බැංකු_හොරා_අල්ලයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට

    View attachment 71140

    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් දෙදෙනා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.

    කසුන් පාලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගැනුණා.

    ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබුණා.

    ගෙදර හැංගිල හිටිය කියලයි කියන්නෙ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි නං හිතුවේ ඊට කලින් මහින්දයි පවුලේ අයයි අල්ලාවි කියල :yes:

    එහෙම තමයි 2014 ඉඳලා කිව්වේ :rofl::rofl:
    ඡන්දෙ කිට්ටු වුනාම නම් මතක් වෙනවා :nerd:
    ආයේ අමතක වෙනවා :dull:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    හොරකමට අනුබල දීමත් වැරැද්දක් නේද සඳුන් :rofl::rofl:
    එතකොට අර ටයිකෝට් මෑන් :dull:
    He is the bribe taker, money launderer and the pathological liar......RK
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එහෙම තමයි 2014 ඉඳලා කිව්වේ :rofl::rofl:
    ඡන්දෙ කිට්ටු වුනාම නම් මතක් වෙනවා :nerd:
    ආයේ අමතක වෙනවා :dull:

    මම නම් දෑන් මහින්ද හොරෙක් කියලා පිලිගන්නේ නෑ. ආණ්ඩුවකට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ මනුස්සය හොරකම් කරලා තමන්ගේ පාවිච්චියට ගත්ත සත පහක් තාම හොයා ගන්න බෑරි වුනා. ඉතින් කොහොමද හොරා කියන්නේ. ඒ වුනාට රවි ගත්ත ගෙදර අතේ මාට්ටු. දෑන් මහින්දට හොරා කියන එකෙක් ඉන්නවා නම් අල්ලලා හිරේ දාන්න තියෙන්නේ.
    රනිල කිව්වා අර්ජුන් මහේන්ද්‍රන් ගෑන වගකීම එයා ගන්නවා කියලා. දෑන් ඉතින් ගන්න තියෙන්නේ. වහාම ඉල්ලා අස්වෙන්න ඕනී
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    mahindawa arrest karanne naththe minissu pissu keli kiyala bayata :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    :yes::love:ඕකා හින්දා ආණ්ඩුවට ලොකු අපහාසයක් උනේ.:angry:

    ඈ හිපාටුවෝ තෝ නේද කිව්වේ අර්ජුන් බැංකුව කැඩුවේ නෑ කියලා
    ඌ ජෙන්ටල්මන් කියලා
    තව කොච්චර දේවල් කිව්වද තෝ

    කෝ අර පොනිලා.කෝ රවියා. ආර්.කේ අල්ල්නේ නැද්ද? පොනිලා අල්ලන්නේ නැද්ද? ඇයි ඒ?

    නපුංසක වැඩ ඔව්වා. අවුරුදු 2කේ ආණ්ඩුවට ගිය කලක්. නිකන්ම ඔප්පු උණානේ බැංකුව කැඩුවා කියලා. අයියෝ සල්ලි උඹලායි තාත්තගේ. සරමේ පිහදා ගත්තා නම් අද තෝ වගේ කාළකන්නියෙක් නෑනේ නේද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඈ හිපාටුවෝ තෝ නේද කිව්වේ අර්ජුන් බැංකුව කැඩුවේ නෑ කියලා
    ඌ ජෙන්ටල්මන් කියලා
    තව කොච්චර දේවල් කිව්වද තෝ

    කෝ අර පොනිලා.කෝ රවියා. ආර්.කේ අල්ල්නේ නැද්ද? පොනිලා අල්ලන්නේ නැද්ද? ඇයි ඒ?

