බැඩ්මින්ටන් උදව්.....

handtohand

Member
May 30, 2016
130
9
0
බැඩ්මින්ටන් උදව්.....

මචන්ලා මට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සියලු නීති රීති සි0හලෙන් ඉගෙනගන්න ඕනෙ.
1. බර බලල හරියන රැකට් එක තෝර ගන්න විදිහ
2. කෝට් එකේ සයිස් එක,
3. නෙට් එකේ උස
4. පොයින්ට්ස් ගනින විදිහ
5. සි0ගල් ඩබල් සර්විස් බෙදෙන විදිහ
6. ලයින් අවුට් ගැන
7. සර්විස් රූල්ස් ගැන
දැනට ඔය ටික ඇති මචන්ලා. අනේ දන්න දන්න හැම එකාම හරි දේ කියල දෙන්න හොදේ. මටත් තව කාට කාටත් මේක පට්ට ප්‍රයෝජනවත් වෙයි. යූ ටියුබ් වීඩියෝස් බැලුවා. හුගක් දේවල් ඉගෙන ගත්තා. ඒත් අපේම එකෙක්ගෙන් ඉගෙන ගන්නවා වගේ නැ. ඉ0ග්‍රීසි බැ. සි0හලෙන්මයි ඕනේ.......... ස්තූතියි ඇ...
 

handtohand

Member
May 30, 2016
130
9
0
uba usa idan ahala thiyenne ei bn.mn danne ne uba mokada mechchara ewa hoyanne kiyl.
අනේ නැ බන් අපි ගහන කෝට් එකේ කොච්චර ස්මැශ් කලත් වැඩක් නැ. නෙට් එකේ වදිනව. අපි කොටත් නැ. නෙට් එක සුවර් නැ බන්.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    normal play karana badimniton ekak 1000-2000 athara ganna puluwanda?
    7000-6000k wenawa hoda ewa nam.
    dan ithin kiyanna epa ara mala hirawena 150-250 badminton gena nam..
    :dull::dull::dull::dull::dull:
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    normal play karana badimniton ekak 1000-2000 athara ganna puluwanda?
    7000-6000k wenawa hoda ewa nam.
    dan ithin kiyanna epa ara mala hirawena 150-250 badminton gena nam..
    :dull::dull::dull::dull::dull:

    අපි මචෝ තාම මොන්ටිසේරි අවදිය නිසා යොනෙක්ස් කාබන් එකක් අරන් ගහන්නෙ. රුපියල් 3000.00 ක් විතර. දැන්මම ලොකු ඒවයින් ගහන්න ගිහින් පොලොවෙ ගහයිද දන්නෙ නැනෙ මචෝ...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ නැ බන් අපි ගහන කෝට් එකේ කොච්චර ස්මැශ් කලත් වැඩක් නැ. නෙට් එකේ වදිනව. අපි කොටත් නැ. නෙට් එක සුවර් නැ බන්.

    practice eka thama one bn.
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    http://www.badmintonfriends.com/ebooks/

    ඔයාලම දුන්න ලින්ක්ස් වලින් අවශ්‍ය දේ ලැබුනා.... සිතූතියි හැමෝටම. මෙන්න මේ සයිට් එකේ ඔක්කොම තිබුනා...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි මචෝ තාම මොන්ටිසේරි අවදිය නිසා යොනෙක්ස් කාබන් එකක් අරන් ගහන්නෙ. රුපියල් 3000.00 ක් විතර. දැන්මම ලොකු ඒවයින් ගහන්න ගිහින් පොලොවෙ ගහයිද දන්නෙ නැනෙ මචෝ...

    ela ela koheda sellam karanne
    math play karanna inne..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    racket eka balala ganin ube smash speed eka balance eka wage. weight eka wadi wenakota power eka wadi but agility adu wenna puluwan. godak patan ganna aya bara adu ekak thama ganne (4U if the racket is Yonex)

    grip eka loku ekak ganna eka hodai smash wadipura karana kenek nam. podi ekak gattoto drops walata ehema lesi. again if it is Yonex, my adivice is to get a G4 or G5.

    finally about string, if your shots are too powerful, make your string more tight like 26 or 27. this will intime increase the shot accuracy too
    for regular users 23,24 is best
    with less tension you'll generate more power (more sound too)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Used a ashaway racket for about 6 years. Wasn't playing much.
    Bought for around 3000 or so in 2008. Now the lowest racket in ashaway costs about 5k.
    Try to get a racket from yonex, ashaway or li ning.