බැදපු අලුත කොම්ඩම් තහනම්ද..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්වා ලේසියෙන් ඉවර වෙන්නෑ.

    1.තාම ළමයි නැද්ද
    2.අපෝ එක ලමයද(3,4ක් නම් පිස්සුද මෙච්චර හදන්නේ)
    3.ගෙයක් හදන්නැද්ද
    4.වාහනයක් නැද්ද
    5.ළමය මොන ඉස්කෝලෙටද යන්නේ
    6.ශිෂයත්වේ පාස්ද
    7.O/Lපාස්ද
    8. Mathsද Bioද කරන්නේ(අපෝ අරක හොද නෑ)
    9.A/Lපාස්ද
    10.කැම්පුස් ද
    11.ළමයට තාම ජොබ් එකක් නැද්ද
    12.ළමය බදින්නැද්ද
    Repeat
    13.-----1
    14---2
    15------3

    මේක සංසාර චක්‍රේ වගෙ:P

    දන්නැද්ද බන් වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසෙනේ.අනුන්ගේ කුනු හොයන එක තමයි වැඩේ.:growl:

    ඔය එක එකට .....කාගන්න කියල තමුන්ට කැමති විදියකට , අනුන්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙයන් . එච්චරයි.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    ඔව්වා ලේසියෙන් ඉවර වෙන්නෑ.

    1.තාම ළමයි නැද්ද
    2.අපෝ එක ලමයද(3,4ක් නම් පිස්සුද මෙච්චර හදන්නේ)
    3.ගෙයක් හදන්නැද්ද
    4.වාහනයක් නැද්ද
    5.ළමය මොන ඉස්කෝලෙටද යන්නේ
    6.ශිෂයත්වේ පාස්ද
    7.O/Lපාස්ද
    8. Mathsද Bioද කරන්නේ(අපෝ අරක හොද නෑ)
    9.A/Lපාස්ද
    10.කැම්පුස් ද
    11.ළමයට තාම ජොබ් එකක් නැද්ද
    12.ළමය බදින්නැද්ද
    Repeat
    13.-----1
    14---2
    15------3

    මේක සංසාර චක්‍රේ වගෙ

    දන්නැද්ද බන් වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසෙනේ.අනුන්ගේ කුනු හොයන එක තමයි වැඩේ.

    ඔය එක එකට .....කාගන්න කියල තමුන්ට කැමති විදියකට , අනුන්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙයන් . එච්චරයි.

    :lol: :lol: :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපිනම් බැන්ද රට ගියා...... එකෙක්වත් ඕව කියං ආවේ නෑ. නැන්දම්මා පකේ ටෝක් එකක් දාන්න ඇවිත් පුකට පයින් ගහලා එළවලා දැම්මා අදටත් දරු බුනුබුරෙක්වත් පෙන්නන්න ගෙදරට ගන් නෑ.:rofl:

    :lol::lol: රෙස්පෙක්ට් යූ මචං :lol::lol: යූ ආ ර ලෙඩ්ජන් :lol::lol::lol: හැට්ස් ඕඕෆ් :lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ උන්ගේ හැටියක් බන් ඕක . අපේ උන් දන්නේ එකම ෆිල්ම් එක්ක ස්ක්‍රප්ට් එකක් ඉපදුන දවසේ ඉදන් මැරෙනකන් ඉන්න ඕනේ විදිහ . ඕක පිට පනින එකෙක් දැක්ක ගමන් උට ගහනවා වැටෙනකම් ගැන්සි දාල උගේ ජීවිතේ මෙලෝ රහක් නැති එකක් ගානට දාල ඌව අර ස්ක්‍රප්ට් එකටම ගන්න බලනවා. වෙන්න එපා උබල යන පාරේ යමල්ලා මිනිස්සු හැරිලා බලයි කසු කුසු ගායි ගානක් ගන්න එපා බන් ඇගේ වදින්නේ නෑනේ. කරන්නේ හරි දෙයක් නම් කරපන් බය නැතුව.
     
