බැංකු වේසියො

Dineth347

Junior member
  • Nov 8, 2017
    37
    38
    18
    2012 wage kaleka idan sirama online banking service dunnu bank eka thamai NTB. adatath NTB app eka not bad. Can say somewhat secured when comparing to other local banks. stilI getting OTP SMS instantly from Ausi number. Only hassle is changing the pwd in every month which is a pain in the A$$. masen maseta pwd reset karanna tharam security ekak nam one ne ithn :P other than that its all good.
    True bn. Masa 3n 3ta da koheda BOC eke change karanna enawa pswd. Mata ekatath kammaliy. Mechchara deyak welath BOC ekata gihin salli okkoma aran wena bank ekaka account ekak open karannath kammaliy. Ehema eke masen maseta NTB eke pswd change karanna kohomath epawenwa.
    Ithin hithapanko, winadi kipayak aran pswd eka maru karana ekath annoying deyak una apita, million ganak account eke tibila nati unoth anna edata therei. hari amuthui bn ape psychology eka

    eBanking failure... :unsure: The daily transaction limit clearly bypassed. The bank should investigate and compensate the account holder.
    definitely
    ------ Post added on Sep 24, 2026 at 11:52 AM

    Online banking වලදි daily limit එක වැඩියි නේද. සෙලාන් වගේ ගත්තම දවසකට ලක්ශ 100 (එක් වරකට ලක්ශ 50 උපරිමයක්) වෙනකං දාන්න පුලුවන්
    BOC wla itawada godak adui mchn
    ------ Post added on Sep 24, 2026 at 11:53 AM
     
    • Like
    Reactions: NRTG and imhotep

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,313
    6,825
    113
    East Blue (Goa Kingdom)
    eBanking failure... :unsure: The daily transaction limit clearly bypassed. The bank should investigate and compensate the account holder.
    ලක්ෂ 50 වෙනකන් උනත් ලිමිට් වැඩි කරන්න පුළුවන් daily ඊට වැඩිය උනත් පුළුවන් ඇති .
    ඒත් ගිහින් ෆෝරම් එකක් දෙන්න ඕන BOC එකට

    අනිවා මේකට 100% BOC එක වග කියන්න ඕන ලක්ෂ 20 ට වඩා ගිහින් නම් , රෑ 12 ට reset වෙනවා නම් ලක්ෂ 20යි ඒත් පුළුවන් වෙන් ඕන ,

    ඕක වැඩි කරගෙන නැති කෙනෙක් ගේ account එකකින් කොහොමද විනාඩි 14න් ලක්ෂ 28ක් හොරකන් කරන්නේ අනිත් ලොකුම දේ ඕව අල්ලන්න පුළුවන් 100% , අල්ලන්නේ නැහැ පින්ගුත්හ්ටර හොරු අදාල තැන් වල වැඩ කරන ., උන් කල් යවල වග කීම හුළඟට දාල ඉන්නවා ලේසි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,928
    8
    35,663

    ලක්ෂ 50 වෙනකන් උනත් ලිමිට් වැඩි කරන්න පුළුවන් daily ඊට වැඩිය උනත් පුළුවන් ඇති
    No... That's only for RTGS & SLIPS.

    PS: Limiting to a reasonable limit is most sensible.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,917
    9,308
    113
    hutto banku wesiyo..kiwwama bankuwe kallak balanna awe

    Totally Disappointed ☹️
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,306
    998
    113
    අර හාමුදුරු කෙනෙක්ට ඕක වෙලා ලංකා බැංකුවට ගිහින් කෑගහනකොට මේකේ උන් ත්‍රෙඩ් දදා හිනා වුනා නේද.. තමන්ටත් ඒ වගේ දෙයක් වුනහම තමයි තේරෙන්නේ..ලංකාවේ උන්ගේ හැටියක් නේ ඒක.
    ඒ චීවර
    Just now I logged into the Not so SMART BOC ebanking.... The first thing as logged in....

    matath awa oka kohomath ena deyak
     
    • Like
    Reactions: NRTG