බැංකු සල්ලි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දන්න උන්ට කියන්නේ.. ආණ්ඩුව බංකොලත් වෙන්න යන්නේ.. උඹලගෙ බැංකුවල සල්ලි දාන එක ගැන ටිකක් විමසිල්ලෙන් ඉදපල්ලා. සල්ලි ගන්න බැරිවෙයි !!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,042
    113
    වෙන්න යන්නෙ කියන්නෙ වෙලා නැද්ද දැන් 2016 ඉදල වගේ වෙන්න යන්නෙ යන්නෙ කිය කියා ඉදියනෙ කට්ටිය.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වෙන්න යන්නෙ කියන්නෙ වෙලා නැද්ද දැන් 2016 ඉදල වගේ වෙන්න යන්නෙ යන්නෙ කිය කියා ඉදියනෙ කට්ටිය.
    10 years wala indan wage ahena ekak itin
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න උන්ට කියන්නේ.. ආණ්ඩුව බංකොලත් වෙන්න යන්නේ.. උඹලගෙ බැංකුවල සල්ලි දාන එක ගැන ටිකක් විමසිල්ලෙන් ඉදපල්ලා. සල්ලි ගන්න බැරිවෙයි !!
    e moko?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දන්න උන්ට කියන්නේ.. ආණ්ඩුව බංකොලත් වෙන්න යන්නේ.. උඹලගෙ බැංකුවල සල්ලි දාන එක ගැන ටිකක් විමසිල්ලෙන් ඉදපල්ලා. සල්ලි ගන්න බැරිවෙයි !!
    බන්කොලොප් වෙනවා කියන්න සෝස් දාපන් මචන්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?
    කොහොමද එහෙම වෙන්න
    ස්ථාවර අර්තියක තියෙද්දී