බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට?

Mr.Doo

Active member
  • Jul 14, 2014
    173
    105
    43
    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ.

    රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ.

    රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.
    Bad Idea
    convert to $ and keep it
     
    • Like
    Reactions: reddit

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අපි හිතුවට බැංකු පද්ධතිය කඩාවැටෙන්නෙ නෑ.. මොකද ඔය එක බැංකුවක් වත් පරණ ගොඩනැගිලි වල දැන් නෑ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කඩාවැවෙනවා කියලා හිතුවොත් කඩාවැටෙන්න චාන්ස් වැඩියි. මොකද තැම්පත් කරපු උන්ගෙන් බාගයක් උන්ගේ සල්ලි ඉල්ලුවොත් ලෝකේ තියෙන සුපිරිම බැංකුත් කඩන් වැටෙයි. ඉතින් බොරු කලබලයක් වෙලා සිංහලු රැල්ලට සල්ලි ගන්න ගියොත් හොඳ කාලෙක උනත් හොඳම බැංකුත් කඩන වැටෙයි. ඉතින් කලබල නොවී මිනිස්සු කුලප්පු නොකර හිටු.

    බැංකු කඩාවැවෙනවා කියන්නේ රටම ඉවරයි. එතනින් එහාට උඹලගේ කිසිම වත්කමක් වැඩක් වෙන්නේ නැහැ. මුළු සිස්ටම් එකම කඩන වැටෙනවා. රස්සාවල් නැති වෙනවා. හේනක් කොටාගෙන ගොවිතැන් කරගෙන හිටියොත් ඇරෙන්න හැමෝටම කෙල වෙනවා. ඉතින් එහෙම තත්වයක් ගැන හිතන එක තේරුමක් නැහැ. ඇති වුනොත් කොහොමත් කෙල වෙන හින්දා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බෑන්කු වෑටුනොත් ඔය එෆ් ඩී කාර් ගෙවල් මොකුත් වෑඩක් නෑති වෙනවා. ඒ හින්දා ඒක ගෑන හිතන්න ඕනේ නෑ. දෑන් ඔය දෙන පොලිය නම් තාවකාලිකයි.. මේ වෙලාවේ ඕනේ ඉතින් විදේශ විනිමය තමා
     
    • Like
    Reactions: Kolama

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    බැංකු වැටෙන්නෙ නම් නෑ. BT උද්ධමනය මේතරම් වේගෙකින් වැඩිවෙනකොට FD දාන එක නම් මෝඩම වැඩක්.
    රත්තරන් තමා.
    කඩාවැවෙනවා කියලා හිතුවොත් කඩාවැටෙන්න චාන්ස් වැඩියි. මොකද තැම්පත් කරපු උන්ගෙන් බාගයක් උන්ගේ සල්ලි ඉල්ලුවොත් ලෝකේ තියෙන සුපිරිම බැංකුත් කඩන් වැටෙයි. ඉතින් බොරු කලබලයක් වෙලා සිංහලු රැල්ලට සල්ලි ගන්න ගියොත් හොඳ කාලෙක උනත් හොඳම බැංකුත් කඩන වැටෙයි. ඉතින් කලබල නොවී මිනිස්සු කුලප්පු නොකර හිටු.

