බැදපු අලුත කොම්ඩම් තහනම්ද..
මචන්, අෆෙයාර් එකක් නැති එකෙක්ට බදින්න කෙල්ලෙක් හොයන්නත් කට්ටක් කන්න වෙනව, එච්චරට මෙහෙ කෙල්ලො ගනන්නේ.
ඌ කෙල්ලෙක් හොයාගන්නකල් මිනිස්සු නෑදෑයෝ අහලපහල අය අහන්නේ, තවමනැද්ද තවම නැද්ද, කෙස්ටික පැහුනාමද බදින්නේ කියල.
ඔන්න ඌ එකක් හොයාගත්තා අවුරුද්දක් දෙකක් හොයලා හොයල..
බැදපු එවුන්ට මේ අත්දැකීම ඇති, පහුවදා ඉදලා මිනිස්සු අහන්නේ, තවම නැද්ද නැද්ද. බැදලා දෙවනිමාසේ යද්දී ඔන්න කියවිල්ල පටන්ගත්ත.
ඔහොම ඉදල බෑ, දැන් ඉක්මන් කරන්න ඔනේ.
යකෝ ලෝඩ් කරපිය ලොඩ් කරපිය..
මල්ලී පිස්සු නටන්නැතුව එක්කෙනෙක් හදන්න..
මාස 4 යි බැදලා, දවසට එක කතාවක්නම් අහන්නම වෙනව.. ඉස විකාරේ බන්,වෙඩිමේ රැස් යන්නත් කලින්, මිනිස්සුන්ගේ උවමනාවල් ඉටුකරලාදෙන්න කියන්නේ.
ඒ කියන්නේ බැදලා ගැනිත් එක්ක රුවුමක්වත් ගහන්න, ටිකක් නිදසසේ ඉන්න ඉඩක් නෑ අඩේ මේරටේ.විදවන්නමයි කියන්නේ.බර ඇදපිය අපිවගේ කියන්නේ.කරුමයක් අඩේ. මේක මේ ලන්කාවේ හැටිදමන්දා.
ආන්ඩුඅ සෞඛ්‍ය අමාත්යන්ශය උපත්පානය ගැන කාතාකලාට ඒවා අදාලනෑ සමාජයට. සමාජයට මේ කතා අනුව උපත් පාලනය, තහනම් වචනයක් අලුතබැන්ද එකෙක්ට.කොන්ඩම් තියෙන්නේ උපත්පාලනය ඔනේ, ලමයි හදපු එවුන්ට.කපල් වලට.
ඒකියන්නේ, කරන්න ඔනෙ වැඩ ඔක්කොම බදින්න කලින්, බදින්න ඉන්න කෙනහෝ වෙන එකෙක් එක්ක හොදට කරන්න ඔනි එතිතරම්.ඒකයිමේ කියන්නේ.( එයාල කරපුවිදිය ) බැදපුවම ලමයි හදන්නයි සමාජය කියන්නේ.උබටබ්දැන්ම ඔනේ නැතත්, ඒක වැඩක්නෑ.
මේ යනහැටියට තව මාසෙකට දෙකකට වඩා මෙහෙම ඉන්නනම් , රටෙන් යන්න වෙනව, සිරාවටම.
බදින්න ඉන්න ඉන් මේව ගැනත දැනගෙන බැදපල්ල, මෙහෙම ඒවන්තමයි උබලට බැන්ද දවසේනිදල කියන්නේ කියල.