බැංකු_බැංකු

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
දැන් හැම තැනම බැංකු බැංකු. නෙදකින් මේ වගේ කාල කන්නි ඩේස්පරේට් මිනිස්සුන් ඉන්න රටක ඉපදුනනෙන්.

අනෙක් මිනිස්සු හුකන එක බලල ෂෙයාර් කර කර ආතල් ගන්න පොන්සියෝ ඉන්න රටක් යකෝ මේ ලංකාව කියන්නේ.

මේකද යකෝ අපේ වැදගත් සංස්කෘතිය. තුක් තුක් . ලංකාවේ බහුතරය ලිංගික පීඩාවලින් පෙලෙන ජාතියක්. එකනේ ගුගල් එකේ වැඩිපුරම SEX යන වචනය සර්ච් කරලා ලෝක වාර්තාවක් තිබ්බේ. ආයෙත් කියන්නේ කරුමේ ඕයි මේ වගේ මානසික රෝගීන් ඉන්න රටක ඉපදුන එක.
 
Last edited:

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මේ හුත්තලා දෙන්නටත් බැංකුවෙම හුකන්න ඕන උනානේ... රූම් එකක් අරන් ගියා නම් ඉවරයිනේ වැඩේ...
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් උඹත් බැංකු ගැනම ත්‍රෙඩ් එකක් දාපුවම උඹ වැටෙන්නෙත් අර අසහන ගොඩටම නේ :lol:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඉතින් උඹත් බැංකු ගැනම ත්‍රෙඩ් එකක් දාපුවම උඹ වැටෙන්නෙත් අර අසහන ගොඩටම නේ :lol:
    3.gif
    3.gif
    3.gif
     
    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    දැන් හැම තැනම බැංකු බැංකු. නෙදකින් මේ වගේ කාල කන්නි ඩේස්පරේට් මිනිස්සුන් ඉන්න රටක ඉපදුනනෙන්.

    අනෙක් මිනිස්සු හුකන එක බලල ෂෙයාර් කර කර ආතල් ගන්න පොන්සියෝ ඉන්න රටක් යකෝ මේ ලංකාව කියන්නේ.

    මේකද යකෝ අපේ වැදගත් සංස්කෘතිය. තුක් තුක් . ලංකාවේ බහුතරය ලිංගික පීඩාවලින් පෙලෙන ජාතියක්. එකනේ ගුගල් එකේ වැඩිපුරම SEX යන වචනය සර්ච් කරලා ලෝක වාර්තාවක් තිබ්බේ. ආයෙත් කියන්නේ කරුමේ ඕයි මේ වගේ මානසික රෝගීන් ඉන්න රටක ඉපදුන එක.

    oka leak kare hambayek
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    Mama nam kiyanne ape pasal wala lingika adyapanaya karanawa madi hugak aya me gana.thiyena unansuwa wadi nisi adyapanayak nathi kama

    එකත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන දේ ලිංගිකත්වය කියන දේ හිර කරලා තියන දෙයක් විදිහට අපේ සමාජේ දකින්නේ. තවම වික්ටෝරියානු සංස්කෘතියක අපි ජිවත් වෙන්නේ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    Mokadda ban victoriyanuu culture eka kiyanne
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    Mokadda ban victoriyanuu culture eka kiyanne

