ඇතුළට වරෙන්.
.
.
.
.
.
.
.
.
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු ගොඩක් තියනවා. මේ දවස්වල එළකිරියෙයි ෆේස්බුක් එකෙයි කේන්දර ගැන , පොරොන්දම් ගැලපීම්/නොගැළපීම් ගැන, විවාහ දෝෂ ගැන පෝස්ට් සෑහෙන්න දකිනවා. ෆේස්බූක් එකේ වැදගත් කමෙන්ට් බලාපොරොත්තු වෙන්න බෑ. තනිකර මාරා ගැනිලි, ආත්ල් ගැනිලි තියෙන්නෙ. ඒකයි මම මේක එළකිරියෙම දැම්මෙ.
දැන් මේකේ ඉන්නවනේ බැදපු අය. උබලා බදිනකොට කේන්දර එහෙම බලන්න ඇතිනේ. කේන්දර බලපු කෙනා උබගේ ගැලපෙන ප්‍රතිශතයයි, දෝෂ තියනවා නම් ඒව ගැනයි කියන්න ඇති. ඒත් 20 පොරොන්දමෙන් ඇත්තටම ගැලපෙන්නෙ, නොගැලපෙන්නෙ මොනවද කියලා උබලා අදටත් හොයලා බලලා නැතුව ඇති. (මොකද බහුතරයට ජෝතිෂ්‍ය දැනුමක් නැති නිසා).
මට වෙබ් සයිට් එකක් අහු උනා. මේක නම් පරණයි. උබලා මේකට ගිහින් උබගෙයි වයිෆ්ගෙයි විස්තර දාලා පොරොන්දම් ගලපලා බලපන්කෝ. එතකොට සුබ/අසුබ/මධ්‍යම වෙන ඒවා බලා ගත්තැකි. දෝෂ තියනව නම් ඒවත් බලා ගන්න පුලූවන්. මේක star.exe, match.exe වගේම එකක්. මේක සීංහලෙන් තියෙන්න්නෙ.
දැන් මේක බලලා , අවංකවම උබ තීරණය කරපන් ජෝතිෂය ඇත්තද බොරුද කියලා.
මුස්ලිම් අයයි, කේන්දර නොබලා කසාද බැදපු අයත් මේක ට්‍රයි කරලා කමෙන්ට් කරනවා නම් ගොඩක් වටිනවා. ඒ අයගේ කමෙන්ට් එක තමයි වඩාත් වැදගත්
ගොන් ආතල් දීලා ත්‍රෙඩ් එක හාන්න නම් ලෑස්ති වෙන්න එපා. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලමයි දාන්නේ.
https://porondam.lk/horoscope-matching/md.php
.
.
.
.
.
.
.
.
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු ගොඩක් තියනවා. මේ දවස්වල එළකිරියෙයි ෆේස්බුක් එකෙයි කේන්දර ගැන , පොරොන්දම් ගැලපීම්/නොගැළපීම් ගැන, විවාහ දෝෂ ගැන පෝස්ට් සෑහෙන්න දකිනවා. ෆේස්බූක් එකේ වැදගත් කමෙන්ට් බලාපොරොත්තු වෙන්න බෑ. තනිකර මාරා ගැනිලි, ආත්ල් ගැනිලි තියෙන්නෙ. ඒකයි මම මේක එළකිරියෙම දැම්මෙ.
දැන් මේකේ ඉන්නවනේ බැදපු අය. උබලා බදිනකොට කේන්දර එහෙම බලන්න ඇතිනේ. කේන්දර බලපු කෙනා උබගේ ගැලපෙන ප්‍රතිශතයයි, දෝෂ තියනවා නම් ඒව ගැනයි කියන්න ඇති. ඒත් 20 පොරොන්දමෙන් ඇත්තටම ගැලපෙන්නෙ, නොගැලපෙන්නෙ මොනවද කියලා උබලා අදටත් හොයලා බලලා නැතුව ඇති. (මොකද බහුතරයට ජෝතිෂ්‍ය දැනුමක් නැති නිසා).
මට වෙබ් සයිට් එකක් අහු උනා. මේක නම් පරණයි. උබලා මේකට ගිහින් උබගෙයි වයිෆ්ගෙයි විස්තර දාලා පොරොන්දම් ගලපලා බලපන්කෝ. එතකොට සුබ/අසුබ/මධ්‍යම වෙන ඒවා බලා ගත්තැකි. දෝෂ තියනව නම් ඒවත් බලා ගන්න පුලූවන්. මේක star.exe, match.exe වගේම එකක්. මේක සීංහලෙන් තියෙන්න්නෙ.
දැන් මේක බලලා , අවංකවම උබ තීරණය කරපන් ජෝතිෂය ඇත්තද බොරුද කියලා.
මුස්ලිම් අයයි, කේන්දර නොබලා කසාද බැදපු අයත් මේක ට්‍රයි කරලා කමෙන්ට් කරනවා නම් ගොඩක් වටිනවා. ඒ අයගේ කමෙන්ට් එක තමයි වඩාත් වැදගත්
ගොන් ආතල් දීලා ත්‍රෙඩ් එක හාන්න නම් ලෑස්ති වෙන්න එපා. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලමයි දාන්නේ.https://porondam.lk/horoscope-matching/md.php