මොනව උනත් oඔය හෙක වැටෙන්නෙ නෑ ! ඒක නිස අවුලක් නෑ !BOC & peoples dekatath kelawennada yanne ?
10 years wala indan wage ahena ekak itinවෙන්න යන්නෙ කියන්නෙ වෙලා නැද්ද දැන් 2016 ඉදල වගේ වෙන්න යන්නෙ යන්නෙ කිය කියා ඉදියනෙ කට්ටිය.
e moko?දන්න උන්ට කියන්නේ.. ආණ්ඩුව බංකොලත් වෙන්න යන්නේ.. උඹලගෙ බැංකුවල සල්ලි දාන එක ගැන ටිකක් විමසිල්ලෙන් ඉදපල්ලා. සල්ලි ගන්න බැරිවෙයි !!
loan walata moko wenne10 years wala indan wage ahena ekak itin
බන්කොලොප් වෙනවා කියන්න සෝස් දාපන් මචන්..දන්න උන්ට කියන්නේ.. ආණ්ඩුව බංකොලත් වෙන්න යන්නේ.. උඹලගෙ බැංකුවල සල්ලි දාන එක ගැන ටිකක් විමසිල්ලෙන් ඉදපල්ලා. සල්ලි ගන්න බැරිවෙයි !!