බැංකු

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාස දෙකක් ඇතුලත බැංකු තුනකට කෙලවෙලා. මේක ලෝකෙටම දීපු ලොකු සංඥාවක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: ElaBaba

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සුද්දොන්ට හොද වැඩේ කියන අනාතය දන්නේ නැ සුද්දොන්ට පඩයක් ගියත් ලංකාවට බඩ යනවා කියලා

     
    • Like
    Reactions: iworld