බැට් මැන්ට දැන් මානව හිමිකම් මතක් වෙලා..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බැට් මැන්ට දැන් මානව හිමිකම් මතක් වෙලා..

මෙව්වට කොහොම හිනා වෙන්නද තෙරෙන්නෙ නැ.. මානව හිමිකම් වලට පයින් ගහපු උන්.. පව්, හෙල්මට් එකකට මානව හිමිකම් මතක් වෙලා..

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:no::rofl:

මචන්ලා ඊයෙ දාපු පොල් බූරු නීතියට කරන්න පුලුවන් දෙයක් තියනවා. මේක මානව හිමිකම් එකට පැමිනිලි කරන්න පුලුවන්. මොකද බයිසිකල් පදින කෙනෙක්ගේ සම්පූර්ණ ආරක්ශාව තහවුරු වෙන්නෙ ෆුල් ෆේස් හෙල්මට් එක නිසා. ලංකාවෙ සිදුවෙන බයිසිකල් අනතුරු වලින් යතුරු පැදිකරු අවම තුවාල ලබා බේරෙන්නෙ මේ හෙල්මට් එක නිසා. ජීවිතේට බයික් පැදපු නැති උන් ගේන මේ ව්අගේ ගොබ්බ නීති හින්දා අපේ දත් ටික බඩට යවාගන්න ඔන නෑ නේ. අපි 8ක් 9ක් දීලා හෙල්මට් අරන් දැන් ඒවගෙ මල් හිටවන්න ඕන නෑ නේ, මේකට කම්ප්ලේන් කරපල්ලා.

අපේ මූන කට ආරක්ශා කරගන්න එක අපේ අයිතියක්..

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව-ප්‍රධාන කාර්යයාලය
165 කිංසි පාර, ෙබාරැල්ල
ෙකාළඹ 8

දුරකථන : 9411-2694925, 9411-2685980
Fax : 09411- 2694924
විද්‍යුත් ලිපිනය : [email protected]
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔනෙම එකක පැති දෙකක් තියෙනව, ඔනෙම නිතියක් සන්ශොදනය වෙන්ඩ පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය අලුත් හෙල්මට් නිතිය මානව හිම්කම් උල්ලන්ගනය විමක්ද නැද්ද කියන දේ නම් මට තාම පැහැදිලි නැ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ආ... පට්ට ආතල් ඈ...

    දුකයි නේ.. අන්න ඒකනෙ බං කියන්නෙ බුරුවෙක් වෙලා ඉපදෙන එක දුකක් කියලා. නිකමට හරි බාග ආත්මයක් ලබලා හරි පොන්නයෙක් වත් උනා නම් උබට මානව හිමිකම් ගන්ඩ තිබ්බා ඒත් ඉතින් මොනා කරන්නද උපතින්ම බුරුවෙක් වෙලා. ලංකාවෙ හමුදාවෙන් පුකට ශෙල් වෙඩිත් කාල දැන් ඉන්න හිටින්න නැතුව හද්ද මුකලං රටක කාගෙදෝ ඉස්තාලෙක ලගින උබට කොහෙන්ද බං මානව හිමිකම්

    උබ ඔය වගේ මරු විකල්ලෙන් දගලනකොට් හෙන ජොලි ඔ‍යි.. රිදිලා නේ :P

    ත්‍රෙඩ් වැඩි වැඩියෙන් වැටෙනකොට මට හැමදාම හිතෙන්න උබට ගොඩාක් රිදිලා කියලා...

    මං හැම්දාම කියනවනේ එකම ජංගිය ඇදන් නිදියන උබ වගේ අනාථයෙක්ට හැමදාම පේන්නෙ එකම හීනෙ..

    ඔය පඩ ෂො දාපන් ඊලමක් මෙහෙ හැදුන දාට .. එහෙම නැතුව ඊලම් හීන අපිට පෙන්නලා අනගත වක්‍ය එපා.. හරිද

    හොදට ඒ ටික මතක තියා ගන් මෝඩ පකුමා..