    • Like
    Reactions: Dishta Didin

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mara samajayaka ne ban ubala jeewath wenne... Gossip lokayak
    Ahana ekagen harena thapelen ahapan " ai aiye oyata beri nam kiyanna mama hadala dennam kiyala "
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිනම් බැන්ද රට ගියා...... එකෙක්වත් ඕව කියං ආවේ නෑ. නැන්දම්මා පකේ ටෝක් එකක් දාන්න ඇවිත් පුකට පයින් ගහලා එළවලා දැම්මා අදටත් දරු බුනුබුරෙක්වත් පෙන්නන්න ගෙදරට ගන් නෑ.:rofl:

    image.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනිගෙන් අවුලක් නැද්ද අයියෙ, පොඩ්ඩක් අපිටත් කියලා දීපන් වැදගත් වේවි.

    ගෑනිගේ මහ උන් හිටියොත් ළමයි එහෙම ඉන්න කාලෙට ලොකු උදව්වක්. පුළුවන් තරම් දෙමාපියන් සමග තමුන්ගේ තැන තියන් යාප්පුවෙන් ඉන්න බලපන්. මටනං හම්බුන උන් මාව උන්ට ඕන විදියට නටවන්න බැරිව අන්තිමට ගැනිගේ ඔලු කරකවලා පවුලට කෙලවන්න ආව. මහ උන්ට රෙද්දේ රෙවෙන්න අමතලා ගෑනිටත් දෙකක් අමතලා තීරණයක් ගනින් කිව්වහම ගෑණි මගේ පැත්තට ආව. අරුන්ට පොල්ලක් අරං අමතන්න හදනකොට උන් පුටු පෙරළන් දිව්වා. කරගන්න දෙයක් නැතිව උබේ ළමයි මොංගල් වෙයි කියලා සාප කරාට මොකද ෆොටෝග්රැෆර් කෙනෙක් උබේ ළමයි ලස්සනයි කියලා ඊයෙත් ෆොටෝ ෂූට් එකකට එන්න කියලා පින්තූර ටිකක් අරගත්තා. උන් දෙන්නා මට මගේ ඇස් ඉස්සරහා හම්බුනේ, නෑ වෙන එක බල්ලෙක් ගත්තේ නෑ ළමයි හම්බෙනකොට. වයිෆුයි මායි තනියම ඇද්දේ :):cool:
    හිතේ අමාරුවට ගැනිගේ නංගිගේ ළමයි කරලියට ගේන්න හදනවා ඒත් නෝ චාන්ස්..... ළමයින්ට මොකුත් කියන්න කැමති නෑ ඒත් සාපේ ඒ පැත්තට කැරකුණ පාටයි. :dull: එහේ උන්ට බනිනවලු උන් අක්කගේ ළමයි වගේ නෑ කියලා:P
     
    • Haha
    Reactions: Jasonbrody

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මංදා උඹ ඇත්තට දැම්මද කියල.:baffled: කොන්ද පණ ඇතුව වැඩ කරපන් බය නැතුව. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනම් කියවන්න එන උන්ට කියන්න ඕන දේ මූණට කියල තමන්ගෙ ජීවිතේ හරියට ප්ලෑන් කරගෙන සතුටින් ජීවත් වෙයන් දෙන්න එක්කම. හත්පොලේ ගාගන්න එවුන් මිසක් ඔලුවක් තියන මනුස්සයෙක් ඔය වගේ ගොන් කතා කියන්න එන්නෙ නෑ.:rofl: අපරාදෙ කියන්න බෑ ලංකාවෙ එහෙම උන් වැහි වැහල. :lol:

    මෙහෙ ජීවත් වෙන්න තියන එකම විදිය.:cool::cool::cool::cool:

    435a620d3d96de6ef747b6d2741894deeea002d4777f96445a8f7c5e6d35de14.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    aniwa :D:D
     
    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    බැදපු අලුත කොම්ඩම්

    කොපු දමා රතිකෙලියෙ යෙදීම රේන්කෝටි දමා ස්නානයේ යෙදීම හා සමයැයි පවසනු කැමත්තෙමි. බැඳ්පු අලුත පෙති ගිලිනවට වඩා හොඳ ක්‍රමයක් නැතුවා සේය​. මේ ප්‍රස්නෙන් මාද පෙලෙම්
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කොපු දමා රතිකෙලියෙ යෙදීම රේන්කෝටි දමා ස්නානයේ යෙදීම හා සමයැයි පවසනු කැමත්තෙමි. බැඳ්පු අලුත පෙති ගිලිනවට වඩා හොඳ ක්‍රමයක් නැතුවා සේය​. මේ ප්‍රස්නෙන් මාද පෙලෙම්

    Yanne koheda malle pol :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගෑනිගේ මහ උන් හිටියොත් ළමයි එහෙම ඉන්න කාලෙට ලොකු උදව්වක්. පුළුවන් තරම් දෙමාපියන් සමග තමුන්ගේ තැන තියන් යාප්පුවෙන් ඉන්න බලපන්. මටනං හම්බුන උන් මාව උන්ට ඕන විදියට නටවන්න බැරිව අන්තිමට ගැනිගේ ඔලු කරකවලා පවුලට කෙලවන්න ආව. මහ උන්ට රෙද්දේ රෙවෙන්න අමතලා ගෑනිටත් දෙකක් අමතලා තීරණයක් ගනින් කිව්වහම ගෑණි මගේ පැත්තට ආව. අරුන්ට පොල්ලක් අරං අමතන්න හදනකොට උන් පුටු පෙරළන් දිව්වා. කරගන්න දෙයක් නැතිව උබේ ළමයි මොංගල් වෙයි කියලා සාප කරාට මොකද ෆොටෝග්රැෆර් කෙනෙක් උබේ ළමයි ලස්සනයි කියලා ඊයෙත් ෆොටෝ ෂූට් එකකට එන්න කියලා පින්තූර ටිකක් අරගත්තා. උන් දෙන්නා මට මගේ ඇස් ඉස්සරහා හම්බුනේ, නෑ වෙන එක බල්ලෙක් ගත්තේ නෑ ළමයි හම්බෙනකොට. වයිෆුයි මායි තනියම ඇද්දේ :):cool:
    හිතේ අමාරුවට ගැනිගේ නංගිගේ ළමයි කරලියට ගේන්න හදනවා ඒත් නෝ චාන්ස්..... ළමයින්ට මොකුත් කියන්න කැමති නෑ ඒත් සාපේ ඒ පැත්තට කැරකුණ පාටයි. :dull: එහේ උන්ට බනිනවලු උන් අක්කගේ ළමයි වගේ නෑ කියලා:P
    :cool::cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ලංකාවේ උන්ගේ හැටියක් බන් ඕක . අපේ උන් දන්නේ එකම ෆිල්ම් එක්ක ස්ක්‍රප්ට් එකක් ඉපදුන දවසේ ඉදන් මැරෙනකන් ඉන්න ඕනේ විදිහ . ඕක පිට පනින එකෙක් දැක්ක ගමන් උට ගහනවා වැටෙනකම් ගැන්සි දාල උගේ ජීවිතේ මෙලෝ රහක් නැති එකක් ගානට දාල ඌව අර ස්ක්‍රප්ට් එකටම ගන්න බලනවා. වෙන්න එපා උබල යන පාරේ යමල්ලා මිනිස්සු හැරිලා බලයි කසු කුසු ගායි ගානක් ගන්න එපා බන් ඇගේ වදින්නේ නෑනේ. කරන්නේ හරි දෙයක් නම් කරපන් බය නැතුව.

    aniwa bn...life eka kiyanne mkkd kiyalawat danne na minissu
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ubagekathawa nam hariyatama hari ban , HAMAWELEMA AHANNE " BABBU NE????"
    mona magulakda

    :yes:

    Lankawe minissu ganna theerana, hariyatama harinam ada api mehema idida.
    Kavuruth karana de anith kenath karanna kiyala anith ekatath balakaranawa.

