බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
8000ක් කියන්නේ රූම් එකටද නැත්තම් එකාටද මචන්?
හනිමූන් එකට යන්න පට්ට තැනක් වගේ
තැන්ක්ස් උඹ ගියපු එක අපිත් එක්ක බෙදා ගත්තට
;)
 

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    ඇඬෙනවා නෙ
    2500යි කියනෙ නම් පට්ටම ලාභයි මචන්, මෙහේ කන්න දේකුත් නැහැ ඒත් පට්ට ගනන් නෙ
    :baffled:

    ඔව් බන් ඕක පට්ට ලබයි ඒ වගේම පට්ට පිල් එකක් බන් දැනේන්නේ ඔතනට ගියාම ගිහින්ම බලන්න ඕනා ඉතින් එක කඩේක ඉදගන කනවට වඩා වෙනමම ෆන් එකක් තියනවා :)
     
    • Like
    Reactions: IronRox

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    8000ක් කියන්නේ රූම් එකටද නැත්තම් එකාටද මචන්?
    හනිමූන් එකට යන්න පට්ට තැනක් වගේ
    තැන්ක්ස් උඹ ගියපු එක අපිත් එක්ක බෙදා ගත්තට
    ;)

    8000ක් කිවුවේ හොටෙල් එකේ නවතින්න රුම් එකක් ගන්නවනම් මචන් :)
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    8000ක් කිවුවේ හොටෙල් එකේ නවතින්න රුම් එකක් ගන්නවනම් මචන් :)
    ඒක තමා සහෝ ඇහුවේ
    8000ක් කියන්නේ රූම් එකටද? නැත්තම් එක මනුස්සයටද?
    සමහර හොටෙල් වල රූම්ස් දෙන්නෙ නැහැ ගෙඩිය පිටින්
    අපි රූම් එකේ 4ක් ඉන්නවා නම් උන්ට පාඩුයි නෙ
    එතකොට උන් එකාට ගානක් ගෙවන්න කියනවා
    :D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    ඒක තමා සහෝ ඇහුවේ
    8000ක් කියන්නේ රූම් එකටද? නැත්තම් එක මනුස්සයටද?
    සමහර හොටෙල් වල රූම්ස් දෙන්නෙ නැහැ ගෙඩිය පිටින්
    අපි රූම් එකේ 4ක් ඉන්නවා නම් උන්ට පාඩුයි නෙ
    එතකොට උන් එකාට ගානක් ගෙවන්න කියනවා
    :D

    ආ සොරි මචන් එක්කෙනෙකුට ඒ ගාන යන්නේ මචන්​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Me ganata labayi ne bun. Mac eke kawath 1500k withara Set wenawane , ekkenek ta. yanna Asawen inne Tour ekak. Sthuthi danuwath kalata.

    koo machan thawa vistharai photoi dannakooo machan...machan kalin rep dunna nisa dan denna beluuu

    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP+++


    TFS machan

    Pattaa..TFS mcn..
    11.gif


    වැදගත් :yes:

    000204AE.gif

     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    මේ මගේ කලින් තෙඩ් එක බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    අද අපි කතා කරමු බැංකොක් ගියොත් තවත් යන්න පුළුවන් සුපිරි තැනක් ගැන :)

    එ තමා Dream World එ කියන්නේ සිහින ලෝකය හුගක් අය හිතන් ඉන්නවා අපෝ මෙවට ගිහින් වැඩක් නැ ඔවා පොඩි උන්ට තියන දෙවල් කියලා අපෝ නැ මෙතනට ගිහිල්ලම බලන්න ඔනා ලොකු පොඩි කටත් එකසේ සුපිරි පන් එකක් ගන්න පුළුවන් තැනක් තමා Dream World කියන්නේ :yes: ඔන්න මෙතන තියන සමහර දෙවල් නම් පොඩි අයට විතරයි යන්න පුළුවන් මම පොටෝ ටිකක් දාලා තියනවා බලන්නකෝ මෙතන ගන්න තියන පන් මොනවද කියලා

    thumb__mg_8633_2.jpg


    thumb__mg_8693_2.jpg


    thumb__mg_8699_2.jpg


    thumb__mg_8703_2.jpg


    thumb__mg_8759_2.jpg


    thumb__mg_8757_2.jpg


    thumb__mg_8734_2.jpg


    thumb__mg_8737_2.jpg


    thumb__mg_8741_2.jpg


    thumb__mg_8751_2.jpg


    thumb__mg_8772_0.jpg


    thumb__mg_8890_0.jpg


    thumb__mg_8900.jpg


    thumb__mg_8902.jpg


    thumb__mg_8950.jpg


    thumb__mg_8797_0.jpg


    thumb__mg_8915_0.jpg


    thumb__mg_8923_0.jpg


    thumb__mg_8796_1.jpg


    thumb__mg_8817_1.jpg


    මේ පොටෝ කිහිපයක් විතරයි එ ඔක්කොම දන්න ගියොත් මගේ හොද පන යනවා මේ දාලා තියන පොටෝ වලින් මෙ තැන ගැන අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා :)

    ඔක්කොම කිවුවට යන වියදම ගැන කිවුවේ නැනේ මෙතනට කෙලින්ම ගියොත් හෙන ලොකු ගානක් ගන්නවා මුන් :angry: එකට කරන්න තියන හොදම දේ තමා යන්න කලින් ඔන්ලයින් බුකින්ග් එකක් දාගන යන එක එතොකොට හෙන ගානක් අඩු කරගන්න පුළුවන් 40% වගේ අඩුවෙන් ගන්න පුළුවන් Dream World වලට මට දැනට අඩුම රේට් හම්බ උනේ මෙයාලගෙන් මෙයාලගේ කස්ටමර් සර්වීස් එකත් පට්ට 100% මම ගැරන්ට් කරනවා මේ සයිට් එක මම හුගක් දේවල් බුක් කලේ මෙයාලගෙන් තව මොකුත් දැනගන්න දෙයක් තියනවනම් අහන්න පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් මම :)

    මේ තියන්නේ මම බුක් කරපු සයිට් එක මිට වඩා අඩුවට බුක් කරන්න විදියක් තියනවනම් මටත් කියපල්ලා හොදේ මේක තමා මම අඩුවටම දැක්කේ
    http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp#infoPan

    තව හුගක් තැන් තියනවා මම හිමිට වෙලා තියන වෙලේට දාන්නම් උබලට බලන්න​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    එල එල..
    තෑන්ක්ස්

    මම දැක්කා උබ හෙන ගානක් දීලා කෙලින්ම ගිහිල්ලා තියනවා Siam Park එකට අපරාදේ බන් සල්ලි උබ ඔන්ලයින් ගත්තනම් වෙන්නේ 400 බාත් වගේ​
    :(