බැංකු සේප්පු ගැන දන්න පින්වතුන්

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ONE DEYAK DANNA PULUWAN, BANK EKEN BALANNE NA, THAWA OKEN BADU ARAKHSA UNATA,
    CASE EKAK UNOTH BANK EKA WAGAKEEMA GANNE NA
    api safe eke dala thiyena idam oppuwakata awrudu ganakata passe mokek hari hora oppuwak haduwoth bankuwen kisima support ekak denne nadda nadu wada walata
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    api safe eke dala thiyena idam oppuwakata awrudu ganakata passe mokek hari hora oppuwak haduwoth bankuwen kisima support ekak denne nadda nadu wada walata

    නීතිමය පැත්තෙන් බැංකුවට කිසිම දෙයක් කරන්න බැහැ බන්..

    හොර ඔප්පු හදන එකට නම් දැනට තියන ලොකුම ආරක්ශාව පොඩි ගානක loan එකක් දාල Bank එකට property එක mortgage කරන එක (උකස් ඔප්පුවකින්)..

    කොහොමත් bank එකකා mortgage කරපු ඉඩමක් කවදහරි විකුනන්න ගියාමත් අපිටමයි ලේසි.. ලේසියෙන්ම විකුනන්න පුලුවන්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    බිත්තියට මවුන්ට් කරපු ලොකු සේප්පුවක් කාර් දෙකකින් ඇදගෙන යන්න පුලුවන්.
    හොඳ සුපිරි ඩ්‍රයිවර්ල දෙන්නෙකුයි, නොස් තියෙන ෆාස්ට් කාර් දෙකකුයි විතරයි ඕනෙ.
     
    ෆිල්ම් බලනවා වැඩියි වගේ :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    ෆිල්ම් බලනවා වැඩියි වගේ :lol:
    නෑ.. නෑ.. ඔයා දන්නෙ නෑනෙ.., ඒව ඇත්ත.
    ඔය ටෝරේටෝ කියන්නෙ ඇමරිකාවෙ සුපිරි ඩ්‍රයිවර් කෙනෙක්. එයාගෙ රස්සාව රේස් පදින එක. එයාට ඕනෙනං එයාගෙ ඩොජ් චැලෙන්ජර් එකෙන් ලුවිස් හැමිල්ටන්ගෙ f1 එකත් පරද්දන්න පුලුවන්, එයාගෙ නංගි තමයි මියා කලී....

    පොඩ්ඩක් පැටලුනා... පස්සෙ හරියට මතක් කරල කියන්නංකෝ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    බිත්තියට මවුන්ට් කරපු ලොකු සේප්පුවක් කාර් දෙකකින් ඇදගෙන යන්න පුලුවන්.
    හොඳ සුපිරි ඩ්‍රයිවර්ල දෙන්නෙකුයි, නොස් තියෙන ෆාස්ට් කාර් දෙකකුයි විතරයි ඕනෙ.
    Watching movies ha?
     
    • Haha
    Reactions: PHBhagya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහොමද බැංකුවේ ඩයල් එකක් ඕවා අරන් ගියොත්
    Amaruyi
    2 combination for the box (kept under 2 person)
    Lock for outer shell (another person)
    Lock for the room(also separate person)

    ONE DEYAK DANNA PULUWAN, BANK EKEN BALANNE NA, THAWA OKEN BADU ARAKHSA UNATA,
    CASE EKAK UNOTH BANK EKA WAGAKEEMA GANNE NA
    in case of an ongoing investigation and under court order bank has to show what's inside
    for total safe boxes try swiss ones LOL
    ------ Post added on Apr 1, 2021 at 12:12 AM