බැට් මැන්ට දැන් මානව හිමිකම් මතක් වෙලා..
මෙව්වට කොහොම හිනා වෙන්නද තෙරෙන්නෙ නැ.. මානව හිමිකම් වලට පයින් ගහපු උන්.. පව්, හෙල්මට් එකකට මානව හිමිකම් මතක් වෙලා..












මෙව්වට කොහොම හිනා වෙන්නද තෙරෙන්නෙ නැ.. මානව හිමිකම් වලට පයින් ගහපු උන්.. පව්, හෙල්මට් එකකට මානව හිමිකම් මතක් වෙලා..












මචන්ලා ඊයෙ දාපු පොල් බූරු නීතියට කරන්න පුලුවන් දෙයක් තියනවා. මේක මානව හිමිකම් එකට පැමිනිලි කරන්න පුලුවන්. මොකද බයිසිකල් පදින කෙනෙක්ගේ සම්පූර්ණ ආරක්ශාව තහවුරු වෙන්නෙ ෆුල් ෆේස් හෙල්මට් එක නිසා. ලංකාවෙ සිදුවෙන බයිසිකල් අනතුරු වලින් යතුරු පැදිකරු අවම තුවාල ලබා බේරෙන්නෙ මේ හෙල්මට් එක නිසා. ජීවිතේට බයික් පැදපු නැති උන් ගේන මේ ව්අගේ ගොබ්බ නීති හින්දා අපේ දත් ටික බඩට යවාගන්න ඔන නෑ නේ. අපි 8ක් 9ක් දීලා හෙල්මට් අරන් දැන් ඒවගෙ මල් හිටවන්න ඕන නෑ නේ, මේකට කම්ප්ලේන් කරපල්ලා.
අපේ මූන කට ආරක්ශා කරගන්න එක අපේ අයිතියක්..
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව-ප්රධාන කාර්යයාලය
165 කිංසි පාර, ෙබාරැල්ල
ෙකාළඹ 8
දුරකථන : 9411-2694925, 9411-2685980
Fax : 09411- 2694924
විද්යුත් ලිපිනය : [email protected]