    කරලා පෙන්වපන්... කටින් නැතුව :P..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔනෙම එකක පැති දෙකක් තියෙනව, ඔනෙම නිතියක් සන්ශොදනය වෙන්ඩ පුලුවන්.
    මේකත් කැසිනො එපා කිව්වා වගේ තමා.. ඔනම දේක අන්තයට යන්න හොද නැ.. ආගම දහම උනත් එහෙමයි.. කැසිනො ගහන එක ලන්කාවේ උන්ට තහනම් කලානම් ඉවරයි, නැතුව කැසිනො බිල්ලෙක් කියලා මහජනතාවට බොරු රගපැම් පෙන්නන උන් හතර පොයටම කසිප්පු ගහන් උන්.. දැහැමින් සෙමෙන් වඩේ කරනවා.. මිනිස්සුන්ගේ හොම්බ කට විතරද වටින්නේ, ගැනුන්ගේ මාල කඩලා බයික් වල යන උන්, මන්කොල්ල කන උන්, එවත් බලන්න ඔනා.. නීති හකුලා ගන්න කියනවට වඩා සන්ශොඩනය කිරීමයි වැදගත්..
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය අලුත් හෙල්මට් නිතිය මානව හිම්කම් උල්ලන්ගනය විමක්ද නැද්ද කියන දේ නම් මට තාම පැහැදිලි නැ

    සෑහෙන්න හේතු තියනව මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන.. හැබ්යි වයිසර් අදුරු වෙන එකට වෙනස් කරන්න බෑ එක තහනම් කරන්න පුලුවන්, මිනිහෙක්ට තම්න්ගෙ ආර්ක්ශාව වෙනුවෙන් ඒ වගෙ හෙල්මට් එකක් පලදින්න පුලුවන් , පොලිස්යෙන් ගෙනත් තියන තර්කෙ අපරාධ කරුවන් ඒ හෙල්මට් එක භාවිතා කරනවා කියන එක. එතන ඒක ගොන් තර්කයක් වෙනවා. අදුරන ලෝයර් කෙනෙක්ගෙන් අහල බලපන්. මමනම් දැනටම ඇක්ශන් එකක් අරන් තියෙන්නෙ. මම දැන් බලන් ඉන්නෙ මාව අල්ලනකම්

    පුලුවන් නම් අල්ලපුවමා දඩ කොල නැතුව උසාවි දම්මගනින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආ... පට්ට ආතල් ඈ...

    දුකයි නේ.. අන්න ඒකනෙ බං කියන්නෙ බුරුවෙක් වෙලා ඉපදෙන එක දුකක් කියලා. නිකමට හරි බාග ආත්මයක් ලබලා හරි පොන්නයෙක් වත් උනා නම් උබට මානව හිමිකම් ගන්ඩ තිබ්බා ඒත් ඉතින් මොනා කරන්නද උපතින්ම බුරුවෙක් වෙලා. ලංකාවෙ හමුදාවෙන් පුකට ශෙල් වෙඩිත් කාල දැන් ඉන්න හිටින්න නැතුව හද්ද මුකලං රටක කාගෙදෝ ඉස්තාලෙක ලගින උබට කොහෙන්ද බං මානව හිමිකම්

    උබ ඔය වගේ මරු විකල්ලෙන් දගලනකොට් හෙන ජොලි ඔ‍යි.. රිදිලා නේ :P

    ත්‍රෙඩ් වැඩි වැඩියෙන් වැටෙනකොට මට හැමදාම හිතෙන්න උබට ගොඩාක් රිදිලා කියලා...

    මං හැම්දාම කියනවනේ එකම ජංගිය ඇදන් නිදියන උබ වගේ අනාථයෙක්ට හැමදාම පේන්නෙ එකම හීනෙ..

    ඔය පඩ ෂො දාපන් ඊලමක් මෙහෙ හැදුන දාට .. එහෙම නැතුව ඊලම් හීන අපිට පෙන්නලා අනගත වක්‍ය එපා.. හරිද

    හොදට ඒ ටික මතක තියා ගන් මෝඩ පකුමා..

    කරලා පෙන්වපන්... කටින් නැතුව :P..
    බුදු සරනයි.. මම දැහැමියි.. කුනු හර්ප නොකියමි.. සුවපත් වේවා.. මෙත්(meth) වැඩේවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෑහෙන්න හේතු තියනව මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන.. හැබ්යි වයිසර් අදුරු වෙන එකට වෙනස් කරන්න බෑ එක තහනම් කරන්න පුලුවන්, මිනිහෙක්ට තම්න්ගෙ ආර්ක්ශාව වෙනුවෙන් ඒ වගෙ හෙල්මට් එකක් පලදින්න පුලුවන් , පොලිස්යෙන් ගෙනත් තියන තර්කෙ අපරාධ කරුවන් ඒ හෙල්මට් එක භාවිතා කරනවා කියන එක. එතන ඒක ගොන් තර්කයක් වෙනවා. අදුරන ලෝයර් කෙනෙක්ගෙන් අහල බලපන්. මමනම් දැනටමැක්ශන් එකක් අරන් තියෙන්නෙ. මම දැන් බලන් ඉන්නෙ මාව අල්ලනකම්

    පුලුවන් නම් අල්ලපුවමා දඩ කොල නැතුව උසාවි දම්මගනින්.

