මට පොඩි ප්‍රශ්නයක් තියනවා සිම්හලූ. ලංකාවේ ගොඩක් උන් කසාද බදින්න කලින් පොරොන්දම් බලනවා. බැරි වෙලාවත් පොරොන්දම් නොගැළපුනොත් ඒ කසාදේ ගොඩක් වෙලාවට නවතිනවා. අවුරුදු ගණන් ලව් කරපු උනුත් මේ හින්දා කසාද නොබැද වෙන් වෙනවා. ඇත්තටම පොරොන්දම් බලන්නේ සිංහල බෞද්ධ අයයි, දෙමළ හින්දු අයයි.
සිංහල කතෝලික අය, දෙමළ කතෝලික අය, මුස්ලිම් අය, බර්ගර් අය මේවාවිශ්වාස කරන්නෙ නෑ. මම කතෝලික එකෙක්ගෙන් මේ ගැන ඇහුවා. උන් නැකතකට කිසි දෙයක් කරන්නෙ නෑලු. පල්ලියෙදි බදිනවා නම් ෆාදර් දෙන දවසේ ගිහින් බදිනවලු. එහෙම නැත්නම් හෝටලේ වෙඩිම ගන්නව නම් රෙජිස්ටාර්ව එතනට එක්කරගෙන ඇවිත් කසද අත්සන් කරලා බදිනවලු. සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?
කතෝලික, මුස්ලිම් හෝ මේවා විශ්වාසනොකර බැදපු උන් ඉන්න්නව නම් මේකට කමෙන්ට් කරපන්. උබලා ජෝතිෂ්‍ය, නැකත් නැතුවනේ බදින්නේ. එහෙම බැදපු උබලට මොනවා හරි කේස් ඇති වෙලා තියනවාද? කේන්දර, පොරොන්දම් බලලා බැන් ද නම් හොදයි කියලා හිතෙන විදියේ දේවල් වෙලා තියනවද?