බැංකු වල ඉන්න අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බැංකු වල ඉන්න අය එන්න

    බැංකු වල තියෙන තනතුරු මොනවද ?

    පහලම තැන ඉදන් මැනේජර් දක්වා තියෙන තනතුරු ටික කියන්න පුලුවන්ද ? :oo:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පල්ලෙහාම නම් ඉතිං මන් හිතන්නෙ ගන්නෙ බැන්කින් ඇසිස්ටන් තමා සමහරක් බැංකු වල ස්ටාෆ් ඇසිස්ටන් කියලත් හඳුන්වනවා.
    ඊට පස්සෙ ජූනියර් එක්සෙකිටිව් ඔෆිසර් ,පස්සෙ එක්සෙකිටිව් ඔෆිසර්
    මන් නම් දන්නෙ ඔච්චරයි
    බ්‍රාන්ච් එකක නම් ටොප් ම ඉතිං මැනෙජර් නෙ ?

    • Like
    Reactions: Tech Bro

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    *Multiduty Assistant (pion)
    *Banking Assistant /Staff Assistant
    *Junior executive officer
    *Executive officer
    *Assistant manager
    *Manager
    *Senior manager
    *Cheif manager
    *Operation manager
    *Assistant General manager
    *Deputy General manager
    *Genaral manager

    Banknking stream eka yanne ohomai

    Oita amathara samahara welawata gannawa marketing porawal, development assistant, audit assistantla typist la.

    Tawa IT side un wenama gannawa/
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පල්ලෙහාම නම් ඉතිං මන් හිතන්නෙ ගන්නෙ බැන්කින් ඇසිස්ටන් තමා සමහරක් බැංකු වල ස්ටාෆ් ඇසිස්ටන් කියලත් හඳුන්වනවා.
    ඊට පස්සෙ ජූනියර් එක්සෙකිටිව් ඔෆිසර් ,පස්සෙ එක්සෙකිටිව් ඔෆිසර්
    මන් නම් දන්නෙ ඔච්චරයි
    බ්‍රාන්ච් එකක නම් ටොප් ම ඉතිං මැනෙජර් නෙ ?

    thanks machan -
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    *Multiduty Assistant (pion)
    *Banking Assistant /Staff Assistant
    *Junior executive officer
    *Executive officer
    *Assistant manager
    *Manager
    *Senior manager
    *Cheif manager
    *Operation manager
    *Assistant General manager
    *Deputy General manager
    *Genaral manager

    Oita amathara samahara welawata gannawa marketing porawal, development assistant, audit assistantla typist la.

    Tawa IT side un wenama gannawa

    thanks machan :love:
     
    rusiyanuwa

    Active member
  • :yes::yes::yes::yes: