බැදපු අය විතරක් එන්න

CC.Sydney

Member
Sep 13, 2016
3
1
0
බැදපු අය විතරක් එන්න

මම එලකිරි එකේ Senior member කෙනෙක් (6 yeas+). fake එකකින් ආවේ ප්‍රයිවසි එක නිසා. මම මේ මාසයේ අන්තිමට කසාද බදින්න ඉන්නේ. මේක proposal කසාදයක්, මට වයස 2(?) ක් වෙනවා, කෙල්ලට 26 යි. කෙල්ලව මම ආශ්‍රය කරනවා මාස 3ක් තිස්සේ තාම කිස් එකක්වත් දීලා නැහැ හැබැයි අපි දෙන්නා හොදින් දෙන්නවම තේරුම් අරගෙන ඉන්නේ.

මම Porn බලනවා සාමාන්ය කොල්ලෙක් වගේ හැබැයි ඇඩික්ට් වේලා නැහැ, මම ඔය කොන්ඩම්, ටැබ්ලට් මොනාද කියලා ද්න්නේත් නැහැ ප්‍රීති කියලා බ්‍රැන්ඩ් එකක් අහාලා තියෙනවා එච්චරයි.

මගේ ප්‍රශ්නය තමයි,
1. මොනාද හොද කොන්ඩම් පාවිච්චි කරන්නපුලුවන්?
2. මොනාද sperm delay කරන ටැබ්ලට්?
3. කොච්චර වේලා delay කරනවද?
4. කොහොමද එක පාවිච්චි කරන්න ඔනේ? , ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඔනේද ටැබ්ලට් පාවිච්චි කරන්න කලින්?
5. ටෙබ්ලට් + කොන්ඩම් පාවිච්චි කරන්න පුලුවන්ද?

බැදපු අය උත්තරයක් දීගෙනම යන්න පුලුවන්ම්

Thanks in advance!
 
  • Like
Reactions: nimeshkd

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
uba okkotama kalin kiyapan uba aduma gane baduwak wath gahala thiyenawada kiyala?
mokoda uba oya sarasenna hadanne nikan baduwakata gahanna wage ne..amathaka karanna epa e ube anagatha birinda kiyala eka nisa full natural widihata karana wade karapan uparima thrupthiyak labanna nam...tablet gahagena condom dagena sperm dely karanna anam man gahanne nathuwa karapan....ube kasada diwiyata suba pathanawa macho...jaya weva!!!
 
ehema scene ekk nemii machn..danaganna ahuwee.. thanks for the valuable adivse :):)