බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මම බැටරි ගන්නේ. Cctv කරන උන්ගෙන්. උන් ගෙන්නනවා හොද බැටරි. රෙපෙයාර්ස් වලට සැරින් සැරේ යන්න කම්මැලි නිසාලු. උන්ගාව ඔය අකුනු ගහලා. සර්කිට් ගිය බැටරි හොදට තියන එවගේන් අඩුවට බැටරිත් ගන්න පුලුවන්.
    එහෙම එව්ව සපෝට් ද යූපීඑස් වලට?
    battery ekakne ban.
    කොහෙන්ද ගන්න තියෙන්නෙ?
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    එහෙම එව්ව සපෝට් ද යූපීඑස් වලට?

    කොහෙන්ද ගන්න තියෙන්නෙ?
    ඔව් බ්‍රෝ.. උන් CCTV වලට දාන්නෙත් Ups කරන්ට් ගියාම වැඩ කරන්න. හරියට අකුනු කෙස් අනන් මනන් හින්දා ups යනවලු,
    අනික කරන්ට් ගියාම අපි වගේ ups එක ගෙවල් වල උන් ඔෆ් කරන්නෑ, අන්තිම අඩියට බැටරිය ඩ්‍රෙන් වෙන නිසා ඉක්මනට ups අව්ල් ගහනවලු.
    එක නිසා උන් හොදම බැටරි ගේන්නේ. උන් දන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඔව් බ්‍රෝ.. උන් CCTV වලට දාන්නෙත් Ups කරන්ට් ගියාම වැඩ කරන්න. හරියට අකුනු කෙස් අනන් මනන් හින්දා ups යනවලු,
    අනික කරන්ට් ගියාම අපි වගේ ups එක ගෙවල් වල උන් ඔෆ් කරන්නෑ, අන්තිම අඩියට බැටරිය ඩ්‍රෙන් වෙන නිසා ඉක්මනට ups අව්ල් ගහනවලු.
    එක නිසා උන් හොදම බැටරි ගේන්නේ. උන් දන්නවා.
    hari un daana brand ekath dagenama palayankooo dannawanam.
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    hari un daana brand ekath dagenama palayankooo dannawanam.
    මතක විදිහට Apc ද කොහෙද, දාලා දැන් අවුරුදු 2 කිට්ටුයි නියමෙට වැඩ. ඌ එක මට දුන්නේ අකුනු ගහලා අයින් කරපු Ups එකකින්(ඔරිජිනල්ම ආපු එක). කරන්ට් ගියාම තාමත් ලැප චාර්ජ් කරගන්නවා පැය බාගයක් විතර. හයීන්ඩ් පිසි එකත් 5m විතර තියෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මතක විදිහට Apc ද කොහෙද, දාලා දැන් අවුරුදු 2 කිට්ටුයි නියමෙට වැඩ. ඌ එක මට දුන්නේ අකුනු ගහලා අයින් කරපු Ups එකකින්(ඔරිජිනල්ම ආපු එක). කරන්ට් ගියාම තාමත් ලැප චාර්ජ් කරගන්නවා පැය බාගයක් විතර. හයීන්ඩ් පිසි එකත් 5m විතර තියෙනවා
    APC nam kohomath brand thamai.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    2000-2500 new UPS is about 7000-8000 now. battery ganna eka labai. usually 1 year aulak ma na. 2yr kohomath change karanna oni. ocharama aul wenna ekko charge cycles wadi, nattan power hungry. mage prolink tama 17mins tianwa full load
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    ලංකාවෙ කොමන් මාකට් එකේ හොදයි කියලා ගන්න තියෙන එකම Ups එක prolink.
    650 තනි බැට්‍රි එක කලින් 4900 ක් ව්ඉටහ්‍ර තිබ්බෙ දැන් 6750 ක් විතර
    1200 බැට්‍රි දෙක එක කලින් 9500 ක් විතර තිබ්බෙ වැඩි උනාට පස්සෙ 16 ක් විතර

    Prolink එකට වෙන බැට්‍රි දාන්න එපා ඇම්පියර් ගාන අඩුයි , සාමන්ය බැට්‍රි එකක් 1900 ක් විතර වෙද්දි ප්‍රොලින්ක් එක 3500 පනිනවා දැන් 4000 ට ලගයි බැට්‍රි එක,ප
    ප්‍රොලින්ක් UPS එක Fast Charging තියෙනවා, ඒ නිසා අනිත් බැට්‍රි වලට දරාගන්න බැ, ඉක්මනට බැට්‍රි එක නරක් වෙයි,
    කම්පුයුටර් එකකට VGA එකක් එහෙම තියෙනවා නම් i3 වලට උඩ නම්, අනිවා බැට්‍රි දෙකේ එකක් දාන්න,,,
    කම්පියුටර් එකට ආදරෙ නම් බැට්‍රි 3 2KVA Online UPS එකක් දාන්න, ඒත් ටිකක් ගනන් 65 ක් විතර වෙනවා, ඒත් ඒක තමයි ගැලපෙන එක, කොම්පියුටර් එකෙන් කීයක් හරි හම්බ කරගන්නවා නම් අනිවා ඒක කරන්න, සාමන්යෙන් ලෝඩ් එක 50% ට අඩුවෙන් දෙන්න ඕන UPS එකට එත්කොට බැට්‍රි තියෙනවා අවුරුදු 2 කට වඩා අනිවාර්යෙන්,
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    කරම්ට් එක කැපුවනෙ බන් නොදන්වා. 2020 ජනවාරි වගේ ගත්ත ප්‍රෝලින්ක් UPS එක දැන් තියෙන්නෙ විනාඩි දෙකයි බන්. ශට්ඩව්න් කරන්නවත් වෙලාවක් නැතිවුනා හුචස් ගාලානෝෆ් වුනාම් හාඩ් ඉතින් ඉවරයි මෙහෙම වුනාම. 😖😖😖

    මේකට බැටරියක් දාන එක ලාභද බන්? බැටරියක් කීයක් වෙන්වැයි? බැටරියකින් අවුරුදු දෙකක්වත් ඇදගතැහැකිද? 🙄
    Battery එකක් දාන එක හොඳයි කියන එක මම හිතන්නේ. මෙයාලව contact කරගන්න battery එක ගන්න. ඊට පස්සේ අපිටම battery එක මාරු කරගන්න පුළුවන්.
    Dusky Internation (Pvt) Ltd.
    https://dusky.lk/contact-us
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    Battery එකක් දාන එක හොඳයි කියන එක මම හිතන්නේ. මෙයාලව contact කරගන්න battery එක ගන්න. ඊට පස්සේ අපිටම battery එක මාරු කරගන්න පුළුවන්.
    Dusky Internation (Pvt) Ltd.
    https://dusky.lk/contact-us
    උන් මොනවද කරන බ්‍රෑන්ඩ්?
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    උන් මොනවද කරන බ්‍රෑන්ඩ්?
    කාලයක් DCP තිබ්බා ආයේ prolink තිබ්බා දැන්නම් මොනවා තියනවද දන්නෑ. කෝල් එකක් දාලා බලන්න. මේ දවස්වල UPS වල ගනන් දැක්කම battery 2ක් දාන්න පුළුවන්නම් 2ක් දාන්න හිතෙනවා UPS එකට.