    බැංකු කඩාවැවෙනවා කියන්නේ රටම ඉවරයි. එතනින් එහාට උඹලගේ කිසිම වත්කමක් වැඩක් වෙන්නේ නැහැ. මුළු සිස්ටම් එකම කඩන වැටෙනවා. රස්සාවල් නැති වෙනවා. හේනක් කොටාගෙන ගොවිතැන් කරගෙන හිටියොත් ඇරෙන්න හැමෝටම කෙල වෙනවා. ඉතින් එහෙම තත්වයක් ගැන හිතන එක තේරුමක් නැහැ. ඇති වුනොත් කොහොමත් කෙල වෙන හින්දා.
    කෙල වෙනව කියන එක සාපෙක්ශයි.සමහරුන්ට හැමදාම කෙල වෙනව සමහරුන්ට හැමදාම හරියනව.හැබැයි survival mindset එකක් තියෙන කෙනෙක් මේ වෙද්දිත් ගන්න ඕන තීරන අරන් තියෙන්නෙ.සමාජෙ වෙනස් කරන්න බෑනෙ.අපි වෙනස් වෙන්න ඕන.නිකන් තියෙන සල්ලි නන් රත්තරන් ටිකක් අරන් දාන එක හොදයි.නැත්තන් ඉඩමක් තමා.ලන්කාවෙ බැන්කු වලට එන ප්‍රශ්නෙ තමා තැම්පතු පොලී වැඩි කලාට දැන් නය ගන්න මිනිස්සු අඩු නිසා ඔක්කොම බැලන්ස් කරන එක.
    එපා බන් ඉස්සරහට වාහනයක් ගන්න අමාරු වෙයි
    ලක්ශ 120ක් වටින වාහනේ දීල ලක්ශ 35ක විතර හොදට තෙල් කරන ස්පෙයා පාර්ට් පොඩ්ඩක් තියෙන රිපෙයාර් කරන වාහනයක් අරන් ඉතුරු ලක්ශ 85 ඩොලර්ස් අරන් ආයි වාහනයක් ගෙන්නන කාලෙට රුපියල් කරන් අලුත් එක්ක ගන්න එක හොද නැද්ද.මොකො ලන්කාවෙ වාහන හදන් නෑනෙ කෝමත් රටින් ගෙන්නන එකනෙ.
     
    • Like
    Reactions: scorpion MW

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ.

    රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.

    race fail GIF
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mama nam kiyanne asset ekake ganna eka worth bank ekee FD danawata wadaa.

    anith eka ohoma danna epa machan banks kadagena watenawa kiyala, mokada eka para minissu ehama viral news widiyata giyama salli adinna giyama bank walata denna salli na

    mokada echara liquidity ekake na banks walata denna. okkoma created money seen ekee duwanne. real cash thiyanne hena poddaiyi
     
    • Like
    Reactions: Kolama and jay-shan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Bank ehema lesiyen watenne na bn. FD rate unath lokuwatama wadi karala thiyenne short term ewatane. Floating rate loan aran thibba ungen owa cover wei. Anika bank T bill wage invest karanawane.
    Habai umba karanna yana wade nan worth na kiyala thama kiyanna wenne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකු පද්ධතිය කඩන් වැටෙන්න තියෙන සම්භාවිතාව 0 නෙවෙයි. තමන්ගේ ආයෝජන කල්පනාවෙන් කරන්න.

    ඇත්තටම බැලුවොත් හැම බැංකුවක්ම මේ දවස්වල කරන්නෙ අපෙන් එකතුවෙන සල්ලි ගිහින් නන්දලාල්ගාව 30% පොලියට පරිස්සමට තියනවා. ඔය පොලිය දවසක මහබැංකුවට ගෙවන්න සල්ලි අච්චුගහන්න වෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    Banks nam kadan watenne naha lesiyen habai FD wala rate eka wedi unath inflation ekath ekka wedak naha
    Habai wahane kiyanne liability ekak, ekata wada salli FD tiyana eka hodai
    Habai hariyata grow karanna nam FD ekak danna portion ekak emergencies walata
    itiri portaiton eka invest karanna.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බැංකු පද්ධතිය කඩන් වැටෙන්න තියෙන සම්භාවිතාව 0 නෙවෙයි. තමන්ගේ ආයෝජන කල්පනාවෙන් කරන්න.

