battery ekakne ban.මේ මොකක්ද බන්?
battery ekakne ban.මේ මොකක්ද බන්?
එහෙම එව්ව සපෝට් ද යූපීඑස් වලට?මම බැටරි ගන්නේ. Cctv කරන උන්ගෙන්. උන් ගෙන්නනවා හොද බැටරි. රෙපෙයාර්ස් වලට සැරින් සැරේ යන්න කම්මැලි නිසාලු. උන්ගාව ඔය අකුනු ගහලා. සර්කිට් ගිය බැටරි හොදට තියන එවගේන් අඩුවට බැටරිත් ගන්න පුලුවන්.
කොහෙන්ද ගන්න තියෙන්නෙ?battery ekakne ban.
https://www.daraz.lk/products/high-...0e.searchlist.list.11.3de42d9b5PekFL&search=1කොහෙන්ද ගන්න තියෙන්නෙ?

Den hoda quality battery hoyaganna amaru nisa warranty ekka aluth UPS ekak ma ganna eka labai
ඔව් බ්‍රෝ.. උන් CCTV වලට දාන්නෙත් Ups කරන්ට් ගියාම වැඩ කරන්න. හරියට අකුනු කෙස් අනන් මනන් හින්දා ups යනවලු,එහෙම එව්ව සපෝට් ද යූපීඑස් වලට?
කොහෙන්ද ගන්න තියෙන්නෙ?
hari un daana brand ekath dagenama palayankooo dannawanam.ඔව් බ්‍රෝ.. උන් CCTV වලට දාන්නෙත් Ups කරන්ට් ගියාම වැඩ කරන්න. හරියට අකුනු කෙස් අනන් මනන් හින්දා ups යනවලු,
අනික කරන්ට් ගියාම අපි වගේ ups එක ගෙවල් වල උන් ඔෆ් කරන්නෑ, අන්තිම අඩියට බැටරිය ඩ්‍රෙන් වෙන නිසා ඉක්මනට ups අව්ල් ගහනවලු.
එක නිසා උන් හොදම බැටරි ගේන්නේ. උන් දන්නවා.
මතක විදිහට Apc ද කොහෙද, දාලා දැන් අවුරුදු 2 කිට්ටුයි නියමෙට වැඩ. ඌ එක මට දුන්නේ අකුනු ගහලා අයින් කරපු Ups එකකින්(ඔරිජිනල්ම ආපු එක). කරන්ට් ගියාම තාමත් ලැප චාර්ජ් කරගන්නවා පැය බාගයක් විතර. හයීන්ඩ් පිසි එකත් 5m විතර තියෙනවාhari un daana brand ekath dagenama palayankooo dannawanam.
APC nam kohomath brand thamai.මතක විදිහට Apc ද කොහෙද, දාලා දැන් අවුරුදු 2 කිට්ටුයි නියමෙට වැඩ. ඌ එක මට දුන්නේ අකුනු ගහලා අයින් කරපු Ups එකකින්(ඔරිජිනල්ම ආපු එක). කරන්ට් ගියාම තාමත් ලැප චාර්ජ් කරගන්නවා පැය බාගයක් විතර. හයීන්ඩ් පිසි එකත් 5m විතර තියෙනවා
මගේ ලග තාම තියෙන්නේ පවර්ට්රී. නියමෙට වැඩ බැට්‍රි විතරයි මාරු කරේ.issellama power tree da mokadda kiyala UPS ekak awa. ita passe DCP wage ekak thibba. Power tree eka nam sira.

රිවිව්ස් එහෙමත් නෑනේ බන්.https://www.daraz.lk/products/high-...0e.searchlist.list.11.3de42d9b5PekFL&search=1
MEKE NAM THIYANAWA ETHA GANAN WADI WELANE BAN. KALIN THIBBE 2700 KATA WAGE
![]()
oken nemei gaththe wena podi shop ekakin.රිවිව්ස් එහෙමත් නෑනේ බන්.
ඒ කොහෙද?oken nemei gaththe wena podi shop ekakin
2500ට ගත්තේ කවදද?2500 giya battery ekata, ups ekanm gaththe 4500 ta 2016 wage prolink
Battery එකක් දාන එක හොඳයි කියන එක මම හිතන්නේ. මෙයාලව contact කරගන්න battery එක ගන්න. ඊට පස්සේ අපිටම battery එක මාරු කරගන්න පුළුවන්.කරම්ට් එක කැපුවනෙ බන් නොදන්වා. 2020 ජනවාරි වගේ ගත්ත ප්‍රෝලින්ක් UPS එක දැන් තියෙන්නෙ විනාඩි දෙකයි බන්. ශට්ඩව්න් කරන්නවත් වෙලාවක් නැතිවුනා හුචස් ගාලානෝෆ් වුනාම් හාඩ් ඉතින් ඉවරයි මෙහෙම වුනාම.
මේකට බැටරියක් දාන එක ලාභද බන්? බැටරියක් කීයක් වෙන්වැයි? බැටරියකින් අවුරුදු දෙකක්වත් ඇදගතැහැකිද?![]()
උන් මොනවද කරන බ්‍රෑන්ඩ්?Battery එකක් දාන එක හොඳයි කියන එක මම හිතන්නේ. මෙයාලව contact කරගන්න battery එක ගන්න. ඊට පස්සේ අපිටම battery එක මාරු කරගන්න පුළුවන්.
Dusky Internation (Pvt) Ltd.
https://dusky.lk/contact-us
කාලයක් DCP තිබ්බා ආයේ prolink තිබ්බා දැන්නම් මොනවා තියනවද දන්නෑ. කෝල් එකක් දාලා බලන්න. මේ දවස්වල UPS වල ගනන් දැක්කම battery 2ක් දාන්න පුළුවන්නම් 2ක් දාන්න හිතෙනවා UPS එකට.උන් මොනවද කරන බ්‍රෑන්ඩ්?