    මේ ක‍්‍රමය වෙනසකට භාජන වන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමඟ එළඹෙන වික්ටෝරියානු සංස්කෘතිය මඟිනි. මෙතැන් සිට ස්ථිරවම වාගේ රටේ සදාචාරයට ආවේණික නීති පද්ධතියක්ද සැකසේ. අඹු සැමියන් අතර විවාහය නීත්‍යනුකූලව ලියාපදිංචි විය යුතුය. එක තැනක හේනක් කොටාගෙන ජීවත් වූ අඹුව අතහැර තව තැනකට ගොස් වෙනත් ළඳක් සහේට ගැනීම නීති විරෝධීය. සුදු දිසාපතිලාට ද ක්ෂේත‍්‍ර චාරිකාවලදී කෝරළේලාගේ හෝ ආරච්චිලාගේ ගෙවල්වල නවාතැන් ගැනීම තහනම්ය. ඒ සඳහා ඔවුන් ”තානායම්” උපයෝගී කරගත යුතුය. ලෙනාඞ් වුල්ෆ් හම්බන්තොට පළාතේ හයිකාරයකුගේ නිවසේ නතර නොවී අම්බලන්තොට රන්න ප‍්‍රදේශයේ කටුමැටි ගසා තාවකාලික තානායමක් තනාගෙන ගිරුවා පත්තුවේ රාජකාරියට යන්නේ මේ නිසාය. එදා රට පුරා තානායම් ඉදිවූයේ මෙම සංකල්පය මත බව පෙනේ. එය පොදු තැනක් නිසා ගමේ හයි කාරයින්ට එරෙහි ගැමියන්ගේ පැමිණිලි තානායමේ ලැඟුම් ගන්නා දිසාපතිවරයාට ලැබේ.
    එදා අශ්වයා පිටින් පැමිණි ලෙනාඞ් වුල්ෆ්ට එම පැමිණිලි විභාග කිරීමේදී සෙවණ දුන් ”සියඹලාගස” අදත් හම්බන්තොට දී දැකගත හැකිය. මේ නිසා ”එදා නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ” වුණේ නැත. මේ නිසා අකැමැතිනම් ගමේ හයිකාරයන්ගෙන් තම නාඹර ගැටිස්සියන් රැක ගැනීමට, අසාධාරණයක් වූ විට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගැමියනට අවස්ථාව සැලසිණි. එහෙත් නැති බැරි කමට, නිවට කමට හෝ වෙනත් ලාභ සත්කාර උදෙසා හිරිමල් යුවතියන් බලවතුන්ට පවරන්නේ නම් සුද්දන්ට වුවද එදත් කළ හැකි දෙයක් නොවීය.

    Appata Loku seen ekak neh
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලා හෙන දායක සභාවේ??
    අනේ හුකේ
    වැල එපා වෙනකන් මරලා ඇවිත් මෙතන හෙන සමලොචනේ
    යකෝ ඕක දන මේකේ කතා වෙන්නෙත් නැ
    ආය publicity ඒක තෝ නෙමෙයිද මේ දෙන්නේ?
    තෝ නෙමෙයිද ආය මේ සින් ඒක උඩට ගන්නේ
    පලයන් උට්ටෝ යන්න
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    uba danne neti nisa kiyanne, lankawa sex walin first une samanyen val hoyanne nane sex kyala gahala, porn kyalane search karanne, but ape rate bayyo owa danne nane, ekai sex walin first une, nettam ape ratata wada hodata mol karayo innawa loke watema :lol::lol:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    උබලා හෙන දායක සභාවේ??
    අනේ හුකේ
    වැල එපා වෙනකන් මරලා ඇවිත් මෙතන හෙන සමලොචනේ
    යකෝ ඕක දන මේකේ කතා වෙන්නෙත් නැ
    ආය publicity ඒක තෝ නෙමෙයිද මේ දෙන්නේ?
    තෝ නෙමෙයිද ආය මේ සින් ඒක උඩට ගන්නේ
    පලයන් උට්ටෝ යන්න

    අනේ ගොනෝ මේක කෙළවරක් නැතුව යන හින්දයි මේක දැම්මේ. ඔව් හුට්ටෝ මම වැල බලනවා තමයි. ඒත් බලන්නේ කොමර්ෂල් වැල. නැතුව අහිංසක මිනිස්සුන් හුකන ඒවා බලල අතල් ගන්නේ නැහැ. ඒවගේ හිරිකිත තුප්පහි වැඩ කරන්නේ නැහැ.

    මේකෙන් මේ සිද්දිය උඩට එනවා වෙන්න පුළුවන්. එත් හරි දේ කියල දෙන්නයි දැම්මේ. අද කලේ ඇටෙන් පොත්තෙන් එන කොල්ලන්ට මේවා ගැන වැටහීමක් නැහැ. මේකේ තියන අවධානම ගැන වැටහීමක් නැහැ. ඒවගේම ලංකාවේ මිනිස්සුන්ගේ තියන තුප්පහි ලිංගික කුහකත්වය පෙන්වීම අදහසෙන් දැම්මේ.