බැට්මෑන් මංගල දර්ශනයේදී ම 14 ක් මරුට ( Video )
14 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකුට තුවාල...
බැට්මෑන් චිත්රපට මාලාවේ නවතම චිත්රපටය වන බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් චිත්රපටයේ මංගල දර්ශනයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 35 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මංගල දර්ශනය පැවති ඇමරිකාවේ – ඩෙන්වර්හි සිනමා ශාලාවට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් තුවක්කරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වීඩියෝ එක පේන්නේ නැත්නම් මෙතනින් යන්න.
ගත්තේ Amazing Banta
රීපොස්ට් නම් සොරි

මම හිතුවා උබත් මලා කියලා

උබටත් මුකුත්ම වෙලා නෑ වගේ

Bat Man kaaraya hoda welawata Elakiri ekata wela hitiye.....
)