    ඇත්තටම බැලුවොත් හැම බැංකුවක්ම මේ දවස්වල කරන්නෙ අපෙන් එකතුවෙන සල්ලි ගිහින් නන්දලාල්ගාව 30% පොලියට පරිස්සමට තියනවා. ඔය පොලිය දවසක මහබැංකුවට ගෙවන්න සල්ලි අච්චුගහන්න වෙයි.
    අන්න ඕක තමා මට තියෙන බයත්.. දෑන් හෑම එකාම බෑන්කු වල සල්ලි දානවා. බිස්නස් කරන්න තිබුන සල්ලි උන් කරන්නේ මාස 7 ට වගේ ස්තිර තෑම්පතු දාන එක.. ඉතින් උන්ට පොලිය ගෙවන්න.. 22% වඩා වෑඩි පොලියක් ගෙවන්න සල්ලි කොහෙන්ද? එක පාරටම මහ බෑන්කුව කියයිද එහෙම පොලියක් ගෙවන්න බෑ කියලා.. ඈත්තටම ගෙවන්න වුනොත් උද්ධමනය උඩ යයි නේ බලන් ඉද්දී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    රජයෙ බැංකු වල එෆ්ඩී රේට්ස් පට්ටෙට වැඩි කරලා තියෙන්නෙ. කොයි වෙලේ වැටෙයිද කියලා ශුවර් නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අන්න ඕක තමා මට තියෙන බයත්.. දෑන් හෑම එකාම බෑන්කු වල සල්ලි දානවා. බිස්නස් කරන්න තිබුන සල්ලි උන් කරන්නේ මාස 7 ට වගේ ස්තිර තෑම්පතු දාන එක.. ඉතින් උන්ට පොලිය ගෙවන්න.. 22% වඩා වෑඩි පොලියක් ගෙවන්න සල්ලි කොහෙන්ද? එක පාරටම මහ බෑන්කුව කියයිද එහෙම පොලියක් ගෙවන්න බෑ කියලා.. ඈත්තටම ගෙවන්න වුනොත් උද්ධමනය උඩ යයි නේ බලන් ඉද්දී
    මචං බැංකු ගැන ඔයා දන්නවා මදි වගේ කියල හිතනවා.
    බැංකු සල්ලි හොයන විදි තියෙනවා.
    නිකමට ගිහින් අහන්නකො දැන් නිවාස නයක් ගන්න leasing එකක් ගන්න දෙන rate එක කොහොමද කියල.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me welawe business karana eka patta risk polu watenna thiyena possibility eka patta wadiye e nisa thibuna salli 90%FD kara.ithuru 10% business karanawa and FD walin ena interest ekath business ekata Add Kara Kara slow eke yanawa.1 year me widiyata yanna enne rate thathwe tikak normal wenakam.Bank thiya finance company ekak wath thama kadan watenna patakwath na.ekama de money value eka adu wenawa🙂🙂🙂
     
    • Like
    Reactions: Jack_Sparrow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං බැංකු ගැන ඔයා දන්නවා මදි වගේ කියල හිතනවා.
    බැංකු සල්ලි හොයන විදි තියෙනවා.
    නිකමට ගිහින් අහන්නකො දැන් නිවාස නයක් ගන්න leasing එකක් ගන්න දෙන rate එක කොහොමද කියල.
    රේට එක කිය උනත්, නිවාස ණය /leasing ගන්න කැමති උන් ඉන්ඩ එපැයි, මරු තියරි උබලගෙ තියෙන්නෙ , අරගල හරක්නෙ මොළයක් කොහෙද නේද...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ.

    රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.
    Wahana vikunana eka Nam lesi na putho me welawe buyers la aduye market down.Aduwata thamaye aniwa denna wenne.😐😐😐

    රජයෙ බැංකු වල එෆ්ඩී රේට්ස් පට්ටෙට වැඩි කරලා තියෙන්නෙ. කොයි වෙලේ වැටෙයිද කියලා ශුවර් නෑ.
    Monawa danagenada ban me kiyanne eka bank ekak watenne na money value eka aduwenawa echcharai.
    ------ Post added on Oct 2, 2022 at 10:13 AM
     
    • Like
    Reactions: reddit