බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    කරම්ට් එක කැපුවනෙ බන් නොදන්වා. 2020 ජනවාරි වගේ ගත්ත ප්‍රෝලින්ක් UPS එක දැන් තියෙන්නෙ විනාඩි දෙකයි බන්. ශට්ඩව්න් කරන්නවත් වෙලාවක් නැතිවුනා හුචස් ගාලානෝෆ් වුනාම් හාඩ් ඉතින් ඉවරයි මෙහෙම වුනාම. 😖😖😖

    මේකට බැටරියක් දාන එක ලාභද බන්? බැටරියක් කීයක් වෙන්වැයි? බැටරියකින් අවුරුදු දෙකක්වත් ඇදගතැහැකිද? 🙄
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    powercom ද?


    1642069246024.png


    PowerTree mathaka widiyata
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    6000 ups eke btry eka 4000k wei, daanna thawa500k gai
    aluth ekak ganin
    බැටරියක් 4000ක් වෙන්නෙ කොහෙද බන්
    බැටරියක් කලින් නම් 1750ක් වගේ උනේ
    දැං ගනං වැඩිවෙලා 2300-2500ට වගේ ගන්න පුලුවන්
    කොහොමත් branded UPS බැටරි දැන් නැහැ ගොඩක් වෙලාවට තියෙන්නෙ අර Matrix කියන බ්‍රෑන්ඩ් එක, එක සැරයක් මාරු කරාම අවුරුදු 2ක් විතර යනකල් තියනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    යූපීඑස් එකට කාර් බැට්‍රියක් සෙට් කරව ගනින් වයරින් කාරයෙක්ට කියලා
    මමත් ඉස්සර එහෙමයි පාවිච්චි කලේ

    කාර් බැටරියකුත් දැන් 15,000ක් විතර වෙනවනෙ බන්.

    බැටරියක් 4000ක් වෙන්නෙ කොහෙද බන්
    බැටරියක් කලින් නම් 1750ක් වගේ උනේ
    දැං ගනං වැඩිවෙලා 2300-2500ට වගේ ගන්න පුලුවන්
    කොහොමත් branded UPS බැටරි දැන් නැහැ ගොඩක් වෙලාවට තියෙන්නෙ අර Matrix කියන බ්‍රෑන්ඩ් එක, එක සැරයක් මාරු කරාම අවුරුදු 2ක් විතර යනකල් තියනවා.
    අවුරුදු දෙකක් ඇදගන්න තිබ්බ නම් ඇති. 😍
    ------ Post added on Jan 13, 2022 at 5:28 PM
     
    • Like
    Reactions: KMAInteract

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කාර් බැටරියකුත් දැන් 15,000ක් විතර වෙනවනෙ බන්.


    අවුරුදු දෙකක් ඇදගන්න තිබ්බ නම් ඇති. 😍
    ------ Post added on Jan 13, 2022 at 5:28 PM
    අවුරුදු දෙකක් පුලුවන්, මමත් කරන්නෙ UPS එක බැටරි මාරු කර කර යූස් කරන එක තමයි,
    ඉස්සර නම් පැනසොනික් බැටරි එහෙම ආව දැන් ඒව එන්නෙ නැහැ.