බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බැටරියක් 4000ක් වෙන්නෙ කොහෙද බන්
    බැටරියක් කලින් නම් 1750ක් වගේ උනේ
    දැං ගනං වැඩිවෙලා 2300-2500ට වගේ ගන්න පුලුවන්
    කොහොමත් branded UPS බැටරි දැන් නැහැ ගොඩක් වෙලාවට තියෙන්නෙ අර Matrix කියන බ්‍රෑන්ඩ් එක, එක සැරයක් මාරු කරාම අවුරුදු 2ක් විතර යනකල් තියනවා.

    2 years????? really machan?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    f95f325e99e2f8f7e21a3e5a151f41a7.jpg

    Meka daala baluwada?
    මේ මොකක්ද බන්?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    UPS battery එකක් 1500/2000 ක් වෙන්නේ අරන් දාපන්.
    ආයෙ අලුතින් UPS එකක් ගන්නේ අල තම්බන්නයැ බං :lol:
    මගේ DCP UPS එකේ දැන් දෙවෙනි බැටරියත් වද දෙනවා. අලුත් එකක් අරන් දාන්න ඕන ලබන සතියේ. දැන් තියෙන බැට්ටිය දාලා අවුරුදු 2ක් 3ක් අතර වගේ වෙන්නේ

    හොද බැටරි brands කියා දෙයක් නම් හොයන්න වෙන්නේ නැහැ. තියෙන එකක් අරන් දාපන්. අවුරුදු 3ක් වත් වැඩ කරගන්න පුලුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    UPS battery එකක් 1500/2000 ක් වෙන්නේ අරන් දාපන්.
    ආයෙ අලුතින් UPS එකක් ගන්නේ අල තම්බන්නයැ බං :lol:
    මගේ DCP UPS එකේ දැන් දෙවෙනි බැටරියත් වද දෙනවා. අලුත් එකක් අරන් දාන්න ඕන ලබන සතියේ. දැන් තියෙන බැට්ටිය දාලා අවුරුදු 2ක් 3ක් අතර වගේ වෙන්නේ

    PS : හොද බැටරි brands කියා දෙයක් නම් හොයන්න වෙන්නේ නැහැ. තියෙන එකක් අරන් දාපන්. අවුරුදු 3ක් වත් වැඩ කරගන්න පුලුවන්
    අවුරුදු තුනක් පුලුවන් නම් මේක අවුරුදු දෙකෙන් කෙලවුනේ.. 😖
     
    • Wow
    Reactions: KMAInteract

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    ada man 2k gatta ekak 3250:(
    මොකක්ද බ්‍රෑන්ඩ් එක? Matrix ද?

    mageth 2years walin battery eka giya. ekak damma but after 2-3 years same result. aluthen UPS ekak ganna eka nm aparade.
    අවුලක් නෑ අවුරුදු දෙකක් පුළුවන් නම් ගිනි ගින්දරට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    prolink plastic cover eke ena model ekada? mage gawa thinawa ekak. 5 years wage dan kisi awlak ne. original battery eka 3 year wage use kala.
    battery replace kala 2000 ta gaththe dan 2 years.

    uba power cut unama ups eken uparima welawak use karanawada?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    prolink plastic cover eke ena model ekada? mage gawa thinawa ekak. 5 years wage dan kisi awlak ne. original battery eka 3 year wage use kala.
    battery replace kala 2000 ta gaththe dan 2 years.

    uba power cut unama ups eken uparima welawak use karanawada?
    ප්ලාස්ටික් කවරේ නෙමෙයි මෙන්න මේක.

    cvN4yb2.png


    එහෙමමාත් ඉවර වෙනකන්ම දාගෙන ඉන්නේ නෑ බන්. ඇයි එහෙම ඇහුවේ.

    H.H.L kiyala battery ekak thiyenawa aran dapan hondai
    ඕක ඉතින් හැම තැනම තියෙන ජාතියක්ද?
    ------ Post added on Jan 13, 2022 at 8:02 PM
     
    • Like
    Reactions: KMAInteract

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මම බැටරි ගන්නේ. Cctv කරන උන්ගෙන්. උන් ගෙන්නනවා හොද බැටරි. රෙපෙයාර්ස් වලට සැරින් සැරේ යන්න කම්මැලි නිසාලු. උන්ගාව ඔය අකුනු ගහලා. සර්කිට් ගිය බැටරි හොදට තියන එවගේන් අඩුවට බැටරිත් ගන්න පුලුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ප්ලාස්ටික් කවරේ නෙමෙයි මෙන්න මේක.

    cvN4yb2.png


    එහෙමමාත් ඉවර වෙනකන්ම දාගෙන ඉන්නේ නෑ බන්. ඇයි එහෙම ඇහුවේ.


    ඕක ඉතින් හැම තැනම තියෙන ජාතියක්ද?
    ------ Post added on Jan 13, 2022 at 8:02 PM

    me wage ekak thamai mage gawa thinne. tikak wenas front. 3 leds enawa.

    godak wela use kalama battery ikmanin awl yanawa ban. puluwan keti welawakin shutdown karana eka thamai hoda