බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

AnuradhaRa

Well-known member
  • උඹලට ලොකු වාහන සාගර වගේ ගෙවල් දොරවල් ඇති..
    උඹලගෙ වියදම් සැරයි..
    පොඩ්ඩක් ගණන් හදල බලපල්ලකො සල්ලිවලට මොකද වෙන්නෙ කියල..
    වාහනවලට පැට්‍රල් වියදම බලන්ඩ..
    ගෙදරට එන බිල් වල වියදම බලන්ඩ

    උං පාටියකද විතරයි ෂෝ එක දාන්නෙ..
    අනිත් වෙලාවට හෙන ලෝබයි..
    බඩට ලුණු කැඳ පුකට විල්ලුද.. :yes:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    ටීචින් බෑම කියනව බං... තව 6ක් යනකන් වගේ කරයි.. පස්සෙ ජොබ් එකක් කරන්නෙ නෑ.. මොකද්ද බං කරදර නැති ජොබ් එකකට හොඳ? පඩිය ලොකුවට ඕනෙ නෑ

    ඔය AG office වගෙ ජොබ් බලපන්
    ටිචින් තරම් ආතල් නැහැ.එත් ගැහැණු කෙනෙක්ට ගැළපෙන ජොබ් එක මචං.
     
    • Like
    Reactions: HypermaD

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    ඔය ප්‍රස්නේ නම් මටත් තියනවා බන්. අපිත් හොද පැඩියක් ගන්නවා, ඒ උනාට හරිම අමාරුවෙන් මාසේ ගැටගහ ගන්නේ. :(

    එ එක එකා අනුව බන්.
    සමහරුන්ට ඉන්න ගෙ , වාහනෙ ගෙඩිය පිටින් කෙල්ලෙක්ට නම් දැවැදද්ට කොල්ලෙක්නම් දෙමාපිය උරුමය මත හිමි වෙනවා.සමහරුන්ගෙ අම්මලා තාත්තලාට පෙනශ්න් තියෙනවා. ඉතිං උන් ගන්න පඩිය ගෙඩි පිටින් පිස්සු කෙලිනවා අඩු ගාණක් උනත්.
    සමහරුන්ට ඉඩම් ගන්න ඕනෙ ගෙවල් හදන්න ඕනෙ අම්මයි තාත්තයි ජීවත් වෙන්නෙ තමන්ගෙ පඩියෙන්.සමහරක් විට වයිෆ්ගෙ අම්මයි තාත්තයිත් ජීවත් වෙන්නෙ තමන්ගෙ පඩියෙන්. එහෙම එකෙක්ට ලක්ෂෙත් පඩියක් නෙමෙ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලොකු පඩියක් නොලැබුනාට ජිවත් වෙන්න පුළුවන් පඩියක් එන ජොබ් 1ක් කලා බන් ,බොලාගේ පොනිලට පින් සිද්ද වෙන්න තමා දැන් ජිවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ ඒ පඩියෙන්

    ලක්ස ගණන් පඩි ගත්තත් මාස් පඩි කාරයෝ හාන්සි කලා පොනිලයි කරුපයියයි එකතුවෙලා..
    වහනයක් නඩත්තු කරගෙන හොඳට කාල බීල හිටිය අපි, ට්‍රිප්ම කීයක් ගියාද.. දැන් ඉතින් කීයක් වත් ඉතුරුවක් නෑ
    පොනිලටයි කරුපයියටයි හෙන හතම ගහපන්..
    :growl::growl::growl::growl::growl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලක්ස ගණන් පඩි ගත්තත් මාස් පඩි කාරයෝ හාන්සි කලා පොනිලයි කරුපයියයි එකතුවෙලා..
    වහනයක් නඩත්තු කරගෙන හොඳට කාල බීල හිටිය අපි, ට්‍රිප්ම කීයක් ගියාද.. දැන් ඉතින් කීයක් වත් ඉතුරුවක් නෑ
    පොනිලටයි කරුපයියටයි හෙන හතම ගහපන්..
    :growl::growl::growl::growl::growl:
    780.gif
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    ලක්ස ගණන් පඩි ගත්තත් මාස් පඩි කාරයෝ හාන්සි කලා පොනිලයි කරුපයියයි එකතුවෙලා..
    වහනයක් නඩත්තු කරගෙන හොඳට කාල බීල හිටිය අපි, ට්‍රිප්ම කීයක් ගියාද.. දැන් ඉතින් කීයක් වත් ඉතුරුවක් නෑ
    පොනිලටයි කරුපයියටයි හෙන හතම ගහපන්..
    :growl::growl::growl::growl::growl:

