පොරොන්දම් නොබලා කසාද බැදපු අය එන්න

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඔයාට කේන්දරයක් තියෙනව නම් , හරියට බලන්න දන්න කෙනෙකුත් හොයාගන්න පුලුවන් නම් විස්තරාත්මකව ඔයාගෙ කේන්ද්‍රය බලන්න.....

    (මේ කියන්නෙ උඩින් පල්ලෙන් විනාඩි ගාණකට බලන ඒව නෙමෙයි .... විවාහය සම්බන්ධව පූර්ව අකුසල කර්ම පිහිටීම් කේන්ද්‍ර වලින් හෙලිදරවු කරන්න පුළුවන් දක්ෂ අය ඉන්නව)

    කිසිම විවාහ බාධකයක් නැත්නම් ඔයාට ඕනෙ කෙනෙක්ව බඳින්න .....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    කොච්චර හොඳට කේන්දරෙ බැලුවත් වැඩක් නෑනෙ බන් අපි කොහොමද දන්නෙ ඉපදුන වෙලාව හරියටම හරි එකද කියලා. ස්පිරිතාලෙන් කියන වෙලාව නෙද ගන්නෙ ඔවට. මන් දන්නෙ නෑ
     
    • Like
    Reactions: dinu09

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,131
    113
    On a Cloud
    Ane me pissu wikara... wiyadam karan owath balala bandala divorce wena aya kochcharak innawada... Minissungen keeyak hari kada ganna hada gaththa wikara....
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    බදින්න කලින් කෙල්ලගේ අම්මගේ කට කොහොමද බලපන්,
    අනිවා දුවගේ කටත් ඒ වගේම එනවා :ROFLMAO:

    සමහර ජෝතිෂ්‍ය කරන අය ඉස්සෙල්ලම අහනවා මේක දැන් ලව් එකක්ද ප්‍රොපොසල් එකක්ද කියලා, සැහෙන්න කල් ගිය ලව් එකක් කිව්වොත් පොරොන්දම් බලන්නේ නෑ නැකත් වේලාවන් ටික හදලා දෙනවා.
    අව්රුදු ගානක් ලව් කරලා පොරොන්දම් ගැලපෙන්නේ නැති උනොත් ලව් එක නවත්වන්න බෑනේ, අනික එහෙම වෙලා බැන්දට පස්සේ ජිවිත කාලෙම අර පොරොන්දම් නොගැලපුන සීන් එක හිතේ තියාගෙන ඉන්න ඕන, ඔය ප්‍රශ්න මුකුත් නෑ පොරොන්දම් ගලපන්නේ නැතුව හිටියම.
    ** ගෙදර උන්ට ඕනෑම නම් අනිවාර්යෙන් ගැලපෙන්න ඕන පොරොන්දම් ටික ගැලපෙනවා කියලා බොරුවක් කියනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම ඔවා බලල බැන්දේ 32 පොර්න්දම් වලින් 31ක් ගැලපුනා. කිරි පැණී වගේ ඉන්නෙවා කිව්වා.

    අවුරුදු 5ට ගෑනි මගේ ඔලුව පලලා තියෙනවා 3 පාරක්.

    ඔව්වා බලන්න එපා බන් 😂තේරුමක් නෑ.
    උඹත් ගහන්න යනවා ඇති
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    උඹ ඒකිගේ කිම්& ට එකී උඹේ පයි₹#කැමති ද බලපන් ඉස්සරලම.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    බලලා කෙලෝ ගත්‍තා කියන්නෙ එක්කො බලපු තැන අවුලක්, එක්කො ඒ උං දෙන්නගෙ වෙලාව හොඳටම අව්ල් බලන එකාටත් සඳ බොඳ වෙලා ඉඳලා තියෙන්නෙ බලන වෙලාවෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    eka match wenne natan mko case eka bn
    what are the conseqences
    උඹල දන්නේ නැති වුනාට , බොහෝ ක්‍රිස්තියානි අයත් නැකත් සහ මේ පොරොන්දම් බලන අය ඉන්නවා.

