අසාධාරණ විදිහට බැංකු පොලී වැඩි කරනකොට වචනයක් වත් ඒ ගැන කතා නොකරපු උන් උන්ට බදු ගැහුවම බැංකුව වහලා උද්ඝෝෂණය කරනවා. හැම එකාම තමන්ට කෙළවෙන කොට විතරක් කට අරින අමුතුම මිනිස්සු කොට්ඨාසයක් ඉන්න අමුතු රටක් මේක.