බැංකු වෙන්දේසියේ රත්තරං

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මගේ තාත්තා බැංකුවේ, කවදාවත් ගත්තේ නැහැ. කට්ටිය ඇවිත් කියනවා auction ගන්න උදව් කරන්න කියලා. එහෙම කලෙත් නැහැ. (2)
     
    • Love
    Reactions: Back.kcaB

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    පොඩි කට්ටිය කරන්නෙ ඔතන ඔක්ශන් එකෙන් ගන්න ලොකු මුදලාලිගෙන් එතනදිම ගන්න එක ! මොකක් හරි හෙතුවක් නිසා ලොකු මුදලාලිට උඩින් අනිත් අය බිඩ් කරන්නෙත් නෑ !
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    apo ban owa ganna epa, oya bank wala aution dana badu minissunge mathakayan ekka connect wecha ewa, e minissu owata mulu life time ekama duk wewi innawa owa bera ganna beri wecha ekata, life time ekema hullanawa. ithin owa demma Bad luck wage seen ekak enawa nisa bank staff eke ayath owa ganna ne godark aya
    වෙන් දේසිවලින් මම නම් කිසිම බඩූවක් ගන්නෙ නෑ. ගත්තොත් හැදිගෑවිලා යන හැටි හොදට දැකලා තියනවා.
     
    • Like
    Reactions: Back.kcaB

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,025
    22,059
    113
    ගම මහනුවරයි
    set ekak ekkagena palayan 😂 nathnam guti thamai ubata

    පොඩි කට්ටිය කරන්නෙ ඔතන ඔක්ශන් එකෙන් ගන්න ලොකු මුදලාලිගෙන් එතනදිම ගන්න එක ! මොකක් හරි හෙතුවක් නිසා ලොකු මුදලාලිට උඩින් අනිත් අය බිඩ් කරන්නෙත් නෑ !
    guti dena nisa bn... set ekak ekkagena gemata yanna one ... but auction karana ewunuth kamathi aruntama denna untath ganak passe pass wenwa athi
    ------ Post added on Jul 16, 2025 at 12:54 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    set ekak ekkagena palayan 😂 nathnam guti thamai ubata

    guti dena nisa bn... set ekak ekkagena gemata yanna one ... but auction karana ewunuth kamathi aruntama denna untath ganak passe pass wenwa athi
    ------ Post added on Jul 16, 2025 at 12:54 PM
    ලොකු මුදලාලි ගෙන් ගන්න එකේ චාන්ස් එකක් ඇති හොද රත්තරන් තෝරල ගන්න නිසා, රසදිය ඉරිඩියම් කලවම් ඒව තියනවා බැන්කු වලට හොයන්නත් බෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලොකු මුදලාලි ගෙන් ගන්න එකේ චාන්ස් එකක් ඇති හොද රත්තරන් තෝරල ගන්න නිසා, රසදිය ඉරිඩියම් කලවම් ඒව තියනවා බැන්කු වලට හොයන්නත් බෑ
    කඩ වල බඩුවල රසදිය නැද්ද. කොහොමද හරියටම කියන්නෙ නෑ කියලා. පිලිපීන් වල නම් රසදිය දාලා තමයි කඩේට සෙල් කරන්නෙ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    කඩ වල බඩුවල රසදිය නැද්ද. කොහොමද හරියටම කියන්නෙ නෑ කියලා. පිලිපීන් වල නම් රසදිය දාලා තමයි කඩේට සෙල් කරන්නෙ.
    හොද බ්‍රෑන්ඩ් නේම් එකක් තියන තැන් වලින් නම් කරන එකක් නෑ !
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හොද බ්‍රෑන්ඩ් නේම් එකක් තියන තැන් වලින් නම් කරන එකක් නෑ !
    නිලේකා අවුල් කියලා ගොඩක් අය කියලා තියනවා. ඒත් එයාලා ගොඩක් පරණ කට්ටියක්. විස්වාස කරන්න අමාරුයි ඉතිං ලංකාවේ මිනිස්සු ..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    නිලේකා අවුල් කියලා ගොඩක් අය කියලා තියනවා. ඒත් එයාලා ගොඩක් පරණ කට්ටියක්. විස්වාස කරන්න අමාරුයි ඉතිං ලංකාවේ මිනිස්සු ..
    වෝග් එක හොදයි කියල ගොඩක් අය කියනවා !
     
    • Like
    Reactions: Bam