    යෝනි ගලපනවා කියන්නේ මේකයි
    උපන් වෙලාවට අනුව යෝනි තියෙනවා එක එක අයට
    අශ්ව , සිංහ , ගව , ස්ර්ප, වඳුරු ඔන්න ඔය වගේ
    චීන හොරෝස්කොප් වලත් සත්තු ඉන්නවා දැකල ඇති නේ
    එකම වර්ගයේ යෝනි සත්වයෙක් ඉන්න පිරිම් පුද්ගලයෙක් සහ ගැහැණු පුද්ගලයෙක් ට සුභයි කියල කියන්නේ
    උදාහරණයක් කිවුවොත් - අශ්ව දෙන්නටම එකම සතා
    විරුද්ධ කියන්නේ අශ්ව යෝනිය සහ සිංහ යෝනිය වගේ ප්‍රතිවිරුද්ධ

    එතකොට වෙන්නේ ගැහැණිය කෙතරම් කාමුක වුනත් පිරිමියා එහෙම නොවීම, එහෙම නැත්නම් පිරිමියා ට කාමුක වුනාට ගැහැණිය කැමති නොවීම. හරියට බල්ලෙක් පුසියෙක්ට සෙට් වෙන්නේ නැහැ වගේ. අශ්වයෙක්ට වඳුරෙක්, ඔන්න ඔය වගේ.
    මුලදී ඒ කියන්නේ බැඳපු දවස් වල මෙහෙම දෙයක් නොදැනෙන්න පුළුවන් හැබැයි අවුරුද්දක් දෙකක් ගියාම එක්කෝ කොල්ලට වැඩේ එපා වෙනවා නැත්නම් කෙල්ලට එපා වෙනවා . එහෙම ගිහින් සමාන එකක් හම්බුනාම ඔන්න කොටුව පනිනවා. කෙල්ලෝ පිට යනවා. කොල්ලොත් පිට යනවා
    ඔන්න ඔය දේ හින්ද තමයි ඔය යෝනි පොරොන්දම තියෙන්නේ හැදිලා

    ලිංග පොරොන්දමත් ඔන්න ඔහොමයි - ලග්නයේ කොල්ල පුරුෂ ලිංග වෙන්නත් පුළුවන් ස්ත්‍රී ලිංග කියල වැටෙන්නත් පුළුවන් වෙලාව අනුව. එතකොට කෙල්ල ස්ත්‍රී ලිංග වෙලා කොල්ල පුරුෂ ලිංග තිබුනොත් ඔන්න හරි . නපුංසක වෙලා අනිත් කෙනා නපුන්සක වුනොත් එකත් අවුල් කියල කියන්නේ

    මේවා ඉතින් විවේචනත්මකයි, හැබැයි අර්ථයක් තියෙනවා
    සමහර ගැහැණු පිට යන එකත් , පිරිමි පිට යන එකටත් හේතුව යෝනි, ලිංග නොගැලපීම නේ.
    කොච්චර ගලපන්න හැදුවත් ඒවා සිද්ද වෙන්නේ නැහැ, එක්කෝ ඔලුව කැක්කුම, එක්කෝ අද මහන්සියි හෙට, මාසේ මාරුවෙන එක වගේ ගොඩක් දේවල් එක්ක මාසෙට එකක් වත් කොල්ලොන්ට සෙට් වෙන්නේ නැති විදිහේ වැඩ වෙන්නේ ඕකයි . හරි එකා එබුනොත් ඔය මුකුත් නැහැ, කොටු පනිනවා
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara

    ඔව්ව මොනවද, හඳහන් බලන මිනිස්සු ලඟට මුස්ලිම් මිනිස්සු පවා එනවා හඳහන් බලන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    පොරොන්දම් නෙවෙයි බලන්න ඕන. ග්‍රහ ගැළපීම පොරොන්දම් කියන්නේ පොදු දෙයක්..
    ග්‍රහ ගැළපීම කියන්නේ නම් සියුම් දෙයක්.
    එංගලන්තේ මහා රැජින ගෙයි කම්කරුවන්ගේ පොරොන්දම් ගලපන්න පුළුවන්. හැබැයි ඒ දෙන්නගේ ග්‍රහ ගැළපීම කවදාවත් වෙන්නේ නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    උපන් වෙලාව
    කෙන්දර වැඩක් නැ.
    හැබැයි කුලෙ බලපං.
    විසේසයෙන් කෙල්ලගේ අම්මාගේ
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ
     
    • Like
    Reactions: chathu05

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පලවෙනී පාර මට මල් පෝච්චියෙන් ගහල ඔලුව පැලුව.
    දෙවෙනි පාර පොල්ලකින් ගැහුවා.
    තුන් වෙනි පාර අයන් එකෙන් ගැහුවා.

    ගෙදර එන්න වෙලා යනවා
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.

    Sira love kiyala ridenne nathi wenna gahanna epa. gahana eka gahapan hanuma dara palanawa wage aga keeri gahila wewlala yannama. ethakota oya olu palana prashne nittawatama suwa wenawa