    පොර ටොක් යන්නෙ බයික් එකේ.. අපිත් පදිනවා, හැබැයි ඉන්දියන් ලහුටු නෙමෙයි.. දඩකොල දෙන්නෙ කවුද බන් අපිට.. විසිල් ගහලා රාලහාමි ලගට කැන්දන අපිට මොන දඩකොලද?
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බුදු සරනයි.. මම දැහැමියි.. කුනු හර්ප නොකියමි.. සුවපත් වේවා.. මෙත්(meth) වැඩේවා..

    ඇයි බං මෙහෙම ස්වයං අතවරයට ලක් වෙන්නෙ. උබ සෑහෙන්න අතවරයට ලක්වෙලා බං.. මානසිකව සෑහෙන්න වැටිලා නෙද :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සෑහෙන්න හේතු තියනව මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන.. හැබ්යි වයිසර් අදුරු වෙන එකට වෙනස් කරන්න බෑ එක තහනම් කරන්න පුලුවන්, මිනිහෙක්ට තම්න්ගෙ ආර්ක්ශාව වෙනුවෙන් ඒ වගෙ හෙල්මට් එකක් පලදින්න පුලුවන් , පොලිස්යෙන් ගෙනත් තියන තර්කෙ අපරාධ කරුවන් ඒ හෙල්මට් එක භාවිතා කරනවා කියන එක. එතන ඒක ගොන් තර්කයක් වෙනවා. අදුරන ලෝයර් කෙනෙක්ගෙන් අහල බලපන්. මමනම් දැනටම ඇක්ශන් එකක් අරන් තියෙන්නෙ. මම දැන් බලන් ඉන්නෙ මාව අල්ලනකම්

    පුලුවන් නම් අල්ලපුවමා දඩ කොල නැතුව උසාවි දම්මගනින්.

    ඒක ඇත්ත කලු කන්නාඩි තහනම් කරල නිකන් ඉන්ඩ තියෙන්නෙ,ෆුල් ෆේස් නෙමේ බාගෙ දාල කලු ගාල්ස් එක දැම්මම කොහෙ හොයන්ඩද.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදු සරනයි.. මම දැහැමියි.. කුනු හර්ප නොකියමි.. සුවපත් වේවා.. මෙත්(meth) වැඩේවා..
    ඒක හොදයි......
    නැත්තං මේක කුණුහරප ම වකාරයක් වෙයි.....

    මොනව වුණත් පෙරුමාල් ලොක්කා ඔය හීනෙ දැන්වත් අත ඇරපං බං......
    මේ කප පවතින තුරු ඊලමක් මේකෙ හදන්න දෙන්නේ නෑ අපි.......

    උඹලට අවුලක් නෑනේ දැන්.......අපි උඹල බෝම්බ තියපුවා අමතක කරල බන්නව වගේ ඕව අමතක කරල දැන්වත් වරෙන් ...

    යකෝ මේ අපේ රට.....:dull:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පොර ටොක් යන්නෙ බයික් එකේ.. අපිත් පදිනවා, හැබැයි ඉන්දියන් ලහුටු නෙමෙයි.. දඩකොල දෙන්නෙ කවුද බන් අපිට.. විසිල් ගහලා රාලහාමි ලගට කැන්දන අපිට මොන දඩකොලද?

    ඇයි මන් ලග තියන වාහන වල වර්ගෙ ගත්ත ගාන මෙතන දාන්න ඕනද. ඇයි උබ හිතුවද මෙතන ඉන්කම් ටැක්ස් කන්තෝරුවක් කියලා, යකෝ මං බයික් පදින්නෙ මගේ ආතල් එකට. අද ඊයෙක නෙවෙ අවුරුදු 10ක ඉදාලා මං බයික් පදින්නෙ,

    උබ වගෙ හරක් බැදපු කරත්ත පැදපු ,, මාලු බෝට්ටු වලින් රට පැනපු පොන්නයන්ට පුස් සයිකලුත් ලොකු වාහන කියලා අපි දන්නවා බං..

    මොකක් හරි දෙයක් ව්ඇරදි නම් ඒ දේ වෙනුවෙන් කතා කරන්න කොන්ද පන තියෙන්න ඕන. මට කැබ් එකත් වාහනයක් බයික් එකත් වාහනයක්,

    දැන් ව්අත් ඔය පුකේ තුවාලෙට බෙහෙතක් අරගෙන කට වහගෙන ඉන්න තැනක හිටපන් නැත්තං ඔය රටෙනුත් පෝලිමක් දාලා වෙන කොහෙ හරි යවයි

    අනාථයා..

    මේ උබ වගේ පොන්න අනාථයෝ පුනුරුථ්තාපනේ කරන්ඩ ටයිම් මදි.. පුලුවන් වෙලාවක උබට ආතල් එකක් දෙන්නම්:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක හොදයි......
    නැත්තං මේක කුණුහරප ම වකාරයක් වෙයි.....

    මොනව වුණත් පෙරුමාල් ලොක්කා ඔය හීනෙ දැන්වත් අත ඇරපං බං......
    මේ කප පවතින තුරු ඊලමක් මේකෙ හදන්න දෙන්නේ නෑ අපි.......

    උඹලට අවුලක් නෑනේ දැන්.......අපි උඹල බෝම්බ තියපුවා අමතක කරල බන්නව වගේ ඕව අමතක කරල දැන්වත් වරෙන් ...

    යකෝ මේ අපේ රට.....:dull:
    අනේ නැ අයියා.. මම විහිලුවට දාපු ත්‍රේඩ් එකක් නෙමෙයි.. මානව හිමිකම් කිව්වේ දෙමල කේස් වලට නෙමෙයි.. මේ රටේ දැන් වෙන දේවල් එක්ක, හෙල්මට් කියන එක මානව හිමිකම් යන්න තරම්ම දෙයක්ද? මම නම් අදත් විරුද්දයි එදත් විරුද්දයි ජාතිවාදේ සහා යුද්දේ කියන දෙකට.. හැබැයි එක ජාතියක් තව ජාතියට ඔලුව නමන්න ඔනා නැ.. සින්හල මිනිහා මුස්ලිම් එකාටවත්, දෙමල එකාටවත්, දෙමල එකා අනික් උන්ටවත් ඔලුව නමලා වැඩ කරන්න ඔනා නැ.. ඔය සහජීවනේ, ඔක්කොම ශ්‍රී ලාන්කික, ඔවා නම් බහුබූත.. තමුන්ගේ ජාතියට ආවේනික දේ කරගෙන, අනිත් එකා පෙලන්නේ නැතුව සමගියෙන් ඉන්නවනම් අන්න ශ්‍රී ලාන්කිකයො.. ඔය සහජීවනේ කතා කරන එකාලා තම ලන්කාවේ ලොකුම ජාතිවාදියො..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇයි මන් ලග තියන වාහන වල වර්ගෙ ගත්ත ගාන මෙතන දාන්න ඕනද. ඇයි උබ හිතුවද මෙතන ඉන්කම් ටැක්ස් කන්තෝරුවක් කියලා, යකෝ මං බයික් පදින්නෙ මගේ ආතල් එකට. අද ඊයෙක නෙවෙ අවුරුදු 10ක ඉදාලා මං බයික් පදින්නෙ,

    උබ වගෙ හරක් බැදපු කරත්ත පැදපු ,, මාලු බෝට්ටු වලින් රට පැනපු පොන්නයන්ට පුස් සයිකලුත් ලොකු වාහන කියලා අපි දන්නවා බං..

    මොකක් හරි දෙයක් ව්ඇරදි නම් ඒ දේ වෙනුවෙන් කතා කරන්න කොන්ද පන තියෙන්න ඕන. මට කැබ් එකත් වාහනයක් බයික් එකත් වාහනයක්,

    දැන් ව්අත් ඔය පුකේ තුවාලෙට බෙහෙතක් අරගෙන කට වහගෙන ඉන්න තැනක හිටපන් නැත්තං ඔය රටෙනුත් පෝලිමක් දාලා වෙන කොහෙ හරි යවයි

    අනාථයා..

    මේ උබ වගේ පොන්න අනාථයෝ පුනුරුථ්තාපනේ කරන්ඩ ටයිම් මදි.. පුලුවන් වෙලාවක උබට ආතල් එකක් දෙන්නම්:lol:
    මම මාලු බොට්ටුවේ නම් ගියේ නැ.. ඒත් එහෙම ගිය මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.. මානව හිමිකම් තියෙන්නේ උබේ ඔලුවට දාන හෙල්මට් එකට වඩා එහා ගියපු දෙයකට.. ඒ සිද්දි වලදි නිහදව හිටපු උබලා වගේ උන් තමුන්ගේ හොම්බ කට ගැන මානව හිමිකම් වලට යැම ගැන කුජීත කනගාටුවක් ඇත්තෙමි මා හට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නැ අයියා.. මම විහිලුවට දාපු ත්‍රේඩ් එකක් නෙමෙයි.. මානව හිමිකම් කිව්වේ දෙමල කේස් වලට නෙමෙයි.. මේ රටේ දැන් වෙන දේවල් එක්ක, හෙල්මට් කියන එක මානව හිමිකම් යන්න තරම්ම දෙයක්ද? මම නම් අදත් විරුද්දයි එදත් විරුද්දයි ජාතිවාදේ සහා යුද්දේ කියන දෙකට.. හැබැයි එක ජාතියක් තව ජාතියට ඔලුව නමන්න ඔනා නැ.. සින්හල මිනිහා මුස්ලිම් එකාටවත්, දෙමල එකාටවත්, දෙමල එකා අනික් උන්ටවත් ඔලුව නමලා වැඩ කරන්න ඔනා නැ.. ඔය සහජීවනේ, ඔක්කොම ශ්‍රී ලාන්කික, ඔවා නම් බහුබූත.. තමුන්ගේ ජාතියට ආවේනික දේ කරගෙන, අනිත් එකා පෙලන්නේ නැතුව සමගියෙන් ඉන්නවනම් අන්න ශ්‍රී ලාන්කිකයො.. ඔය සහජීවනේ කතා කරන එකාලා තම ලන්කාවේ ලොකුම ජාතිවාදියො..
    උඹට තේරුණා නම් සහජීවනේ කතා කරල පෙන්නලා අපි දෙගොල්ලන් ගේ ම ගුද රමණය කරල ගාන කපා ගන්න ඉන්නේ කියල ඔය රොත්ත බුරුත්තම, අන්න ඒකත් ඇති........
    ඔලුව නමන්න ඕන නෑ.....නමුත් අත යටින් ගේම දෙන ඒව නම් නතර කරන්න ඕන.....
    විශේෂයෙන් එක එක පනික්කියලා උල්පන්දම් දීල අරින්න හදන ඒවට.........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙමලු මරමු. නැත්නම් මුන්ගෙ අඬෝවැඩියාව ඉවරවෙන්නෙ නැහැ:frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹට තේරුණා නම් සහජීවනේ කතා කරල පෙන්නලා අපි දෙගොල්ලන් ගේ ම ගුද රමණය කරල ගාන කපා ගන්න ඉන්නේ කියල ඔය රොත්ත බුරුත්තම, අන්න ඒකත් ඇති........
    ඔලුව නමන්න ඕන නෑ.....නමුත් අත යටින් ගේම දෙන ඒව නම් නතර කරන්න ඕන.....
    විශේෂයෙන් එක එක පනික්කියලා උල්පන්දම් දීල අරින්න හදන ඒවට.........
    අද වෙනුවෙන් රටේ නායකයො තීරන නොගෙන හෙටක් ගැන හිතනවා නම් ආයේ මේ ජාතිවාදේ එන්නේ නැ. දෙමල සින්හල නායකයො වැඩ කලේම චන්දේ බලාගෙන. මෙහෙම උනේ එකයි.. වතුකරේ දෙමල චන්ද තොන්ඩමන් කුකුලා පෙන්නලා ගන්නකොට හකීම් වගේ අය ගස් ගල් පෙන්නලා චන්ද ගන්නවා, ඊට පස්සේ මහා ආන්ඩුවට මුක්කු ගහලා ආන්ඩුව පෙරලනවද නැද්ද කියන තත්වෙට උන් එනවා.. අන්තිමට වෙන්නේ මහා ආන්ඩුව වැනෙන එක එක එකාට ඔනා හැටියට.. ජාතික ප්‍රතිපත්තියක් නැතිකම තමා මූලික ගැටලුව, අද්යාපනය, සෞක්ය වගේ ශේස්තර වලට ආන්ඩු මාරු උනත් ප්‍රතිපත්ති මාරු නොවෙන ක්‍රමයක් තියෙන්න ඔනා.. චන්ද පොරඔන්දු මත මේ වගේ ශේස්තර රදා පැවතීම අති බයානකයි..