    Thanks everyone for commenting.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    බැදපු අලුත කොම්ඩම් තහනම්ද..

    මචන්, අෆෙයාර් එකක් නැති එකෙක්ට බදින්න කෙල්ලෙක් හොයන්නත් කට්ටක් කන්න වෙනව, එච්චරට මෙහෙ කෙල්ලො ගනන්නේ.
    ඌ කෙල්ලෙක් හොයාගන්නකල් මිනිස්සු නෑදෑයෝ අහලපහල අය අහන්නේ, තවමනැද්ද තවම නැද්ද, කෙස්ටික පැහුනාමද බදින්නේ කියල.

    ඔන්න ඌ එකක් හොයාගත්තා අවුරුද්දක් දෙකක් හොයලා හොයල..
    බැදපු එවුන්ට මේ අත්දැකීම ඇති, පහුවදා ඉදලා මිනිස්සු අහන්නේ, තවම නැද්ද නැද්ද. බැදලා දෙවනිමාසේ යද්දී ඔන්න කියවිල්ල පටන්ගත්ත.
    ඔහොම ඉදල බෑ, දැන් ඉක්මන් කරන්න ඔනේ.
    යකෝ ලෝඩ් කරපිය ලොඩ් කරපිය..
    මල්ලී පිස්සු නටන්නැතුව එක්කෙනෙක් හදන්න..

    මාස 4 යි බැදලා, දවසට එක කතාවක්නම් අහන්නම වෙනව.. ඉස විකාරේ බන්,වෙඩිමේ රැස් යන්නත් කලින්, මිනිස්සුන්ගේ උවමනාවල් ඉටුකරලාදෙන්න කියන්නේ.

    ඒ කියන්නේ බැදලා ගැනිත් එක්ක රුවුමක්වත් ගහන්න, ටිකක් නිදසසේ ඉන්න ඉඩක් නෑ අඩේ මේරටේ.විදවන්නමයි කියන්නේ.බර ඇදපිය අපිවගේ කියන්නේ.කරුමයක් අඩේ. මේක මේ ලන්කාවේ හැටිදමන්දා.

    ආන්ඩුඅ සෞඛ්‍ය අමාත්‍යන්ශය උපත්පානය ගැන කාතාකලාට ඒවා අදාලනෑ සමාජයට. සමාජයට මේ කතා අනුව උපත් පාලනය, තහනම් වචනයක් අලුතබැන්ද එකෙක්ට.කොන්ඩම් තියෙන්නේ උපත්පාලනය ඔනේ, ලමයි හදපු එවුන්ට.කපල් වලට.

    ඒකියන්නේ, කරන්න ඔනෙ වැඩ ඔක්කොම බදින්න කලින්, බදින්න ඉන්න කෙනහෝ වෙන එකෙක් එක්ක හොදට කරන්න ඔනි එතිතරම්.ඒකයිමේ කියන්නේ.( එයාල කරපුවිදිය ) බැදපුවම ලමයි හදන්නයි සමාජය කියන්නේ.උබටබ්දැන්ම ඔනේ නැතත්, ඒක වැඩක්නෑ.

    මේ යනහැටියට තව මාසෙකට දෙකකට වඩා මෙහෙම ඉන්නනම් , රටෙන් යන්න වෙනව, සිරාවටම.
    බදින්න ඉන්න ඉන් මේව ගැනත දැනගෙන බැදපල්ල, මෙහෙම ඒවන්තමයි උබලට බැන්ද දවසේනිදල කියන්නේ කියල.

    :oo: