් නම් රේගු අධක්ෂ වරයාය. නඩුවේ ප්‍රධාන වග උත්තරකරු වුයේ රේගු අධ්‍යක්ෂකව සිට, මෙම බදු වංචාව සම්බන්ධ චෝදනා ලැබ ධුරයෙන් ඉවත් කර පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරුකර යවන ලද චුලානන්ද පෙරේරාය.

    මෙම මහා පරිමාණ බදු වංචාව යටපත් කරන්න සෑම උත්සාහයක්ම ගන්නා ලද බව හෙළි කල යුතුය. නමුත් මෙම වංචාව පිළිබඳව පැවති ව්‍යාජ රේගු පරීක්ෂණය නැවත ආරම්භ කර නීති ප්‍රකාරව ක්‍රියාකිරීමට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය නිර්භවය තීරණය කරන ලද අතර, බදු වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වෙමින්, නීතිපති මගින් අභියාචනාධිකරණට ඒ බව ඇය සහතික කරන ලදී.

    තවද මෙම මහා පරිමාණ බදු වංචාව යටපත් කරමින් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා යටතේ දෙන ලද නියෝගය අවලංගු කිරීමටත් රජයට අහිමි කරන ලද සම්පුර්ණ බදු මුදල් නැවත අයකරගැනීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන බවටත් නව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය අධිකරණය වෙත සැලකර සිටින ලදී.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    රනිල් ගේ කනාටු රැලි වැටිච්ච පුක දිවෙන් පොලිෂ් කරන හොරෙක් ඉන්නවනම් මගෙත් රෙපක් කපපන්.


    රටට හෙන ගහල ගියත් මොකෝ රනිල්ගේ පුක ලොවන්න තියෙනවනං :D



    මේ ගෘප් එකටත් join වෙන්න කපල ගිහිං http://www.elakiri.com/forum/group.php?groupid=371 :lol:
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL