බැටරියක් 4000ක් වෙන්නෙ කොහෙද බන්
බැටරියක් කලින් නම් 1750ක් වගේ උනේ
දැං ගනං වැඩිවෙලා 2300-2500ට වගේ ගන්න පුලුවන්
කොහොමත් branded UPS බැටරි දැන් නැහැ ගොඩක් වෙලාවට තියෙන්නෙ අර Matrix කියන බ්‍රෑන්ඩ් එක, එක සැරයක් මාරු කරාම අවුරුදු 2ක් විතර යනකල් තියනවා.
2 years????? really machan?


