බැංකු Account එකෙන් සල්ලි ගන්න

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    බැංකු Account එකෙන් සල්ලි ගන්න

    මැරුණ කෙනෙක්ගේ බෑන්ක් account එකේ තියෙන සල්ලි ගන්න මොනවද ඉදිරිපත් කරන්න ඕන දේවල් .

    පවුලක පිරිමි කෙනා මරුනනම් පිරිම් කෙනාගේ නමට තියෙන බෑන්ක් account එකේ සල්ලි ගන්න ගැණු කෙනා විසින් ඉදිරිපත් කරන්න ඕන දේවල් මොනවද ?
     
    • Like
    Reactions: barath dpriye

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    if the all assets if deceased person is less than 5mn, immediate family members ( wife and children) can withdraw money by providing,

    1. Dead certificate
    2. affidavit
    3. letter of consent
    4. marriage certificate and BC of children

    if the total assets is more than 5mn, you should file a testamentary case to divide assets.
     
    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    if the all assets if deceased person is less than 5mn, immediate family members ( wife and children) can withdraw money by providing,

    1. Dead certificate
    2. affidavit
    3. letter of consent
    4. marriage certificate and BC of children

    if the total assets is more than 5mn, you should file a testamentary case to divide assets.

    :yes: :yes:
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    if the all assets if deceased person is less than 5mn, immediate family members ( wife and children) can withdraw money by providing,

    1. Dead certificate
    2. affidavit
    3. letter of consent
    4. marriage certificate and BC of children

    if the total assets is more than 5mn, you should file a testamentary case to divide assets.

    letter of consent සහ BC of children කිව්වේ මොකද්ද මචන් ?
     
    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    BC need to prove the relationship. and letter of consent mean other family members give their consent to transfer money to one of family member.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අදාල බැංකුවේ මැනේජර්ට කථා කරන්න. එයා කියයි කෙරෙන විදිහ. තියෙන මුදල අනුව ක්‍රමය වෙනස් වෙනන් පුඵවන්. ඒක නිසා ගිහිල්ලා විස්තර ගන්න