    වැඩක් නැහැ බන් කතා කරලා උදේ නැගිටිනකොටත් මතක් වෙන්නේ කොහොමද ගන්න පඩියෙන් මාසේ ජිවත් වෙන්නේ කියල මහ හිස රදයක් බන් .ගෙදර උන්ට ඕව කියල වැඩකුත් නැහැ හිතේ හිර කරගෙන මම දුක් විඳිනවා බන්
     
    • Like
    Reactions: lkqwd123

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔය AG office වගෙ ජොබ් බලපන්
    ටිචින් තරම් ආතල් නැහැ.එත් ගැහැණු කෙනෙක්ට ගැළපෙන ජොබ් එක මචං.

    ඔවු මචං.. බෑන්ක් අවුල වගේ.. ඒ වාගේ දෙයක් වත් බලන්ක ඕනෙ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සල්ලි නැති උන් තමයි ජැන්ඩියට ඇදලා ලොකු ලොකු තැන් වලින් කන්නේ...
    උන් හෙට දවසක් ගැන හිතන්නේ නෑ..
    මාසේ පඩිය ඒ මාසෙම ඉවරකරනවා..

    සල්ලි තියෙන උන් ගාව පඩ ෂෝ නෑ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    උන්ට OT එක්ක තමයි 25 k වගේ හම්බෙන්නේ.

    අයිට් කරන උන් කියපන් බන් උබලා ඔය ලොකු ලොකු පාටි වලට යනවද ?
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    සල්ලි නැති උන් තමයි ජැන්ඩියට ඇදලා ලොකු ලොකු තැන් වලින් කන්නේ...
    උන් හෙට දවසක් ගැන හිතන්නේ නෑ..
    මාසේ පඩිය ඒ මාසෙම ඉවරකරනවා..

    සල්ලි තියෙන උන් ගාව පඩ ෂෝ නෑ..
    :yes::yes::yes::yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උන්ට OT එක්ක තමයි 25 k වගේ හම්බෙන්නේ.

    අයිට් කරන උන් කියපන් බන් උබලා ඔය ලොකු ලොකු පාටි වලට යනවද ?

    පාටි වලට තියා මේදවස්වල wedding වලට යන්නෙත් නෑ..
    අතේ සතේ නෑ බන්.. එච්චරටම ආර්ථිකේ දරුණුයි
     

    AnuradhaRa

    Well-known member
  • මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ

    හපෝයි.... :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Boc එකෙනම් 60 ක් වගෙ නෙ ?? එත් ගොඩක් ප්‍රයිවට්ව් බැන්ක් වල නම් එහෙම නැහැ.
    සෙනසුරාදා 4 ක් වැඩ කළොත් එතනම 12 ක්.
    ඔටී කීයක්ද දන්නෙ නැහැ.
    එ ඔක්කොම එක්ක තමා ඔය 60 එන්නෙ. එත් 70 ගන්න 160,000 ක් කඹුරන්න ඔනෙ. එක නිසා ඔකෙන් වැඩකුත් නැහැ.

    මේ දවස් වල school voucher නේ. ගෙදර එන්නේ 9 විතර.
    5 සිට 7 වෙනකං වැඩ කරොත් OT වැටෙනව. කෑම පැයක් නැ. විනාඩි 10.
    ඔ්කට ගියපු එවුන් කියන්නේ නැ අමාරැව. ආතල් ආතල් කිය කිය ඉන්නවා. ඔයිට වඩා හොදා nursing, 6 hours duty
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එකම දේ මැනේජ්මන්ට් එක බං. දුප්පත් දෙමව්පියන්ගෙ සල්ලි වලින් කකා ඉන්න ඔය වගේ එවුන්ට අනාගතයක් නෑ. ජීවිතේ බර දැනෙන්න ඕන, බඩට නොකා ඉන්න ඕන, ජොබක් නැතුව අවුරුද්දක් වගේ ඉන්න ඕන, එතකොට තමයි හැදෙන්නෙ ඔය වගේ උං
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    සල්ලි නැති උන් තමයි ජැන්ඩියට ඇදලා ලොකු ලොකු තැන් වලින් කන්නේ...
    උන් හෙට දවසක් ගැන හිතන්නේ නෑ..
    මාසේ පඩිය ඒ මාසෙම ඉවරකරනවා..

    සල්ලි තියෙන උන් ගාව පඩ ෂෝ නෑ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: