බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්‍රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
    ඔව්වා සාමාන්‍යයි.

    :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම කලින් account එකේ pw එක save කරලා තිබ්බේ pc එකේ. format කරාම නැති වෙලා ගියා. ඉතින් අලුත් එකක් හැදුවා

    මම මේ කියන්න ආවේ. මගේ යාලුවේ හතරක් පහක්ම බැංකු වල වැඩ කරනවා. උන් හැමෝගෙම ගොඩක් වෙලාවට පඩිය බේසික් allowance අනන් මනම් ඔක්කොම එක්ක 25 000 ක් වගේ තමයි තියෙන්නේ. අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒකිගේ පඩිය 18000 යි. හැබැයි මුන් අදින්නේ කරන්නේ හරියට ලක්ෂ 3ක් 4ක් ගන්නවා වගේ.

    මම software engineer කෙනෙක්. මගේ පඩිය 80 කට වැඩි. හැබැයි මම අතට අහුවෙන එකක් ඇදගෙන වැඩට යනවා. මගේ කෙල්ලත් ඔය පොෂ් විදියට අදින්නේ නැ.

    හැබැයි අර 25 ක් ගන්න එකා යකෝ ටයි දාලා කොන්දේ කපලා ජැන්ඩි පහට අදිනවා. මම ඩෙනිමක් ගන්නේත් 4000 ක් විතර දීලා. එතකොට යකෝ අරුන් ටයි දාලා එහෙම එනකොට අඩුම 10000 ක් වෙනවා ඇති. උන් කොහොමද බන් ජිවත් වෙන්නේ.

    හැබැයි ඉතින් මම හැම සෙනසුරාදාම කෙල්ල එක්ක රව්ම් ගහනවා 4000 ක් විතරවත් යනවා. මම උන්ට කොහේ හරි කන්න යමන් කිව්වට එන්නෙත් නෑ උන්. උන් මෙලෝ ෆන් එකක් ගන්නේ නැ මොන මගුලක්ද මන්ද ?

    14908216_10209153130118424_6986767456447967760_n.jpg

    මේ ෆොටෝ එකේ ඉන්න එකෙක්ටවත් 27 000 කට වැඩිය පඩි නැ. බලපන්කො මචං මුන් ඉන්න ලස්සන.

    මගේ ඔහොම ෆොටෝ එකක් නැ කියපන්කො. මම කොහේ ගියත් යන්නේ දෙනිමයි t එකයි සපත්තු දෙනයි. ඔය වගේ තොප්පි නැ.

    උබලා මොකෝ හිතන්නේ. උන් කොහොමද එහෙම ඉන්නේ.
    ubata hariyata boru kiyanna bane bn :P
    yakoo password amathaka unata passe apahu enna vidiyak aththema nadda bn :D:D:D

    haha eka ona ekak.ara yata madde inna eki IT karana kellek nemeida bn??
    SLIIT eke kellek nemeida e???
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැඩක් නැහැ බන් කතා කරලා උදේ නැගිටිනකොටත් මතක් වෙන්නේ කොහොමද ගන්න පඩියෙන් මාසේ ජිවත් වෙන්නේ කියල මහ හිස රදයක් බන් .ගෙදර උන්ට ඕව කියල වැඩකුත් නැහැ හිතේ හිර කරගෙන මම දුක් විඳිනවා බන්
    uba e duka pita karanna thama ehenam meke kuppa threadui comments ehema danne neda :D:D:D
    kohoma unath pudumai bn uba mechchara kal me account eka rakagena unna ekata.GT aiyata epa vela aththe bn ubalava banned karalama :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගඩොක් කම්පැණීස්වල එහෙමයි බන්. කෙල්ලො නම් කහ්ොමත් පඩ සො නෙ. එක උන්ගෙ හැටි .පිරිමි කැටයම් දාන්නෙ ගැණුන්ට පෙන්න හරි එඅ ඔෆිස් එකෙ කල්චර් එකට අනුගත වෙන්න හරි. කොයි කොල්ලත් ආසයි ටීශ්ර්ට් එකයි ඩෙනිමයි බාටා දෙකයි දාගෙන වැඩට යන්න. එත් එහෙම බැහැනෙ . අයි ටී ෆීල්ඩ් එකෙ ඔය සීන් එක ටිකක් හරි පුළුවන්. බලපන් ලකශ් ගණන් පඩි ගන්න සොෆ්ට්වෙයාර් ඉංජො අඳින විදිය. මෙ රටෙ වගෙම පිට රටත්.
    එ අයි ටී වල කල්චර් එක.
    ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය ඔක්කොම පඩ ෂෝ. වෙන රටවල කෙල්ලො මොන ෆීල්ඩ් එකේ උනත් මේකප් දාගෙන විකාර කරන්නෙ නෑ. හැබැයි පිලිවලට අදිනව. ඒ උනාට ලංකාවෙ වගේ අනවශ්‍ය වියදම් කරන්නෙ නෑ. ඒ රටක කෙල්ලො වැඩ කරන තැනකට යන්න උනත් ආසයි බන්. ලංකාවෙ වගේ පඩ ෂෝ ඇත්තෙම නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    ලොකු පඩියක් නොලැබුනාට ජිවත් වෙන්න පුළුවන් පඩියක් එන ජොබ් 1ක් කලා බන් ,බොලාගේ පොනිලට පින් සිද්ද වෙන්න තමා දැන් ජිවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ ඒ පඩියෙන්

