බැක්ටීරියා

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මනුස්ස සරීරෙ ගන්දස්සාරෙ කියලනෙ බුද්ධාගමේ කියන්නෙ
    කුණු සරීර කියලනෙ කියන්නෙ

    මං මේ කල්පනා කෙරුවෙ බැක්ටීරියා නිසා නේද අපිව මෙහෙම ගඳ ගහන්නෙ :confused:
    අපේ සරීරෙන් කිසි ගඳක් එන්නෙ නෑ

    කරුමෙට සුවඳ නිපදවන බැක්ටීරියා තිබුණෙ නෑනෙ