බැට්මෑන් මංගල දර්ශනයේදී ම 14 ක් මරුට ( Video )

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    බැට්මෑන් මංගල දර්ශනයේදී ම 14 ක් මරුට ( Video )

    123.jpg


    14 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකුට තුවාල...
    බැට්මෑන් චිත‍්‍රපට මාලාවේ නවතම චිත‍්‍රපටය වන බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් චිත‍්‍රපටයේ මංගල දර්ශනයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් 35 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මංගල දර්ශනය පැවති ඇමරිකාවේ – ඩෙන්වර්හි සිනමා ශාලාවට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් තුවක්කරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.





    වීඩියෝ එක පේන්නේ නැත්නම් මෙතනින් යන්න.

    ගත්තේ Amazing Banta

    රීපොස්ට් නම් සොරි


     
    • Like
    Reactions: Fire Angel