    මගෙ පොනිල් කවුද බන් ? මට කවුරුවත් නැහැ මන් හම්බ කරොත් මන් කනවා එච්චරයි. එකත් ලන්කාවෙ නෙමෙ නෙ. හරි දැන් මහින්ද ආවා කියමු ආයෙ. උඹ හිතනවාද ජීවත් වෙන්න ලෙසි වෙයි කියලා. මහින්ද යුද්දෙ විකුණන් කාලා චීනාගෙන් කොමිස් ගහලා ණයකරපු රට චිනාගෙ කොලනියක් වෙන්න යනවා කියලා දඟලපු රනිල්ටත් චීනාගෙ පු* ලෙවකන්නෙ නැතුව පාලනය කරන්න බැරි තත්වෙකට උදාවෙලා තියෙනෙ. චීන ගැටෙකට උගුලකට අපු අහුවෙලා දැන් එකෙක්වත් දන්නෙ නැහැ ගැලවෙන්නෙ කොහොමද කියලා. උන්ට ගලව ගන්න ඔනෙත් නැහැ. උන්ගෙ පරම්පරාවල් හම්බ කරගෙන ඉවරයි මෙ වෙද්දිත්. හම්බ කරගත්ත දෙ රැකගන්න බලයට එන්නයි බලෙ ඉන්නයි එක එකාගෙ අඩු පාඩු හොය හොය දෙපැත්තට ආදල් දෙනවා.
    අර සිංදුවක් තියෙන්නෙ සන්ෆ්ලවර්ස් ලාගෙ එළාර දුරු ගැමුණු කියලා එකෙ අන්තිමට තියෙන්නෙ .
    "දෙපැත්තටම මාරු වෙවි හුලං ගහනවා"
    අන්න ඒ වගෙ සීන් එකක් තමා මෙ .තෙරුම් ගනින්. උඹ හම්බ කළොත් උඹට. මට නෙමෙ
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    ආ ගාපං කටට මසුරමක් දාන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    වැඩක් නැහැ බන් කතා කරලා උදේ නැගිටිනකොටත් මතක් වෙන්නේ කොහොමද ගන්න පඩියෙන් මාසේ ජිවත් වෙන්නේ කියල මහ හිස රදයක් බන් .ගෙදර උන්ට ඕව කියල වැඩකුත් නැහැ හිතේ හිර කරගෙන මම දුක් විඳිනවා බන්
    හි

    තෙ දුක යන්නද මෙ කිරියෙ අසහන ත්‍රෙඩ් දදා කෙල්ලන්ගෙ පෑන්ටි හොයන්නෙ. :lol::lol::lol:
    තව පාර්ට් ටයිම් ජොබක් කරපන් එක්කො රට පැනපන්. ලංකාව ඉස්සරහට බොග වෙගෙන එන්නෙ. මොකා ආවත් ඔච්චරයි. පෙන්ෂන් එකත් දෙන්නෙ නැතිවෙයි පරණ උන්ටත් ඉස්සරහට. ණය ගෙවාගන්න ඔනෙ කියලා එකටත් විදිවි .
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය

    Well Said !!!