    නපුංසක වැඩ ඔව්වා. අවුරුදු 2කේ ආණ්ඩුවට ගිය කලක්. නිකන්ම ඔප්පු උණානේ බැංකුව කැඩුවා කියලා. අයියෝ සල්ලි උඹලායි තාත්තගේ. සරමේ පිහදා ගත්තා නම් අද තෝ වගේ කාළකන්නියෙක් නෑනේ නේද

    බයියෙක්ට රිදිලා..:lol::lol::lol:මරාද දන්නේ නැහැ අලෝසියස්ට කිව්වේ ඕක කරන්න කියලා.නැත්නම් බයියෝ මොකෝ මේ රෙද්ද උස්සන් බුරන්නේ අලෝසියස්ව ඇල්ලුවහම.:rofl::rofl::rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    :yes::love:ඕකා හින්දා ආණ්ඩුවට ලොකු අපහාසයක් උනේ.:angry:

    ජාතියෙ නිදහස උදුර ගත්ත එවුන් එක්ක මහ හොරු දෙන්න නිදහස සමරනවා.ජන්දටික කඩා ගන්න ඕන නිසා පොඩි හොරු ටික ඇතුලට දානවා. ජන්දෙ පහුවෙච්චි ගමන් කට්ටියම එලියෙ. මෙ පාරත් රැවටෙයිද
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම නම් දෑන් මහින්ද හොරෙක් කියලා පිලිගන්නේ නෑ. ආණ්ඩුවකට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ මනුස්සය හොරකම් කරලා තමන්ගේ පාවිච්චියට ගත්ත සත පහක් තාම හොයා ගන්න බෑරි වුනා. ඉතින් කොහොමද හොරා කියන්නේ. ඒ වුනාට රවි ගත්ත ගෙදර අතේ මාට්ටු. දෑන් මහින්දට හොරා කියන එකෙක් ඉන්නවා නම් අල්ලලා හිරේ දාන්න තියෙන්නේ.
    රනිල කිව්වා අර්ජුන් මහේන්ද්‍රන් ගෑන වගකීම එයා ගන්නවා කියලා. දෑන් ඉතින් ගන්න තියෙන්නේ. වහාම ඉල්ලා අස්වෙන්න ඕනී

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Election Drama!!!!!
    drama-alert.png
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ හින්දා අපි යූ.ඇන්.පී. එකට චන්දේ දෙන්න ඕනද..? නෑ නේ.. අපි ඔය ගැට වලට අහුවෙන්නේ නෑනේ..
    ටොයියෝ නේ..
    ගොන් හරක් නේ..
    බයියෝ නේ..
    නුවනක් කාරයෝ නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තමයි 2014 ඉඳලා කිව්වේ :rofl::rofl:
    ඡන්දෙ කිට්ටු වුනාම නම් මතක් වෙනවා :nerd:
    ආයේ අමතක වෙනවා :dull:
    ඒකනේ ලොකු හොරු ඉද්දි මේ වගේ අහිංසක පොඩි හොරු අල්ලන එකට මමනං විරුද්දයි :yes:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අලෝසියස්ගේ ගෑනිගේ සද්දේ.. යකෝ එකෙත් අල්ලලා දාගන්න තිබ්බේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනේ ලොකු හොරු ඉද්දි මේ වගේ අහිංසක පොඩි හොරු අල්ලන එකට මමනං විරුද්දයි :yes:

    සිරාවට මේකේ මහ මොළකාරයා අගමැති වෙලා ඉද්දි අනිත් පොඩි එවුන් මොකට අල්ලනවද?:frown:
    අනේ මන්දා බං :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිරාවට මේකේ මහ මොළකාරයා අගමැති වෙලා ඉද්දි අනිත් පොඩි එවුන් මොකට අල්ලනවද?:frown:
    අනේ මන්දා බං :baffled:
    hitan ranilta arinne na keeyatwath :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොරකමට අනුබල දීමත් වැරැද්දක් නේද සඳුන් :rofl::rofl:
    එතකොට අර ටයිකෝට් මෑන් :dull:

    So then there are more name to be come up not only tie suite that sarom sataka man also should be arrested. there are so many case has been proven.