බැට්මින්ටන් ක්‍රීඩක නිලූක පවසයි...

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    බැට්මින්ටන් ක්‍රීඩක නිලූක පවසයි...

    432115_191507497646986_1677449223_n.jpg

    ෆේස්බුක් එකෙන් ගත්තෙ
    රීපොස්ට් නම් සොරි

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    coach kenek nadda natanm eyath ekka london yanna bari welada? :confused:
    coachව ලන්ඩන් ඇරලා නෑ බන් 30 ගානක් ගිහිල්ලත්. ඉන්දියන් එකාට උගේ coach උපදෙස් දුන්න සුපිරියට
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මට දැන් බය නැතුව මැරෙන්න පුළුවන් හසන්ත මහත්තයෝ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැතුව ක්‍රීඩා කරන අපුරුව මේවා දකින්න මගේ ඇස පින් කලා හෙට්ටිආරච්චි මහත්තයෝ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මට දැන් බය නැතුව මැරෙන්න පුළුවන් හසන්ත මහත්තයෝ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැතුව ක්‍රීඩා කරන අපුරුව මේවා දකින්න මගේ ඇස පින් කලා හෙට්ටිආරච්චි මහත්තයෝ

    :lol::lol::lol:
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මට දැන් බය නැතුව මැරෙන්න පුළුවන් හසන්ත මහත්තයෝ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැතුව ක්‍රීඩා කරන අපුරුව මේවා දකින්න මගේ ඇස පින් කලා හෙට්ටිආරච්චි මහත්තයෝ
    :lol::lol::lol::lol::lol:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මට දැන් බය නැතුව මැරෙන්න පුළුවන් හසන්ත මහත්තයෝ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැතුව ක්‍රීඩා කරන අපුරුව මේවා දකින්න මගේ ඇස පින් කලා හෙට්ටිආරච්චි මහත්තයෝ
    :eek::eek::eek::baffled::baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අය්යෝ බන්. එතකොට අර 30 ගේ කණ්ඩායමටත් මේ කොල්ලගේ කොච්ව අහුවෙලා නැද්ද?:(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ මරි මෝඩ බලදාරින් කියන උන්ට මොලයක් කියල දෙයක් තිබුන නම් අද අපිට අනිවා මෙඩල් එකක් ගන්න තිබුන....මේවා ඉතින් කාටද කියන්නේ..
    මොනවා උනත් නිලුක අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා හොද තරගයක් දුන්න එකට අපි ගරු කරන්න ඕන..
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මේ මරි මෝඩ බලදාරින් කියන උන්ට මොලයක් කියල දෙයක් තිබුන නම් අද අපිට අනිවා මෙඩල් එකක් ගන්න තිබුන....මේවා ඉතින් කාටද කියන්නේ..
    මොනවා උනත් නිලුක අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා හොද තරගයක් දුන්න එකට අපි ගරු කරන්න ඕන..
    :yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සමාව ඉල්ලන්න දෙයක් නෑ..උඹ අපි බලාපොරොත්තු උනාටත් වඩා දෙයක් කලා....උඹ ගැන ආඩම්බරයි අපිට...!!:D:D:D
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මට දැන් බය නැතුව මැරෙන්න පුළුවන් හසන්ත මහත්තයෝ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැතුව ක්‍රීඩා කරන අපුරුව මේවා දකින්න මගේ ඇස පින් කලා හෙට්ටිආරච්චි මහත්තයෝ

    supiri kathawa ooi:lol::lol:
     
    Similar threads