මනුස්ස සරීරෙ ගන්දස්සාරෙ කියලනෙ බුද්ධාගමේ කියන්නෙ කුණු සරීර කියලනෙ කියන්නෙ මං මේ කල්පනා කෙරුවෙ බැක්ටීරියා නිසා නේද අපිව මෙහෙම ගඳ ගහන්නෙ :confused: අපේ සරීරෙන් කිසි ගඳක් එන්නෙ නෑ කරුමෙට සුවඳ නිපදවන බැක්ටීරියා තිබුණෙ නෑනෙ